Ana De Armas ආයේත් නිරුවත් වෙයි.?

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    Ana De Armas ආයේත් නිරුවත් වෙයි.? :rolleyes::yes:


    Ana De Armas රංඟනයෙන් දායක වන BLONDE චිත්‍රපටයට හිමිවෙලා තියෙන්නෙ NC-17 වර්ගීකරණය
    😲
    සරලවම කිව්වොත් වැඩිහිටියන්ට පමණයි
    🔥
    ❤️


    277000822_1004480993493068_7873636735864793194_n.jpg


    චිත්‍රපටයේ Marilyn Monroe ගෙ කතාව අපිට බලාගන්න පුළුවන්
    ❤️
    Marilyn ලෙස රංඟනයෙන් දායක වෙන්නෙ Ana
    ❤️
    Marilyn SEX සංකල්පය යටතේ නිකුත්වූ චිත්‍රපටයන්හි රංඟනයෙන් දායක වූ නිළියක්
    😲
    🔥

    ඉතින් අනිවාර්යයෙන්ම මෙම චිත්‍රපටය 18+ වෙන්න ඕන..
    👍
    ඒ වගේම යලිත් Ana නිරුවත් වෙයි කියන එකේ තේරුම ඇයගේ මෑතකදී නිකුත්වූ Deep Water ඇතුළු චිත්‍රපට බැලුව නම් තේරෙන්න ඇති
    😏