Anal fissure help plz

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
mama hithanne ne okata maha thadi operation ekak karayi kiyala :no:, podi ekak karayi , podi cut ekak dala wage oka ain karai boho wita, ehema nathnam ara inno puchchanne? anna ea wage deyak karai :nerd: ow tika dawasak ithin katta kanna wei thuwale welenakal, poddak kaama adu karala bona jaathi walin shape una nam hari :baffled:
මට බයයි cancer එකක්වත් ද කියල
Cancerත් එනවලු එතන :(
එපා වෙල ඉන්නෙ
නිතරම මතක් වෙනවනේ :(

ඉදිරියේ රාළ;20189355 said:
කේන්ති යන එකෙන් තමයි ඕක එන්නේ. ඒකට හේතුව වැරදි කෑම රටාවෙන් ස්නායු දුර්වල වෙන එක. හරි වෙදෙක් ගෙන් කෑම කන විදිය අහගෙන දෙන බේත් ටික බිව්වොත් මාස කීපයකින් ගොඩ දා ගන්න පුළුවනි.
එහෙම කරල බලන්න ඔන අය්යෙ
එපා වෙලා ඉන්නෙ මේ දවස්වල
කාටවත් කියන්නත් බෑ
අය්යට සේප් එකේ කියාගත්තා
ඌ තාත්තට කියල
අන්තිමට doctorsල හතර පස් දෙනෙක්ගෙන්ම බෙහෙත් ගත්ත
එයාල බෙහෙත් දෙන්නෙ නෑ
හැමෝම දෙන්නෙ අර්ශස් වලට පාවිච්චි කරන cream එකක්
ඒකට කිසිම වෙනසක් උනෙ නෑ :(
ඒපාර අය්ය තමය් කිව්වෙ සිංහල බෙහෙත් කරල බලමු කියල
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!

    වෙදකමේදි හරක් මුත්‍රා බොක්කක් පුනීලයක් වගේ පුකට ගහල බෙහෙත් තෙල් වක්කරනවලු. :sorry:
     
    මට බයයි cancer එකක්වත් ද කියල
    Cancerත් එනවලු එතන :(
    එපා වෙල ඉන්නෙ
    නිතරම මතක් වෙනවනේ :(

    පිළිකාවල් එක පාර එන්නෙ නෑ. ඒවා එන්න කලින් උඹ කෝට්ටක් වගේ කෙට්ටු වෙනවා. නැත්තම් ඌරෙක් වගේ මහත් වෙනවා. ඇවිද ගන්න පණ නැති වෙනවා. ඒකට තරමක් කල් යනවා.
     
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!

    වෙදකමේදි හරක් මුත්‍රා බොක්කක් පුනීලයක් වගේ පුකට ගහල බෙහෙත් තෙල් වක්කරනවලු. :sorry:

    තෙල් විතරක් නෙවි, කසායත් දානවා. :cool::cool::cool:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    ඉදිරියේ රාළ;20189297 said:
    හැම සිංහල ප්‍රතිකාර කරන තැනකම වගේ හැලෙන්න තමයි බේත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි තව ප්‍රතිකාර ගොඩක් තියෙනවා කරන්න, එතකොටයි ආයෙ හැදෙන එක නවතින්නේ.

    ඔය සීන් එක අර්ශස් ද? අපේ ලොකු මාමා ට ඔහොම මස් දැල්ලක් ඇවිත් surgery එකක් කරා, හරි ගියේ නෑ ආයෙත් ආව.. පස්සේ ලොකු මාමා නැතිඋනා.. :(
    ලොකු අම්මටත් ඕකම ආව.. surgery කරා හරි ගියේ නෑ ආයේ ආව.. පස්සේ කොහොම හරි හරිගිහින්, කොහොමද කියල නම් දන් නෑ.. සිංහල බෙහෙත් වල රෝගයට වගේම රෝග කාරකයටත් බෙහෙත් කරනවා කියල අහල තියනවා ආයේ එහෙම නොවෙන්න.. Try කරලා බලන්න.. ඉක්මන් සුව පතනවා..
     
    Last edited:
    • Like
    Reactions: Untitled1

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Doctor Ubesekara. Hawasa 6n passe call ekak deela balanna mobile ekata.

    035 22 89 064

    072 54 93 435
    වෙද මහත්තයෙක්ද අය්යෙ

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!

    වෙදකමේදි හරක් මුත්‍රා බොක්කක් පුනීලයක් වගේ පුකට ගහල බෙහෙත් තෙල් වක්කරනවලු. :sorry:
    මට Doctor කෙනෙකුත් දුන්න ක්‍රීම් එකක් ඒ වගේ

    ඉදිරියේ රාළ;20189415 said:
    පිළිකාවල් එක පාර එන්නෙ නෑ. ඒවා එන්න කලින් උඹ කෝට්ටක් වගේ කෙට්ටු වෙනවා. නැත්තම් ඌරෙක් වගේ මහත් වෙනවා. ඇවිද ගන්න පණ නැති වෙනවා. ඒකට තරමක් කල් යනවා.
    මගෙ බර නන් අඩුවෙල අය්යෙ කිලෝ දෙකක් විතර :(

    ඔය සීන් එක අර්ශස් ද? අපේ ලොකු මාමා ට ඔහොම මස් දැල්ලක් ඇවිත් surgery එකක් කරා, හරි ගියේ නෑ ආයෙත් ආව.. පස්සේ ලොකු මාමා නැතිඋනා.. :(
    ලොකු අම්මටත් ඕකම ආව.. surgery කරා හරි ගියේ නෑ ආයේ ආව.. පස්සේ කොහොම හරි හරිගිහින්, කොහොමද කියල නම් දන් නෑ.. සිංහල බෙහෙත් වල රෝගයට වගේම රෝග කාරකයටත් බෙහෙත් කරනවා කියල අහල තියනවා ආයේ එහෙම නොවෙන්න.. Try කරලා බලන්න.. ඉක්මන් සුව පතනවා..
    මස් දල්ල හැදිච්ච නිසද ලොකු මාම මැරුනෙ :(

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!
    Thanks අය්යෙ
     
    මගෙ බර නන් අඩුවෙල අය්යෙ කිලෝ දෙකක් විතර :(

    ඇඟේ මුළු බරට සාපේක්ෂව තමයි ඒ අඩු වීම බලන්නේ. කිලෝ දෙක නෙවෙයි එක පාරටම පොඩි කාල සීමාවකදි කිලෝ බරගාණක් බහින්න ගන්නවා. එතකොට පිළිකාවට හැරිලා. ඔයාට එහෙම වෙලා නෑ තාම. ඒතෙන්ට යන්න කලින් හොඳ කර ගන්නත් පුළුවන්.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඉදිරියේ රාළ;20189492 said:
    ඇඟේ මුළු බරට සාපේක්ෂව තමයි ඒ අඩු වීම බලන්නේ. කිලෝ දෙක නෙවෙයි එක පාරටම පොඩි කාල සීමාවකදි කිලෝ බරගාණක් බහින්න ගන්නවා. එතකොට පිළිකාවට හැරිලා. ඔයාට එහෙම වෙලා නෑ තාම. ඒතෙන්ට යන්න කලින් හොඳ කර ගන්නත් පුළුවන්.

    එතන පිලිකා හැදුනම ටොයිලට් යන්න බටයක් දානවද මැරෙනකන්ම :(
     
    එතන පිලිකා හැදුනම ටොයිලට් යන්න බටයක් දානවද මැරෙනකන්ම :(

    ඒ හැදුනොත් නේ, ඔයාට එච්චර දුර යන්න කලින් හොඳ කරගන්න පුළුවන් නේ ඕක. ඉතිං බය නැතුව ගිහින් බේත් ටික ගන්න. ඕක මහ ලොකු ලෙඩක් නෙවෙයි.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    monawada roga lakshana???

    Ayurveda-treatment-for-piles-Anal-Fissures-and-Fistula-in-Ano-this-treatment-by-Ksharsutra-Ayurveda-treatment-without-any-operation-Surgery-ak_L606507893-1444142410.jpeg
     
    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    මට බයයි cancer එකක්වත් ද කියල
    Cancerත් එනවලු එතන :(
    එපා වෙල ඉන්නෙ
    නිතරම මතක් වෙනවනේ :(

    මානසිකව වැටෙන්න එපා බ්‍රෝ.. බෙහෙතක්වත් අගට අල්ලන්නේ නැතුව තියෙයි..
    මට පුළුවන්. මේක සුළු දෙයක්. මේකෙන් ගොඩ එන්න පුළුවන් කියලා හිතන්න.
    මේ ප්‍රශ්නෙදි දනාත්මකව හිතන්න :eek:
     
    Miga

    Member
    Jun 20, 2009
    29
    4
    3
    Colombo
    anal fissure surgery නොකර හොද කරන්න පුලුවන්ද
    මං ‍doctors ල කීප දෙනෙක්ගෙන්ම බේත් ගත්තා
    හොද උන්නෙ නෑ :(
    සිංහල බේත් කලොත් හරියය්ද :(
    මට වයස 17යි

    Beheth beela hariyanne na nikan symptomatic relief ekak witharai enne ,
    1st question eka ...Do you have an acute anal fissure or chronic anal fissure?

    First doctor meet unama , initially conservative treatmnet thamai karanne , ithin e doctor beheth denna athi , eka follow up karanna one , nikan hama thanama duwanne nathuwa , eka doctor kenek follow karala beheth karapan

    Drugs deela hari giye naththam gold standard for treatment is sphincterotomy , eka maha loku surgery ekak nemei , issella machan hariyata beheth beela doctor ekka katha karala surgery ekata yanna

    sinhala beheth beela owa honda karanna ba (thanin thana yanne nathuwa hari surgeon kenek hambawenna)

    ela machan ...ubata prashnayak thiyanawanm pm karapan
     
    ලොකු මාමට නම් අර්ශස් මචං.. වෙන ලෙඩක් නම් තිබ්බේ නෑ.. ඔව් ඒ නිසා තමයි.. :(

    අර්ශස් එන ප්‍රදේශය ඇඟේ පණ රදවාගෙන තියෙන ප්‍රධාන නිල වලින් එකක්. දොස්තරලා ඕක දන්නෙ නෑනෙ. ඇතුලටම හාරගෙන යනවා. අන්තිමට එක්කො ලෙඩාගෙ සිහිය ගන්න බෑ. ලෙඩාට සිහිය ආවත් වෙන සංකූලතා පෝලිමේ එන්න ගන්නව. ඕකයි සීන් එකේ බැරෑරුම් කම.