මචං උබ මානසිකව වැටෙන්න එපා මචං.. උබ තාම පොඩි කොල්ල.. ඇගේ ශක්තිය හොදට තියනවා.. ඇග උබ වෙන්වෙන් fight කරයි. උබ ඒකට සප් එකක් දෙන්න හිත ශක්තිමත් කරගන්න.. හොද තැනකින් බෙහෙත් ගන්න.. තැනින් තැනට ගිහින් ගන්න එපා.. ඕක හොදවෙයි මචං හිත ශක්තිමත් කරගනින්..
sinhala beheth beela owa honda karanna ba (thanin thana yanne nathuwa hari surgeon kenek hambawenna)
ඉදිරියේ රාළ;20189657 said:
මක් කිව්වා ? අර කොහොමෙයි එහෙම කියන්නේ ? මොන පදනමක් මතද ?

ඉදිරියේ රාළ;20189207 said:පස්ස පැත්ත හරියට මකරගෙ නාස් පුඩුව වගේ වෙනවා.
අපේ සිංහල වෙදකම ඉංග්රීසි වෙදකමට වඩා ගොඩක් ඉස්සරහින් මචන්. දුක තමා දැන් හරිහමන් වෙද මහත්තුරු නැති එක![]()
e kiyanne mokakda machoo gindara danawada ?
Thanks අය්යෙB U M P මචං![]()
![]()

ඔවු අය්යෙමානසිකව වැටෙන්න එපා බ්රෝ.. බෙහෙතක්වත් අගට අල්ලන්නේ නැතුව තියෙයි..
මට පුළුවන්. මේක සුළු දෙයක්. මේකෙන් ගොඩ එන්න පුළුවන් කියලා හිතන්න.
මේ ප්රශ්නෙදි දනාත්මකව හිතන්න[/COLOR][/SIZE][/CENTER][/B]

Beheth beela hariyanne na nikan symptomatic relief ekak witharai enne ,
1st question eka ...Do you have an acute anal fissure or chronic anal fissure?
First doctor meet unama , initially conservative treatmnet thamai karanne , ithin e doctor beheth denna athi , eka follow up karanna one , nikan hama thanama duwanne nathuwa , eka doctor kenek follow karala beheth karapan
Drugs deela hari giye naththam gold standard for treatment is sphincterotomy , eka maha loku surgery ekak nemei , issella machan hariyata beheth beela doctor ekka katha karala surgery ekata yanna
sinhala beheth beela owa honda karanna ba (thanin thana yanne nathuwa hari surgeon kenek hambawenna)
ela machan ...ubata prashnayak thiyanawanm pm karapan
Thanks අය්යෙමචං උබ මානසිකව වැටෙන්න එපා මචං.. උබ තාම පොඩි කොල්ල.. ඇගේ ශක්තිය හොදට තියනවා.. ඇග උබ වෙන්වෙන් fight කරයි. උබ ඒකට සප් එකක් දෙන්න හිත ශක්තිමත් කරගන්න.. හොද තැනකින් බෙහෙත් ගන්න.. තැනින් තැනට ගිහින් ගන්න එපා.. ඕක හොදවෙයි මචං හිත ශක්තිමත් කරගනින්..
Thanks අය්යෙGet well soon brother...
btw ube aiyata boot eka tibba kellata mokada kare?



Thanks අය්යෙget well soon bro
okata monawa hari wedakamak karagena oka honda karaganna,
habai apita ona hadissiyata oka honda wenne nathi wei,
mokada oka ithaamath sanwedi thenak, apita penneth na, nitharama wishabeeja walata open wena thenak ne
gtn cream eka gala beluwada?

maanasikawa watenna epa malli!!okata monawa hari wedakamak karagena oka honda karaganna,
habai apita ona hadissiyata oka honda wenne nathi wei,
mokada oka ithaamath sanwedi thenak, apita penneth na, nitharama wishabeeja walata open wena thenak ne
![]()

සින්හල බේත් කරල බැලුව නන් හරි නේද
හොද උනොත් මරු surgery කරන්න ඕන්නෑ එතකොට
, tikak kal yai mage hithe
, habai takketama karanna ona sinhala beheth nam, hariya! 
Suddanta beach eke puka dunnama ohoma tamai ban. Typical Sinhala problem.anal fissure surgery නොකර හොද කරන්න පුලුවන්ද
මං doctors ල කීප දෙනෙක්ගෙන්ම බේත් ගත්තා
හොද උන්නෙ නෑ
සිංහල බේත් කලොත් හරියය්ද
මට වයස 17යි
ම්ම් ඒක නන් තාත්තක් කිව්වාow try karala balanna malli, tikak kal yai mage hithe
, habai takketama karanna ona sinhala beheth nam, hariya!
![]()
මම එහෙම ඒවා කරන්නෙ නෑSuddanta beach eke puka dunnama ohoma tamai ban. Typical Sinhala problem.

ikmanata hoda wenawa. dont worry.![]()
දවසක් ලේ ගියා ගැටිත්ත වගේ එක තුවාල වෙලාඋඹ ටොයිලට් එකට ගියාම ලේ එහෙම යනවද?
කිසිම වේදනාවක් නැතුව?
machan mata gas thiyenawa. eka parak mata toilet yaddi blood giya dethun parak una... passe doctr gawata giyat apasse mage baluwama kiwwa poddak thuwala wela wage kiyala... ayenam ehema une na. eth eda indan ada wenakan dethun parak dawillak awilla thiyenawa... arshas kiwweth na. jel ekak dunna. beheth biwwa. dan shape... ubata gas thiyenawada? toilet yaddi wadiya thatamanna epa...
