ඕන හරකෙකුට තේරෙනවා ඒකේ තිබුනු ස්ත්‍රීන් දරුවන් වදන කාරණා මහා මෝඩ කතා බව.

. ඒත් මේක ලියපු බුද්ධපුත්‍ර හිමියන්ට මේක තේරිලා නෑ. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් විසින් ලියපු පොතකත් "බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද සමහර ආචාර්ය වරුන්ගේ මතයයි" යැයි තිබේ. මෙහෙම දේවල් ලියන අය ගැන ප්‍රශ්න ටිකක් මතුවෙනවා.
1. මෙහෙම ලියන්නේ, කියන්නේ බෞද්ධයෝ. එහෙනම් ඒ අය කියන්නේ බොරුද?
2. ඔබලාගෙ උදම් ඇනිම අනුව බෞද්ධයෝ බුද්ධිය ඇති අයයි. මේ අයත් එහෙමද?
3. අරහං බුදුගුණය මාතෘකා කරගනිමින් මේවා ලියන්න ඇති අවශ්‍යතාවය කුමක්ද?
4. මේවා හිතල ලියපු බොරු නම්, මෙහෙම බොරු ලියලා දහමට අපහාස කරන්න තරම් ඒ අය මෝඩද?
5. මේවා බොරුනම්, අරහං බුදුගුණය ගැන වෙන ලියන්න ඇත්තක් නැද්ද?
6. අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීමේ කතාව බොරුවක්ද?
7. නැතිනම්, මේවා ලියපු අය මේ කතාව අනුව බණ කියන්න ගිහින් pregnant කිරීම වීරකමක් ලෙස සැලකුවද?
8. නැතිනම්, එහෙට ගිහින් යමක් සිදුවී pregnant වුනාම එය cover-up කරන්න ස්ත්‍රීන් දරුවන් වදන කාරණා ගැන හදල කිව්වද?..
ආදී ප්‍රශ්න ගොඩයි. ඔබට මෙය සමතයක් කල හැකිද??? මේවා ලියපු අයට වඩා ඔබ බුද්ධිමත් බෞද්ධයෙක්ද?
එන පොට හොඳ නෑ වගේ තේරුනාම ඉක්මනටම ජාතක කතා වලින් අත හෝද ගත්ත නේද?

. ඔබ නම් බුද්ධිමත් තමයි. හැබැයි ලක්ෂ ගණන් වියදම් කරලා තොරණ් හදලා ඒවල ජාතක කතා දාන එක ගැන බුද්ධිමත් ඔබ silent ද? දහම කියල ඔබල මේ කරන්නේ නාට්‍යයක් නොවේද? ඔබ කියන්නේ ජාතක කතා අතින් පයින් දාලා හදපු බොරු කියලද? පැහැදිලිව කියන්න බලමු.[/SIZE][/COLOR]
ඔබට පිලිතුරුත් නෑ, ගොඩ ඒමකුත් නෑ බන්!!