anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න

දෙරණ

Member
Mar 7, 2013
69
12
0
මට තම්බින් පේන්නේ නිසරු කර මැටි සහිත කුඹුරක් වගේ. උන්ව හදන්න බෑ බෑ බෑමයි. කුඩා කල සිටම ඔලුව කුරුවල් කරනා බැවින් ඒ උගන්වා ඇති සීමාවෙන් පිට උන්ට හිතීමට ඉඩක් නෑ නෑ නෑ මයි, අපේ යාලුවෝ ටික සිහිය පිහිටුවාගෙන සිහළ පැටවි ටික හදාගමු ද? මේ ෆොරම් වල සිංහල නම අලවගෙන ගුනවත් ස්වාමින්වහන්සේලට නිගා දෙමින් අදහස් පලකරන අය ගැනත්න් හොද අවදානයෙන් ඉන්න...... එයාල බොහෝ දෙනෙක්
ස්වාමින් වහන්සේලා සම්බන්දයෙන් විවිද මත සමාජගතකර බෙදීම් ඇති කර සංඝරත්නය කෙරෙහි අපැහදීම් ඇතිකර ඔබලාගේ කුසලයට හානි කරන්නට වෙර දරමින් සිටි.....එම කුමන්ත්රනයන්ට හසුනොවන්න......
හැම විටම අපේ සිහළ මිතුරන් හිතන්න මේ අවලාද නගන්නෙ ශ්රාවක සංඝරත්නයට කියලා,මේ හානිකරන්නෙ ශ්රාවක සංඝරත්නයේ පදනමට කියල, ස්වාමින් වහන්සේ නමක් සම්බන්දයෙන් එහෙම ගැටලුවක් ඇතිනම් එම ස්වාමින් වහන්සේ හමුව හෝ,නිසි අචාරශීලි මගක් අනුගමනය කරන්න......
වෙන කිසිම ආගමක යහලුවෝ එයාලගේ ආගමේ පුජකයන් විවේචනය නොකරයි, ඒත් සමහර වෙලාවට අපි අන්ය උපක්රමයන්ට හසුවෙලා නොදැනීම එවාට සහයවෙනවද කියලා සිහළ මිතුරන් හැමවිටම සිහියෙන් බලන්නකෝ.
එලකිරි ෆොරමය තුල ශ්රාවක සංඝරත්නයෙ වටිනාකම සුරකිමු.....
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :lol::lol::lol::lol:මේ anamnlmslmn උෘරැ තඩියගේ සමහර දේවල් දැක්කම නිකන්ම ප්‍රශ්න මැවෙනවා හරියට අල්ලාහ් මැව්වා වගේ. මේ යකා දැන් කිහිප පොලකම දත කට පූට්ටු කරගෙන ලෝකය රොටියක් නෙවෙයි ගෝලයක් බව ඔප්පු කරගන්න උත්සාහ ගන්නවා. හැබැයි හැම තැනම කියන්නේ උපකල්පන විතරයි. ඉතින් මම අහන්නේ මේ ලෝකේ මැව්වේ අල්ලාහ් නම් (ලෝකේ ලොකුම Joke එක) ඇයි ඔය බයිලා පොතේ කෙළින්ම කියන්න බැරි පෘථිවිය මොන හැඩේද කියලා. හැ‍ඩේ විතරක් නෙවෙයි තව කොච්චර දේවල් කියන්න පුලුවන්ද හරියටම. කොහෙවත් එහෙම කෙලින්ම කියලා නෑ ?? කෙලින්ම කියන්න බෑ ?? ඇයි අල්ලාහ් වහෙන් ඔරෝ බයිලා ගහලා තියෙන්නේ ??? ඇත්ත මේකයි. ඔය බයිලා පොත ලියපු අර නබි කියන මනුස්සයා දැනගෙන හිටියා මිනිහගේ බයිලා වලට අහුවෙලා ඕනම දෙයක් විශ්වාස කරගෙන දෙකට නැමෙන ගොන් හරක් ටිකක් අනාගතයෙදි බිහි වෙන බව ඉතින් අද ඒ විශ්වාසය කඩ නොකර‍ මේ
    anamnlmslmn වගේ සූකර මන්ද බුද්ධිකයෝ හොදට ලණුව රස කර කර කනවා.
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    umba kiyana oya ark tikak nam....ganan karala balapan...scientisla keeyak innawada oya group ekata.... umba kiyana widiyata quran eka borunam ai ban mechara kotiganak minissu oka wishwasa karanne...umbalage nuwanaththo tikane ban inne...ungenuth 70% pansal yanne naha atleast maseta sarayak wath....

    umba kiyai pansal yanna one naha budun wadhinna kiyala....enam mokatada ban pansal....

    api waradinam umbalata bari wenne ai oya modama kiyana rala...including scientist,docers,philoshepers,,,,etx...ohoma yanawa list eka digatama ai wenas karanna bari....ekata uththrayak diyanko...

    Balanna giyama lankawei cheenei ne ban nuwanakkarayo inne.... amme...api enam oya ama ratakatama wada diunu wela wennathi inne ne....

    me nuwanakkara rate ada 10 yen 1 kuta ude kema welawath kanna salli naha yako....ithin oya nuwana use karala ewata wisadhum diyan...oya dannathi agamak allagena boru wiwechana karannathuwa....

    Allah emadema kiyala dunnanam quran eke apiwa mawapau purpose eka mokadda...emadema deela,sepata jeewath keruwanam komada manushaywa test karanne... umba exam ekak karanne result danaganna umbata exam ekath ekka answeruth dunnoth mokatada exams??? okkoma pass ne...enam mokatada mawanne test ekak naththam?????
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    umba kiyana oya ark tikak nam....ganan karala balapan...scientisla keeyak innawada oya group ekata.... umba kiyana widiyata quran eka borunam ai ban mechara kotiganak minissu oka wishwasa karanne...umbalage nuwanaththo tikane ban inne...ungenuth 70% pansal yanne naha atleast maseta sarayak wath....

    scientist ලා කී දෙනෙක් ඉන්නවද ???? :lol::lol::lol:
    තවත් සහශ්‍රයේ JOKE එකක්.

    කවුද ඉන්නේ ඒ group එකේ List එකක් දෙන්නකෝ ‍බලන්න. මිනිහව මැටි වලින් මැව්වා කියන, මැවීම්වාදය පිළිගන්න scientist ලාගේ list එක බලන්න ආසයි. ඇයි කෝටි ගාණක් මිනිස්සු විශ්වාස කරන්නේ මොකද දන්නවද මිනිහා සැබෑ සත්‍යයට බයයි. හුගක් දෙනෙක් විශ්වාසය මත එල්බගෙන ඉන්න ආසයි ඒක මිනිස් සන්තාන‍යේ කොටසක්. ඒ වගේම ඔය කෝටි ගාණෙන් කීදෙනෙක් හරියට සහ ආශාවෙන් ඔය මිලේච්ජ චින්තනය අදහනවද කියලා උඹ දන්නවද ??? මාව අදහපං නැත්තං මැරැම් කාපං කියලා බලෙන් මිනිස්සුන්ව බැදලා ති‍යාගන්න නිසා අද ලෝකයේ ඔය අන්තවාදීන් ඒ මානසික ආතතිය පිටකරන්නේ ප්‍රචණ්ඩත්වය වපුරලා. ගිහින් බලපං පහත list එකට. ඒකේ තියෙන්නේ ලෝකේ පුරා ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම් වල list එකක්. බලපං ඔය මිථ්‍යාව සහ ආතතිය නිසා අල්ලාහ් කියාගෙන මිනී මරණ කල්ලි කොච්චරද කියලා. ඒ එක්කම බලපං පන්සල් ගියා නොගියා ඒ වගේ බෙෘද්ධ කණ්ඩායම් ඉන්නවද කියලා. ‍කෝටි ප්‍රකෝටි ගානක් හිටියට වැඩක් නෑ හැමදාම පල්ලි ගියාට වැඩක් නෑ අල්ලාහ් සිහි කර කර ගිහින් මේ ලෝකෙට, වෙනත් මිනිස්සුන්ට ප්‍රචණ්ඩත්වය මුදා හරිනවනම්. අද ‍ලෝකෙට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඕකම තමයි.

    http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

    umba kiyai pansal yanna one naha budun wadhinna kiyala....enam mokatada ban pansal....

    ඒක අර මම කලින් අහපු ප්‍රශ්නේ අනිත් පැත්ත ව‍ගේ. පල්ලි කොච්රවත් තිබිලා උඹලා පල්ලි ගියාට වැඩක් තියෙනවද මේ ලෝකෙට බිහිවෙන්නේ මිලේච්ජයෝ රැලක් නම් ???. මේ ‍රටේ වසර 2500 ක ඉතිහාසය පුරාවට බුදු දහමෙන් පෝෂණය වුනු සංස්කෘතියක් තිබ්බා. ඒක නිසා තමයි අදටත් මේ රටේ මිනිස්සුන්ගේ මනුස්සකම කියන දේ පොඩ්ඩක් හරි තියෙන්නේ.

    උඹත් අර anamnlmslmn වගේ ගොන් ප්‍රශ්නයක් අහලා තියෙනවා පන්සල් තියෙන්නේ ඇයි ??? බුදු දහම ආරක්ෂා කිරීමට සිටින මහා සංඝරත්නය වැඩ සිටින්නේ පන්සල් වල. ‍ගෙවල් වල නෙවෙයි අන්න ඒ නිසයි මිනිස්සු ආවත් නැතත් පන්සල් තියෙන්නේ. ඒ ‍වගේම එහි පෘථග්ජනයින්ට තම ආගම ඇදහීමට අවස්ථව සලසලා තියෙනවා.

    එතකොට මම ඇහැව්වොත් සමාජයට යහපතක් කරන්නේ නැති පොඩි එකාගේ ඉදලා තවත් ජීවියෙක් මරන්න පුරැදු කරන ඒ වගේම කුරාණය කියලා බොරැ (anamnlmslmn වගේ එවුන්ට අනුව නිවැරදි කුරාණ සිංහල පරිවර්ථන නෑනේ) උගන්නන පල්ලි තියෙන්නේ මොකටද ?? ලෙබ්බෙලට ජීවත් වෙන්නද ??

    api waradinam umbalata bari wenne ai oya modama kiyana rala...including scientist,docers,philoshepers,,,,etx...ohoma yanawa list eka digatama ai wenas karanna bari....ekata uththrayak diyanko...

    ඒක තමයි ඔය කුරාණයේ තියෙන දේවල් විද්‍යාත්මකව සනාථ කරපු ඒ scientist,doctors,philosophers list එක දුන්නනම් මට බලන්න ආසයි. උඹ කියන්නේ ඔය මුස්ලිම් scientist,doctors,philosophers ගැන වෙන්න ඇති. උපතින් මුස්ලිම් ජාතිකයෝ වෙලා ඉගෙන ගෙන scientist,doctors වුනු පමණින් ඒ මිනිස්සු කුරාණය විද්‍යාවත් එක්ක පාහන්න යන්නේ නෑ මහත්තයෝ. ඒ මිනිස්සු තමන්ට උපතින් උරැම වුනු ඔය චින්තනය ආගමක් විදිහට අදහනවා ඇති නමුත් ඔවුන් කිසි කෙනෙක් කුරාණයේ බොරැව විද්‍යාවත් එක්ක සම්බන්ධ කරන්න යන්නේ නෑ. මම උඹෙන් ඉල්ලන්නේ කුරාණය විද්‍යාත්මකව තහවුරැ කරපු විද්‍යාඥයෝ ඉන්නවනම් මට පෙන්නන්න. මහත්ත‍යෝ එහෙනම් අද අපි විද්‍යාව කියලා ඉගෙන ගන්න ඕනේ කුරාණයනේ. හැබැයි ඉතින් කුරානේ පැත්තක තියෙද්දී හැමෝම ඉගෙන ගන්නේ නවීන විද්‍යාව ගැනනේ. අඩු ගානේ මුස්ලිම් පාසලකවත් විද්‍යාව විදිහට කුරාණය උගන්නනවද ?? 

    Balanna giyama lankawei cheenei ne ban nuwanakkarayo inne.... amme...api enam oya ama ratakatama wada diunu wela wennathi inne ne....

    ඕකට හොදම උදාහරණය අපි මෙහෙම ගනිමු. දැන් උඹම කියනවනේ ඉස්ලාමය අදහන කෝටි ගානක් ඉන්නවා කියලා. නිරතුරැව පල්ලි යනවා, ආගම නියමෙට පිළිපදිනවා. හරි එතකොට ඒ පිළිපැදීම මගින්‍ ලෝකෙට වෙලා තියෙන්නේ අනර්ථයක්. එහෙම නේද ?? ඒකට බලපාන්නේ මෝඩ අන්තවාදී නීති රීති. අනිත් පැත්ත බෙෘද්ධයෝ වැඩි හරියක් අද නිවැරදිව දහම පිළිපදින්නේ නෑ. ඒක නිසා බෙෘද්ධයෝ පිරිහිලා තියෙන්නේ. ඔන්න ඕකයි වෙනස. ඒ එක්කම මම කියන්න ඕනේ ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන අරන් බැලුවම උඹලගේ කෝටි ‍ප්‍රකෝටි ගානක් මිනිස්සු හිටියට උගතුන් ‍බිහි වෙන්නේ ඉතා අඩුවෙන්. ඒ වගේම එහෙම බිහිවෙච්ච උගතුන් පවා හුගක් වෙලාවට ඉස්ලාම් වල මි‍ලේච්ජ නීති රීති පිළිපදින්න යන්නේ නෑ.

    me nuwanakkara rate ada 10 yen 1 kuta ude kema welawath kanna salli naha yako....ithin oya nuwana use karala ewata wisadhum diyan...oya dannathi agamak allagena boru wiwechana karannathuwa....

    :lol::lol::lol: සල්ලි නැති වෙන්න බලපාන්නේ උගත්කමද ?????? ඉස්සෙල්ලා ඔය මහත්ත‍යගේ උගත් කම ගැන නැවත සිතා බලන්න වෙනවා. ඔය 10 න් 1 ට උඹලගේ මුස්ලිම් කී‍ දෙනෙක් ඇතුලත්ද ??? එතකොට අද මුස්ලිම් රටවල හැමෝම තුන්වේලම කනවා බොනවද ??? මම ඕන්නම් ජායාරෑප එක්ක පෙන්නන්නම් උඹට සැබෑ තත්වය. උඹලා ගෙවල් ඇතුලට වෙලා බයිලා ගහනවා. ලෝකෙට ගිහින් බලපන් සැබෑ තත්වය. ලෝකෙට යන්න ඕනේ නෑ ලංකාවේ රවුමක් ගහලා බලපං.

    Allah emadema kiyala dunnanam quran eke apiwa mawapau purpose eka mokadda...emadema deela,sepata jeewath keruwanam komada manushaywa test karanne...

    :lol::lol::lol::lol::lol: අනේ ඔබතුමාගේ සහ අර අනිත් එවුන්ගේ ලොකු වෙනසක් නෑ. පල්ලියෙන් Brain Wash කරපු එකම මොලේ තියෙන්නේ.  මචං මේ පෘථිවිය ඇති වෙලා අවුරැදු බිලියන ගානක්. අල්ලාහ්ට මිනිහව මතක් වුනේ අවුරැදු 1400 කට කලින්. හැබැයි ඒ වෙනකොට ලෝකය වෙන දෙවි කෙනෙක් (ක්‍රිස්තියානියේ දෙවියන්වහන්සේ) අදහන්න පටන් අරන් ඉවරයි. අපි අවුරැදු 1400 ගමුකෝ මොකක්ද ‍මේ අල්ලාහ් කරන test එක. කවදද ඔය test එක ඉවර වෙන්නේ. විහිලුවක්නේ. මචං උඹලා අල්ලාහ්ගේ lab එකේ පරීක්ෂනයට ගන්න සත්තු වුනාට (විද්‍යාවේ lab වල මීයෝ හාවෝ එහෙම ගන්නවනේ පරීක්ෂනයට. උඹලා අල්ලාහ්ගේ මොන සත්තුද දන්නේ නෑ) අපි එහෙම නෑ. අපිට සැබෑ සත්‍යය සහිත දර්ශනයක් තියෙනවා. අල්ලාහ් ඔය උඹලව මැටි වලින් මවලා test එක කරන හැටි දැක්කම අපිටනම් හිනා නොවී ඉන්න බෑ.

    umba exam ekak karanne result danaganna umbata exam ekath ekka answeruth dunnoth mokatada exams??? okkoma pass ne...enam mokatada mawanne test ekak naththam?????

    මහත්ත‍යෝ කවුරැත් කැමති නෑ Exam එකක් මුලු ජීවිත කාලේ පුරාම කරන්න. අපි මේ පැය දෙකේ තුනේ exam එකක් ලියන්නෙත් අකමැත්තෙන්. අනික එහෙමනම් කුරාණය ප්‍රශ්න සහිත පොතක් වෙන්න ‍ඕනෙනේ ??? ඒ කියන්නේ කුරාණය කියන්නේ Exam paper එකක්ද ??? උඹලා අවුරැදු 1400 ක් පුරාවට ඒ Exam එක Fail එහෙම නේද ???
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    muslim scientistla kiyanne warthamanye muslims la... it means un upathin unath ekai convert unath ekai...
    docters lata puluwanda nikan ari cigret ekak or alchol hondai kiyanna(for example if it is allowed in his religion) uge religion eka nisa (waradda waraddamai kauru karath)...komatath baha...enam religion eka waradinam ai muslim wela ipaduna(as per your argument) unta convert wenna bari wena belief ekakata....
    lankaweth innawane prasidda doctersla....
    second thing exam kiwe umbe life eka....eka aurudu 1400 umba karanna one naha,,,umbe jeewath wena kalaya ariyata jeewath unanam ari(i mean according to quran)ita passei results enne...
    meka ithin umbata amuthuwen kiyala therum karanna baha...mokada umba beleif karanne recantation eka gana nisa....
    umbata welawak thiyenawanam meka balapan...http://en.wikipedia.org/wiki/List_of_converts_to_Islam
    sadhaka nathuwa nemei...wishwasa karana kenata ewa awshaya naha...
    wadiya one naha machan.... hamudhuruwan onatharam innawa convert una...umnba me loke nemei wennathi inne.....
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    scientist ලා කී දෙනෙක් ඉන්නවද ???? :lol::lol::lol:
    තවත් සහශ්‍රයේ JOKE එකක්.

    කවුද ඉන්නේ ඒ group එකේ List එකක් දෙන්නකෝ ‍බලන්න. මිනිහව මැටි වලින් මැව්වා කියන, මැවීම්වාදය පිළිගන්න scientist ලාගේ list එක බලන්න ආසයි. ඇයි කෝටි ගාණක් මිනිස්සු විශ්වාස කරන්නේ මොකද දන්නවද මිනිහා සැබෑ සත්‍යයට බයයි. හුගක් දෙනෙක් විශ්වාසය මත එල්බගෙන ඉන්න ආසයි ඒක මිනිස් සන්තාන‍යේ කොටසක්. ඒ වගේම ඔය කෝටි ගාණෙන් කීදෙනෙක් හරියට සහ ආශාවෙන් ඔය මිලේච්ජ චින්තනය අදහනවද කියලා උඹ දන්නවද ??? මාව අදහපං නැත්තං මැරැම් කාපං කියලා බලෙන් මිනිස්සුන්ව බැදලා ති‍යාගන්න නිසා අද ලෝකයේ ඔය අන්තවාදීන් ඒ මානසික ආතතිය පිටකරන්නේ ප්‍රචණ්ඩත්වය වපුරලා. ගිහින් බලපං පහත list එකට. ඒකේ තියෙන්නේ ලෝකේ පුරා ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම් වල list එකක්. බලපං ඔය මිථ්‍යාව සහ ආතතිය නිසා අල්ලාහ් කියාගෙන මිනී මරණ කල්ලි කොච්චරද කියලා. ඒ එක්කම බලපං පන්සල් ගියා නොගියා ඒ වගේ බෙෘද්ධ කණ්ඩායම් ඉන්නවද කියලා. ‍කෝටි ප්‍රකෝටි ගානක් හිටියට වැඩක් නෑ හැමදාම පල්ලි ගියාට වැඩක් නෑ අල්ලාහ් සිහි කර කර ගිහින් මේ ලෝකෙට, වෙනත් මිනිස්සුන්ට ප්‍රචණ්ඩත්වය මුදා හරිනවනම්. අද ‍ලෝකෙට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඕකම තමයි.

    http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

    ඒක අර මම කලින් අහපු ප්‍රශ්නේ අනිත් පැත්ත ව‍ගේ. පල්ලි කොච්රවත් තිබිලා උඹලා පල්ලි ගියාට වැඩක් තියෙනවද මේ ලෝකෙට බිහිවෙන්නේ මිලේච්ජයෝ රැලක් නම් ???. මේ ‍රටේ වසර 2500 ක ඉතිහාසය පුරාවට බුදු දහමෙන් පෝෂණය වුනු සංස්කෘතියක් තිබ්බා. ඒක නිසා තමයි අදටත් මේ රටේ මිනිස්සුන්ගේ මනුස්සකම කියන දේ පොඩ්ඩක් හරි තියෙන්නේ.

    උඹත් අර anamnlmslmn වගේ ගොන් ප්‍රශ්නයක් අහලා තියෙනවා පන්සල් තියෙන්නේ ඇයි ??? බුදු දහම ආරක්ෂා කිරීමට සිටින මහා සංඝරත්නය වැඩ සිටින්නේ පන්සල් වල. ‍ගෙවල් වල නෙවෙයි අන්න ඒ නිසයි මිනිස්සු ආවත් නැතත් පන්සල් තියෙන්නේ. ඒ ‍වගේම එහි පෘථග්ජනයින්ට තම ආගම ඇදහීමට අවස්ථව සලසලා තියෙනවා.

    එතකොට මම ඇහැව්වොත් සමාජයට යහපතක් කරන්නේ නැති පොඩි එකාගේ ඉදලා තවත් ජීවියෙක් මරන්න පුරැදු කරන ඒ වගේම කුරාණය කියලා බොරැ (anamnlmslmn වගේ එවුන්ට අනුව නිවැරදි කුරාණ සිංහල පරිවර්ථන නෑනේ) උගන්නන පල්ලි තියෙන්නේ මොකටද ?? ලෙබ්බෙලට ජීවත් වෙන්නද ??

    ඒක තමයි ඔය කුරාණයේ තියෙන දේවල් විද්‍යාත්මකව සනාථ කරපු ඒ scientist,doctors,philosophers list එක දුන්නනම් මට බලන්න ආසයි. උඹ කියන්නේ ඔය මුස්ලිම් scientist,doctors,philosophers ගැන වෙන්න ඇති. උපතින් මුස්ලිම් ජාතිකයෝ වෙලා ඉගෙන ගෙන scientist,doctors වුනු පමණින් ඒ මිනිස්සු කුරාණය විද්‍යාවත් එක්ක පාහන්න යන්නේ නෑ මහත්තයෝ. ඒ මිනිස්සු තමන්ට උපතින් උරැම වුනු ඔය චින්තනය ආගමක් විදිහට අදහනවා ඇති නමුත් ඔවුන් කිසි කෙනෙක් කුරාණයේ බොරැව විද්‍යාවත් එක්ක සම්බන්ධ කරන්න යන්නේ නෑ. මම උඹෙන් ඉල්ලන්නේ කුරාණය විද්‍යාත්මකව තහවුරැ කරපු විද්‍යාඥයෝ ඉන්නවනම් මට පෙන්නන්න. මහත්ත‍යෝ එහෙනම් අද අපි විද්‍යාව කියලා ඉගෙන ගන්න ඕනේ කුරාණයනේ. හැබැයි ඉතින් කුරානේ පැත්තක තියෙද්දී හැමෝම ඉගෙන ගන්නේ නවීන විද්‍යාව ගැනනේ. අඩු ගානේ මුස්ලිම් පාසලකවත් විද්‍යාව විදිහට කුරාණය උගන්නනවද ?? 

    ඕකට හොදම උදාහරණය අපි මෙහෙම ගනිමු. දැන් උඹම කියනවනේ ඉස්ලාමය අදහන කෝටි ගානක් ඉන්නවා කියලා. නිරතුරැව පල්ලි යනවා, ආගම නියමෙට පිළිපදිනවා. හරි එතකොට ඒ පිළිපැදීම මගින්‍ ලෝකෙට වෙලා තියෙන්නේ අනර්ථයක්. එහෙම නේද ?? ඒකට බලපාන්නේ මෝඩ අන්තවාදී නීති රීති. අනිත් පැත්ත බෙෘද්ධයෝ වැඩි හරියක් අද නිවැරදිව දහම පිළිපදින්නේ නෑ. ඒක නිසා බෙෘද්ධයෝ පිරිහිලා තියෙන්නේ. ඔන්න ඕකයි වෙනස. ඒ එක්කම මම කියන්න ඕනේ ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන අරන් බැලුවම උඹලගේ කෝටි ‍ප්‍රකෝටි ගානක් මිනිස්සු හිටියට උගතුන් ‍බිහි වෙන්නේ ඉතා අඩුවෙන්. ඒ වගේම එහෙම බිහිවෙච්ච උගතුන් පවා හුගක් වෙලාවට ඉස්ලාම් වල මි‍ලේච්ජ නීති රීති පිළිපදින්න යන්නේ නෑ.

    :lol::lol::lol: සල්ලි නැති වෙන්න බලපාන්නේ උගත්කමද ?????? ඉස්සෙල්ලා ඔය මහත්ත‍යගේ උගත් කම ගැන නැවත සිතා බලන්න වෙනවා. ඔය 10 න් 1 ට උඹලගේ මුස්ලිම් කී‍ දෙනෙක් ඇතුලත්ද ??? එතකොට අද මුස්ලිම් රටවල හැමෝම තුන්වේලම කනවා බොනවද ??? මම ඕන්නම් ජායාරෑප එක්ක පෙන්නන්නම් උඹට සැබෑ තත්වය. උඹලා ගෙවල් ඇතුලට වෙලා බයිලා ගහනවා. ලෝකෙට ගිහින් බලපන් සැබෑ තත්වය. ලෝකෙට යන්න ඕනේ නෑ ලංකාවේ රවුමක් ගහලා බලපං.

    :lol::lol::lol::lol::lol: අනේ ඔබතුමාගේ සහ අර අනිත් එවුන්ගේ ලොකු වෙනසක් නෑ. පල්ලියෙන් Brain Wash කරපු එකම මොලේ තියෙන්නේ.  මචං මේ පෘථිවිය ඇති වෙලා අවුරැදු බිලියන ගානක්. අල්ලාහ්ට මිනිහව මතක් වුනේ අවුරැදු 1400 කට කලින්. හැබැයි ඒ වෙනකොට ලෝකය වෙන දෙවි කෙනෙක් (ක්‍රිස්තියානියේ දෙවියන්වහන්සේ) අදහන්න පටන් අරන් ඉවරයි. අපි අවුරැදු 1400 ගමුකෝ මොකක්ද ‍මේ අල්ලාහ් කරන test එක. කවදද ඔය test එක ඉවර වෙන්නේ. විහිලුවක්නේ. මචං උඹලා අල්ලාහ්ගේ lab එකේ පරීක්ෂනයට ගන්න සත්තු වුනාට (විද්‍යාවේ lab වල මීයෝ හාවෝ එහෙම ගන්නවනේ පරීක්ෂනයට. උඹලා අල්ලාහ්ගේ මොන සත්තුද දන්නේ නෑ) අපි එහෙම නෑ. අපිට සැබෑ සත්‍යය සහිත දර්ශනයක් තියෙනවා. අල්ලාහ් ඔය උඹලව මැටි වලින් මවලා test එක කරන හැටි දැක්කම අපිටනම් හිනා නොවී ඉන්න බෑ.

    මහත්ත‍යෝ කවුරැත් කැමති නෑ Exam එකක් මුලු ජීවිත කාලේ පුරාම කරන්න. අපි මේ පැය දෙකේ තුනේ exam එකක් ලියන්නෙත් අකමැත්තෙන්. අනික එහෙමනම් කුරාණය ප්‍රශ්න සහිත පොතක් වෙන්න ‍ඕනෙනේ ??? ඒ කියන්නේ කුරාණය කියන්නේ Exam paper එකක්ද ??? උඹලා අවුරැදු 1400 ක් පුරාවට ඒ Exam එක Fail එහෙම නේද ???

    mata kalin replay eka oyata thamai boss....i couldnt quote your comment sorry for that..

    Allahta mathak une 1400 kalin nemei...Quran ekek thiyenawa loke mauwe Allah..palamu minisa {as per our beleif Adam (pbuh)}mahuwoth sarawa baladari Allah..so adam (pbuh) hindan guides deela thamai minisawa yaha margaye yauwe...it's up to you...mata oyata kiyanna puluwan wishwasa karawanna baha...

    mama kiwe muslim sinhala gana nemei 10 en 1...mama kiwe lankawae...api kaawada ari eka gana hithala thiyenwada(salli nathuwa math indala thiyenawa kalalyak so oyata piliganna barinam a 10 en 1 mawath gannako......but God is Great..kohoma ari jeewath wenawa...All praises for Allah)api meham wenne ape waradi walin..Islam agame ipaduna kiyala billioners wenne naha....onath naha...onatharam muslim countries innawa... oya gana economy eke pallehama rekawe....mage argument eka saha awasyathwaya bro rate warthaman thathwaya.....
    america,japan,singapore,even china wage ratawala diyunuwata eyalage youth eken onathram contribute ekak thiyenawa regardless of religion...api me wenwela wenadekata mana balawa....api kawadawath enam diyunu wenne naha...rate suluthara tamil kattiya ekka war ekama 30 years adhuna...paduwa wachana walin figures walin kiyanna baha...dan tawa ekak...
    api enam tawa 30 years walin arila balanakota...somalia,ethiopia,bangadesh...apitath udin aththe...(ethanath muslimla wadipura inna countries example kara kiyala hithannepa....10 yen ekewa nemei 10yata 5,6k oya countrywala innawa onathram,,,,,oya nisath,apita wada duppath ratawal nisai unwama gaththe)
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    wikipedia ekama umbata dunne umba eka qoute karapu nisa...namuth wiki eka karanne americawat dena eka misak oke thiyennwa onama ekekta edit karanna puluwan......

    test karala deyak hoyaganne minissu...apiwa mahuwe Allah nam eyata oyawage meeyo awo examples walata ganna one naha..enam unwath mawala inna epaye neda....

    mama brain wash wenawa kiyanne loke thiyen hondama aparaday mata karagannawa kiyaneka neda... ithin kalpana karanna puluwan ekek nisa thamai thamath me wishwasaye randila inne...
    rata ratawal miligga una kiyala aagamata waradi kiyanna bahane...
    meke samara evun(including islam.budhist,christian,,mama hindhu evunwa dakke naha)amu kunu arupawalin rep karanne..eken puluwanda aagamakata garahanna...mama kiyanne anunge aagamag gana issellama angilla gahanna kalin thamange aagama gana kauruth danan hitiyanam hondai kiyal neda
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    muslim scientistla kiyanne warthamanye muslims la... it means un upathin unath ekai convert unath ekai...

    ඔය ඔබතුමාගේ පිළිතුරැ වලින්ම පේනවා ඔබතුමා ඉන්නේ කුමන තත්වයකද කියලා. මිනිහෙක් විද්‍යාව පැත්තෙන් ඉගෙන ගෙන විද්‍යාඥයෙක් හෝ දොස්තර කෙනෙක් වුනාම ඒ මිනිහගේ ආගම ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඒ මනුස්සයා විද්‍යාඥයෙක් වුනේ කුරාණය පාඩම් කරලා විභාගෙට ලියලා නෙවෙයිනේ. බටහිර වෛද්‍යවරැ (අල්ලාහ් පිළිනොගන්නා) සොයා ගත්තු වෛද්‍ය සිද්ධාන්ත ඉගෙනගෙන. එහෙම වෙච්ච කෙනෙක් මෝඩයෙක් වගේ මිනිහා මැටි වලින් අල්ලාහ් කියලා කෙනෙක් කාලෙකට ඉස්සෙල්ලා මැව්වා කියලා පිළිගන්න යන්නේ නෑ. මම ඒකයි කිව්වේ අල්ලාහ් මේ ලෝකෙ මැව්වා, මිනිහට මැටි වලින් මැව්ව කියලා ඔප්පු කරන, විද්‍යාත්මකව පහදන කවුරැ හරි විද්‍යාඥයෙක් හෝ දොස්තර කෙනෙක් පෙන්නන්න කියලා. පුලුවන්ද ???? උඹලට මොලේ අවුල් වුනාට සැබෑ තත්වය උගත් මිනිස්සුන්ට තේරෙනවා.

    docters lata puluwanda nikan ari cigret ekak or alchol hondai kiyanna(for example if it is allowed in his religion) uge religion eka nisa (waradda waraddamai kauru karath)...komatath baha...enam religion eka waradinam ai muslim wela ipaduna(as per your argument) unta convert wenna bari wena belief ekakata...
    .

    ඔන්න තවත් ගොන් ප්‍රශ්නයක්. සමහර ලෙඩ වලට ඇල්කොහොල් සහිත බෙහෙත් වර්ග වෛද්‍යවරැ නිර්දේශ කරනවා කරන්න වෙනවා. එහෙම නැත්තම් ඒ වෛද්‍යවරයෙක් නෙවෙයි ලෙබ්බේ කෙනෙක් :lol::lol::lol:

    second thing exam kiwe umbe life eka....eka aurudu 1400 umba karanna one naha,,,umbe jeewath wena kalaya ariyata jeewath unanam ari(i mean according to quran)ita passei results enne...

    ම‍හත්ත‍යෝ ඕවා ගිහින් කියන්න කොණ්ඩේ බැදපු චීනුන්ට. මම එහෙනම් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. අපි හිතමු ඉපදෙනකොටම පොඩි ලමයෙක් මැරිලා අම්ම‍ගේ බඩින් එලියට එනවා එතකොට ඒක අල්ලාහ්ගේ මොන test එකටද අයිති වෙන්නේ. අවුරැදු 1400 ක් පුරාවට අල්ලාහ් උඹලත් එක්ක lab එකේ සෙල්ලං කරනවා. උඹලා හැමදාම දෙකට නැවිලා අන්තිමට මැරිලා යනවා. උඹලා අල්ලාගේ pawn ඉත්තෝ වුනාට අපිට කරන්න දෙයක් නෑ.

    meka ithin umbata amuthuwen kiyala therum karanna baha...mokada umba beleif karanne recantation eka gana nisa....
    umbata welawak thiyenawanam meka balapan...http://en.wikipedia.org/wiki/List_of_converts_to_Islam

    අනේ මහත්ත‍යෝ ඔය වගේ List අනන්තවත් දෙන්න පුලුවන්. මම දුන්න list එකත් බලන්න ඇති කියලා හිතනවා. කොහොමද අර කෝටි ගණන් ඉන්න උඹලගේ එවුන්ගේ වැඩ. ඒ වගේම උඹලගේ අර මිලේච්ජ චින්ත‍නයේ ආගමක් ඇදහීමේ අයිතිය ගැනත් මට හොදට කියන්න පුලුවන්. වෙනත් ආගමක් අදහන එවුන්ට සිදු කල යුතු දේවල් මම කුරාණයෙන්ම අරන් පෙන්නන්නද ?? ආගමක් කියන්නේ මනුශ්‍යයෙකුගේ මනුස්සකම සහ අධ්‍යාත්මය වර්ධනය කරන දෙයක්. නමුත් පොඩි ළමයගේ ඉදලා පිහිය මුවහත් කරලා පරපණ නසන්න කියලා දිදී වෙනත් ජාතීන් ආගම් මර්ධනයක කරන ඔය උඹලගේ චින්තනය ඇත්තටම ආගමක් නෙවෙයි. ඒකාධිපති පාලකයෙකුගේ දේශපාලන Model එකක්.

    sadhaka nathuwa nemei...wishwasa karana kenata ewa awshaya naha...
    wadiya one naha machan.... hamudhuruwan onatharam innawa convert una...umnba me loke nemei wennathi inne.....

    මහත්තයෝ හුගක් ආගම් විශ්වාස මත ගොඩනැගිලා තියෙනවා. නමුත් ඒ විශ්වාස කොතරම් දුරට සත්‍යයද යන්න මත තමයි ආගමක සත්‍යතාවය ගොඩ නැගෙන්නේ. මැවුම්වාදය කියන්නේ පැහැදිලි ‍බොරැවක්, මිනිහා මැටි වලින් මැව්වා කියන්නේ අමූලික කෙප්පයක් ‍තව ඕනේ තරම් මම මේ Thread එකේම පෙන්නලා තියෙනවා. ඒවාටත් පුලුවන්නම් උත්තර දෙන්න ඉතින් මේවා මිථ්‍ය විශ්වාස නේ එතකොට ඒ මිථ්‍යා විශ්වාස බොරැයි කියලා දැන දැන අදහන එවුන් ගැන අමුතුවෙන් කතා කල යුතු නෑනේ.

    අනේ මහත්තයෝ උඹ මේ ලෝකෙද ඉන්නේ කියන එක මට ප්‍රශ්නයක්. මම හිතන්නේ අල්ලාහ් මිනිස්සු කියනා ජාතිය මැව්වේ පෘථිවියේ විතරද ?? අර අහස් 7 ද මොකක්ද කියන එක විශ්වයට ආදේශ කරන්න ගිහින් උඹ‍ලගේ බහුශ්‍රැතයෝ නාගෙන ඉන්නේ. ඉස්සෙල්ලාම පොළවේ පයගහලා ඉන්න ඉගෙන ගනින්. ‍මුලින්ම කටමැත දොඩවන්නේ නැතුව සාධක පෙන්නපං ඊට පස්සේ කතා කරපං. හාමුදුරැවරැන්ගේ list එක පෙන්නලා වගකීමකින් කතා කරපං නැත්තම් ඉතින් අර සාමාන්‍ය මුස්ලිම් අන්තවාදීන් රොත්තට උඹත් නිකන්ම වැටෙනවා කියලා හිතා ගනිං
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Allahta mathak une 1400 kalin nemei...Quran ekek thiyenawa loke mauwe Allah..palamu minisa {as per our beleif Adam (pbuh)}mahuwoth sarawa baladari Allah..so adam (pbuh) hindan guides deela thamai minisawa yaha margaye yauwe...it's up to you...mata oyata kiyanna puluwan wishwasa karawanna baha...

    මහත්තයෝ මිථ්‍යාවන් විශ්වාස කරන්නේ කොහොමද අපි ???? අල්ලාහ් ඔය ආදම් ව මැව්වේ කොයි කාලෙද කියලා කියන්න පුලුවන්ද ????? ඊට පස්සේ මම ඔය ප්‍රශ්නෙට පිළිතුරැ දෙන්නම්. මම පොඩි උදව්වක් දෙන්නම් දැනට විද්‍යාවෙන් සොයා ගෙන තියෙන ආකාරයට පෘථීවියේ වයස 4.54 billion විතර වෙනවා. අපි ඒක ආසන්න ගානක් විදිහට ගනිමු. මගේ ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ අර අනිත් අන්තවාදී මුස්ලිම් කාරයෝ වගේ හිමීට මාරැ වෙන්නේ නැතුව.

    mama kiwe muslim sinhala gana nemei 10 en 1...mama kiwe lankawae...api kaawada ari eka gana hithala thiyenwada(salli nathuwa math indala thiyenawa kalalyak so oyata piliganna barinam a 10 en 1 mawath gannako......but God is Great..kohoma ari jeewath wenawa...All praises for Allah)api meham wenne ape waradi walin..Islam agame ipaduna kiyala billioners wenne naha....onath naha...onatharam muslim countries innawa... oya gana economy eke pallehama rekawe....mage argument eka saha awasyathwaya bro rate warthaman thathwaya.....

    ඔව් ඉතින් ඒක ඇත්ත. ඉතින් උඹ ඔය ප්‍රශ්නේ මගෙන් ඇහැව්වේ රටේ උගත්තු ඉන්නවනම් 10 එකක් කන්නේ නැත්තේ ඇයි කියලනේ ඉතින් උඹම ඔය උත්තරේ දීගෙන තියෙන්නේ. මගෙන ඇහැව්වේ ‍ඇයි.

    america,japan,singapore,even china wage ratawala diyunuwata eyalage youth eken onathram contribute ekak thiyenawa regardless of religion...api me wenwela wenadekata mana balawa....api kawadawath enam diyunu wenne naha...rate suluthara tamil kattiya ekka war ekama 30 years adhuna...paduwa wachana walin figures walin kiyanna baha...dan tawa ekak...

    ඔය ඔබතුමා විස්තර කරන්නේ ර‍ටේ ප්‍රශ්න. ඇත්තටම ඒ ගැන රට ගැන හැගීමක් තිබීම ගැන මම සතුටු වෙනවා. මොකද උඹල‍ගේ ඔය චින්තනය අදහන ලංකාවේ 85% කට විතර ඔය හැගීම නෑ. තමුන් ඉපදුන මේ රට ගැන හැගීමක් නැති උන් ජීවත් වෙන්නේ අරාබියේ සිහින ලෝකේ. මේ රටේ යුද්ධ වගේම අනෙකුත් ප්‍රශ්න රාශියකට හේතුව රටේ ‍කූට ‍හොර පාලකයින්. මම කතා කරන්නේ අද ගැන විතරක් නෙවෙයි අතීත‍යේ ඉදලම එහෙමයි. ඒකට ආගමක් පලි නෑ. කොයි ආගම අදහන‍ දේශපාලුවෙක් වුනත් උන්ට තියෙන්නේ බලයට කෑදරකම විතරයි. ඔතන රටේ සුලුතර ටැමිල් කට්ටිය කියන එක වැරදියි. යුද්ධය තිබ්බේ දෙමළ සාමාන්‍ය ජනතාව එක්ක නෙවෙයි වෙනම කෑලි ඉල්ලපු අවි දරාපු ත්‍රස්තවාදී කණ්ඩායමකට එරෙහිව. ඒ මිලේච්ජයෝ වැඩ කලේ තමන්ගේ අරමුණු ඉටු කරගන්න මිසක ඔවුන් නියෝජනය කරනවායි කියපු සාමාන්‍ය දෙමළ ජනතාව වෙනුවෙන් නෙවෙයි. එහෙමනම් කොටි උතුරේ පාලනය කරපු කාලේ දෙමළ ජනතාවට පහසුකම් දෙන්න තිබ්බනේ. ගිහින් බලන්න උතුරට එහෙ මිනිස්සුන්ට කොටි සලකපු විදිහ ගැන. ඉතින් ඔබතුමා කියනවනම් රජය යුද්ධ කලේ ඒ සාමාන්‍ය ජනතාව එක්ක කියලා ඔබතුමා කරපු බරපතල ප්‍රකාශයක් ඒක. මම හිතන්නේ ඔබතුමාගේ පල්ලියේ දේශන වලින් උඹලට හුරැ කරන්නේ ඔය වගේ වැරදි චිතු ගැන තමයි.

    api enam tawa 30 years walin arila balanakota...somalia,ethiopia,bangadesh...apitath udin aththe...(ethanath muslimla wadipura inna countries example kara kiyala hithannepa....10 yen ekewa nemei 10yata 5,6k oya countrywala innawa onathram,,,,,oya nisath,apita wada duppath ratawal nisai unwama gaththe)

    ඔය උදාහරණ වලින් කියන්න යන දේ මට තේරෙන්නේ නෑ. මම කිව්වනේ මේ රටේ මේ ප්‍රශ්න වලට ප්‍රධාන හේතුව මොකක්ද කියලා. මොකද මමත් රටවල් කිහිපයක සංචාරය කරලා ආපු කෙනෙක්. මම දන්නවා ඒ රටවල තත්වය සහ මේ රටේ වෙනස
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    wikipedia ekama umbata dunne umba eka qoute karapu nisa...namuth wiki eka karanne americawat dena eka misak oke thiyennwa onama ekekta edit karanna puluwan......

    මහත්තයෝ ඔය ඔබ දන්න තරම තමයි. ඕක තමයි උඹලගේ විශ්වාසය කියන එකේ තරම. උඹලා කැමති නෑ පිළිගන්න සත්‍යය. Wiki Pedia එක එහෙම හිතුමතේ හැමකෙනාටම edit කරන්න බෑ. පුලුවන්නම් ගිහින් ඔය තියෙක කරැණු edit කරලා පේනන්නකෝ. එහෙම බෑ මහත්තයෝ. ඒකේ ක්‍රමයක් තියෙනවා article එකක් දාන. නිකන් අනන් මනන් බයිලා අරගෙන ගිහින් post කල පළියට ඒකේ article පල වෙන්නේ නෑ.

    test karala deyak hoyaganne minissu...apiwa mahuwe Allah nam eyata oyawage meeyo awo examples walata ganna one naha..enam unwath mawala inna epaye neda....

    :lol::lol::lol: මහත්ත‍යෝ ඔය බොරැ වලට මට කාලය නාස්ති කරන්න බෑ. මිථ්‍යා මත ගැන මම මේ Thread එක පුරාවට ප්‍රශ්න අහලා තියෙනවා. තාම කිසි කෙනෙකුට සාර්ථක පිළිතුරැ දීගන්න බැරි වුනා. ඔබතුමාටවත් පුලුවන්නම් පිළිතුරැ දෙන්න. ඒ වගේම මම කියන්නම් අවුරැදු 1400 ක් පුරාවට ඔය අල්ලාහ් කියන කෙනා කරන test එක මට තේරෙන්නේ නෑ. මිනිස්සු මවලා test කරනවා ඒක මහ එපා කරපු job එකක්නේ. මොකක්ද ඒකේ අරමුණ ??? මොකක්ද අවසානය ???? මහත්තයෝ බොරැ වලට සීමාවක් තියෙනවා. මේ ලෝකේ අල්ලාහ් අල්ලාහ් කියලා කෑ ගහ ගහ උඹලගේ මිලේච්ජ කල්ලි වලින් අමු අමුවේ මිනිස්සුන්ව ඝාතනය කරනවා. ස්වභාවික විපත් ඇවිත් කිසි කෙනෙකුට වරදක් නොකරන ලද අහිංසකයෝ මැරිලා යනවා. කිසි කෙනෙකුට වරදක් තියා ලෝකය දැකපු නැති ළමයි ඉපදෙනකොටම ‍මැරෙනවා (අල්ලාහ් විසින් මරනවා), වෙනත් ආගමක් අදහන්න යෑම බෙල්ල කැපෙන වැඩක් උඹලට, වෙනත් ජාතීන් මර්ධනය අල්ලාහ්ම දේශනා කරලා තියෙනවා, පොඩි කාලේ පිහිය මුවහත් කරලා තව ප්‍රාණියෙක්ගේ බෙල්ල කපන හැටි කියලා දෙනවා. මේවාද අල්ලාගේ වැඩ ???? ඕවා උඹලට අනුව අල්ලාහ් විසින් කරන වැඩ නේද. ඉතින් ඒ වගේ දෙයියෙක් අදහන උඹලා ගැන මට කියන්න දෙයක් නෑ. බලන කට්ටියට හිතා ගන්න පුලුවන්.

    mama brain wash wenawa kiyanne loke thiyen hondama aparaday mata karagannawa kiyaneka neda... ithin kalpana karanna puluwan ekek nisa thamai thamath me wishwasaye randila inne...

    කල්පනා කරන්න ඕනේ ප්‍රශ්න රාශියක් මම මේ Thread එකේ අහලා තියෙනවා. පුලුවන්නම් කල්පනා කරලා උත්තර දෙන්න.

    rata ratawal miligga una kiyala aagamata waradi kiyanna bahane...
    meke samara evun(including islam.budhist,christian,,mama hindhu evunwa dakke naha)amu kunu arupawalin rep karanne..eken puluwanda aagamakata garahanna...

    මම ඔය Rep ගැන කියන්න යන්නේ නෑ. මොකද මම කාගෙන්වත් Rep ඉල්ල‍න්නෙත් නෑ කාගෙවත් Rep කපන්න යන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. මගේ වැ‍ඩේ මම කරනවා. Rep කපන කුණුහරප කියන එක එක එක්කෙනාගේ මට්ටම අනුව කරන දෙයක්. මම කැමති නෑ කාගෙවත් ආගමකට ගරහන්න නමුත් මම මේ Thread එක දැම්මේ අර anamnlmslmn නැමැති සූකර මහත්තයා බුදු දහමට ගරහන්න පටන් ගත්තට පස්සේ උගේ සැබෑ උෘරැ ගතිය පෙන්නන්න. හොදින් කිව්වම අහන්න බැරිනම් ඔය අන්තවාදීන්ගේ රෙදි ගලවලා පෙන්නන්න ඕනේ. වැදගත් ‍විදිහට සැබෑවටම ප්‍රශ්න වලටපිළිතුරැ බලාපොරොත්තුවෙන් තර්ක වලට‍ එන ඕන කෙනෙක් එක්ක වැදගත් විදිහට තර්ක කරන්න අපි සූදානම්.

    mama kiyanne anunge aagamag gana issellama angilla gahanna kalin thamange aagama gana kauruth danan hitiyanam hondai kiyal neda

    ඒක තමයි මමත් අර anamnlmslmn කියන සූකරයට මුලින්ම කිව්වේ ඉතින් ඇහැව්වේ නැති නිසා උෘට පෙන්නලා දෙන්න වුනා උගේ ඇහේ තියෙන පොල්පරාලේ කොච්චර ලොකු එකක්ද කියලා. ඒ වගේම මේ ප්‍රශ්න මුලින්ම පටන් ගත්තු ඒ සූකර මහත්තයටත් ඔය අවවාදය දෙන්න.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    sanjeeme
    Senior Member

    me oyatai bro

    mama scientistla gana kiwe oyata eka eka sceintistla nam washayen mata kiyanna bari nisa...ewage methana me wage wadayakata sudusu naha....ath mama kiyannam...Allah ge maweem gana mama methana Al Quran versus 1000k dammath oya eka piliganna thathweka naha..ath oya dannawa prof keith moore
    oyata welawak thiyenwanam eya gana kiyawanna...eyath Islam walata godak wiruddawa hitapu kenek.... embryology eka gana..(Moore has written on "references to embryology in the Qur'an", for instance, in an article for The Journal of the Islamic Medical Association, Vol. 18, Jan-June 1986, pp. 15-16.)
    (http://www.quranandscience.com/human/135-dr-keith-moore-confirms-embryology-in-quran.html)

    wikipedia eka mage wishwasaya nemei eke thiyena historical(mama islam ganama kiyannamko)dewal ungag waradi...ewagema ungak thanvala verification needed kiyala authour ma kiyala thiyenwa(and mama dannawa eyalage article policy eka...but katha karala wadak naha)articles,refrence system ewa instructions pamamnai......

    alchol kiwe ama alcol ekak ganama nemei.... muslim docter kenek kawadawath medically important wena dekata refuse karanne na..... eyala aniwaryen alchol hondai kiyanawa(medical purpose thiyenaewa)but muslim o wewa nowewa (for example alchol which is bad to consume)onama doc genek anumatha karanne naha...ewagema thamai religion eka unath waradinam onama doc,scientist nemei modayek inne naha a beleif eke..onama kenek duwanawa but ai ahema kattiya inne...i mean from the birth....

    mama kiwa quran eka awe 1400 kalin unata Allah guide kare lokaya patan gaththu dawasa idan....and 4.54 billion (tnx for the info) eda idanmai oya test eka wenne as per my beleif.... it could be more than 4.54 okath confirm karanna kisima kramayak nahne....
    oyata tawa kalaya thiyena jeewath wenna mama nemei onama kenek bet karai oyata me mulu scientistlage paramparawam awath loke mawapu dawasa hoyaganna baha....

    ape chinthanaya adhana 85% ka oka nahi kiyamuko.... oyage chinthanaya hadahan 50% kata oya hageema naththan... 50% kiyayana presntage ekata auwena heads ganana wadi neda??????? Ape evun 99% kata oka nothibunath naththam oya kiyana oya chinthanyen 75% kata oya hangeema nathi unath ape waga keemaoka adu karanekada wadi karanekada??????
    mage praksha o oyage prakash walata palli pansal pali naha...anika..mama kohewath kiyala tamil samanya janathwath ekka api satan kara kiyala....
    (namuth Tamil kiyana tamil naduwa,canda,londa,ada usa pawa kiyanne ekama de)mokadda un satan kare tamils wenuwen kiyala mama kiwe naha eka....
    mokada mage yalowo wadiyenma inne budhist and tamil....namuth oya prasnayak hadagena dan kiyanne muslim anthawaday a kiyala...mata eka washya naha,,,namuth nam karanne oyala ahema neda??????/mage quote eka ariyata kiyawala balanna apau(Quote:
    america,japan,singapore,even china wage ratawala diyunuwata eyalage youth eken onathram contribute ekak thiyenawa regardless of religion...api me wenwela wenadekata mana balawa....api kawadawath enam diyunu wenne naha...rate suluthara tamil kattiya ekka war ekama 30 years adhuna...paduwa wachana walin figures walin kiyanna baha...dan tawa ekak...)

    podi lamayek marila ipadenakota...a daruwata wenne mokadda kiyala api dannawa ewa kiwama machan umbalata joke... wadak weida ithin...test ekanam umbata onenam eka a demaupiyanta thiyena test ekak wenna barida....doctersla study kare ohoma nemei da....onathram dewal thiyenwa therena ewunta threi....

    list if converts denawata wadiya google eke type karala balapan...dena details oyama balanna wardinam ignore karanna one nam sites wala thiyenewa piliganna ....that's all......

    සැ :යු ඔයා ඔය කියනේවට උත්තර ඇරියට දෙන්නගියොත් මෙතන ජාතිවාදයක් ඇතිවෙනවා ඔයාගේ අන්තිම rep එක මට එහෙම තමි පෙන්නේ .මම එකට කොහොමත් කැමති නැහැ .so මමත් කහුරු වගේ හැඟුණ කියලනම් හිතා ගන්නෙපා මට එක අවශ්‍ය නැති දෙයක් .
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    sanjeeme
    Senior Member

    me oyatai bro

    mama scientistla gana kiwe oyata eka eka sceintistla nam washayen mata kiyanna bari nisa...ewage methana me wage wadayakata sudusu naha....ath mama kiyannam...Allah ge maweem gana mama methana Al Quran versus 1000k dammath oya eka piliganna thathweka naha..ath oya dannawa prof keith moore
    oyata welawak thiyenwanam eya gana kiyawanna...eyath Islam walata godak wiruddawa hitapu kenek.... embryology eka gana..(Moore has written on "references to embryology in the Qur'an", for instance, in an article for The Journal of the Islamic Medical Association, Vol. 18, Jan-June 1986, pp. 15-16.)
    (http://www.quranandscience.com/human/135-dr-keith-moore-confirms-embryology-in-quran.html)

    කුරාණ වාක්‍ය 1000 ක් දැම්මත් 1 ක් දැම්මත් බොරැවනම් බොරැවමනේ. ඇත්තක් තියෙනවනම් අපි පිළීගන්නවා. මම කියන්නේ ‍නෑ කුරාණේ තියෙන ඔක්කෝම බොරැ කියලා. නමුත් ආරම්භය ‍බොරැවක් ඊට පස්සේ තව බොරැ ගොඩක් තියෙනවා. මම සමහරක් මේ Thread එකේ පෙන්නලත් තියෙනවා. හැබැයි කාටවත් ඒවට පිළිතුරැ දෙන්නනම් බැරි වුනා.

    :lol::lol::lol: ඔය Prof. ගැන මම කියෙව්වේ හුගක් කාලෙකට ඉස්සර. මම එක දෙයක් කියන්නම් කුරානේ කියන්නේ කිසි පිළිවෙලක් නැති නිවැරදි පරිවර්ථනයක් නැති දෙයක්. එක එක්කෙනා ඕකේ වාක්‍ය එක එක විදිහට දකිනවා. නමුත් හරි එක මොකක්ද කියලා කවුරැත් දන්නේ නෑ. හැබැයි ඉතින් ඔය වැරදි පරිවර්ථන තමයි බහුතරයක් ලෝ‍කයේ මුස්ලිමුන් ඉගෙන ගන්නේ. දැන් ඔය Professor කුරාණේ එක තැනක් අල්ලගෙන තමයි ඔය ඔක්කෝම Theory ගොඩ නැගුවේ නමුත් දැන් මිනිහත් හොට බිම ඇනිලා ඉන‍්නේ. අනික මම කතා කලේ කළල විද්‍යාව ගැන නෙවෙයි මැවීම්වාදය සහ මිනිසා මැටි වලින් මවපු එක ගැන.

    wikipedia eka mage wishwasaya nemei eke thiyena historical(mama islam ganama kiyannamko)dewal ungag waradi...ewagema ungak thanvala verification needed kiyala authour ma kiyala thiyenwa(and mama dannawa eyalage article policy eka...but katha karala wadak naha)articles,refrence system ewa instructions pamamnai......

    මහත්තයෝ ඇත්ත පිළිගන්න. WikiPedia එක ඔබතුමා බලන්නේම නෑ කියමුකෝ (වාසියට හෝයියා කියන්න පල්ලියෙන් උගන්නනවා කියලා මම දන්නවා. උඹලගේ හුගක් අයගේ ඔය ගතිය තියෙනවා). අපි සැබෑ ලෝකය ගනිමුකෝ. ඒකේ සිද්ධ වෙන දේවල් බොරැයි කියන්න බෑනේ. මේ ලෝ‍කේ වැඩි පුරම ආගමික යුද්ධ වලට අතීතයේ සහ වර්තමානයේත් නියැලෙන්නේ කවුද ???. අල්ලාහ්ව සිහිකරමින් මිනී මරන්නේ කවුද ??? අදටක් වෙනත් ජාතීන්ගේ ආගම් වල සිද්ධස්ථාන විනාශ කරමින් තම මිලේච්ජත්වය වපුරන්නේ කවුද ??? අල්කයිඩා, ජිහාඩ්, තලේබාන් .................... වගේ ආගමික අන්තවාදය වපුරමින් මිනිසුන්ව බුරැතු පිටින් ඝාතනය කරන්නේ කවුද ?? කෝ උඹලගේ කෝටි ගණන් ජනතාව ඒවට විරැද්ධව නැගී සිටිනවද ??? කෝ පල්ලි වල ලෙබ්බෙලා මොකද කරන්නේ. හලාල්, හිජාබ්, ශරියා වගේ ආගමික නීති රීත වලින් වෙනත් රටවලට කරදරකාරී තත්ව ඇති කරන්නේ කවුද ???? මේවත් ඔබතුමාට Wikipedia වගේද පේන්නේ ??? 

    alchol kiwe ama alcol ekak ganama nemei.... muslim docter kenek kawadawath medically important wena dekata refuse karanne na..... eyala aniwaryen alchol hondai kiyanawa(medical purpose thiyenaewa)but muslim o wewa nowewa (for example alchol which is bad to consume)onama doc genek anumatha karanne naha...ewagema thamai religion eka unath waradinam onama doc,scientist nemei modayek inne naha a beleif eke..onama kenek duwanawa but ai ahema kattiya inne...i mean from the birth....

    මහත්තයෝ එහෙම ඉන්නේ නැති නිසා තමයි උඹලගේ ආගමේ දරදඩු නීති දාලා තියෙන්නේ. අල්ලාහ්ම හැමතැනම කියන්නේ මාව විශ්වාස කරපං නැත්තම් දඩුවම් විදපං කියලා. මෙතන තියෙන්නේ ආගම අතහැරීම නෙවෙයි ඔය සැබෑ උගත් අය බොහෝ දෙනා (මුස්ලිම් අය) උඹලගේ ආගමේ බොරැ දේවල් පිළිපදින්නේ නෑ. මම දන්න මම වැඩ කරන තැන වගේම මම හිටපු රටවලත් එහෙම අය (උගත් අය) මට හම්බ වෙලා තියෙනවා. ඒ මිනිස්සු නමට මුස්ලිම් වුනාට ගන්නේ මුස්ලිම් චින්තන‍‍යේ යහපත් ටික විතරයි. ඔවුන් මැවීම්වාදය ප්‍රතික්ෂේප කරනවා. ඒක ‍බොරැවක් බව දන්නවා.

    mama kiwa quran eka awe 1400 kalin unata Allah guide kare lokaya patan gaththu dawasa idan....and 4.54 billion (tnx for the info) eda idanmai oya test eka wenne as per my beleif.... it could be more than 4.54 okath confirm karanna kisima kramayak nahne....

    හොදයි එත‍‍කොට මම අහපු ප්‍රශ්නෙට පිළීතුරැ දෙන්න බැරිද අර ඔබ සදහන් කරපු ආදම්ව මැව්වේ කොයි කාලෙද ??????? මට ඊට පස්සේ ඔය සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

    oyata tawa kalaya thiyena jeewath wenna mama nemei onama kenek bet karai oyata me mulu scientistlage paramparawam awath loke mawapu dawasa hoyaganna baha....

    ඒ මොකද ලෝකේ කවුරැත් මවලා නැති නිසා මචං. ඒක තනිකර බොරැවක්. මොන්ටිසෝරියේ ඉගෙන ගන්න පොඩි ළමයත් දන්නවා මැජික් එකකයි සැබෑ දේකයි වෙනස. නමුත් උඹලා දන්නේ නෑ. ඒකනේ මම ඇහැව්වේ

    මිනිස්සු මවලා test කරනවා ඒක මහ එපා කරපු job එකක්නේ. මොකක්ද ඒකේ අරමුණ ??? මොකක්ද අවසානය ???? මහත්තයෝ බොරැ වලට සීමාවක් තියෙනවා. මේ ලෝකේ අල්ලාහ් අල්ලාහ් කියලා කෑ ගහ ගහ උඹලගේ මිලේච්ජ කල්ලි වලින් අමු අමුවේ මිනිස්සුන්ව ඝාතනය කරනවා. ස්වභාවික විපත් ඇවිත් කිසි කෙනෙකුට වරදක් නොකරන ලද අහිංසකයෝ මැරිලා යනවා. කිසි කෙනෙකුට වරදක් තියා ලෝකය දැකපු නැති ළමයි ඉපදෙනකොටම ‍මැරෙනවා (අල්ලාහ් විසින් මරනවා), වෙනත් ආගමක් අදහන්න යෑම බෙල්ල කැපෙන වැඩක් උඹලට, වෙනත් ජාතීන් මර්ධනය අල්ලාහ්ම දේශනා කරලා තියෙනවා, පොඩි කාලේ පිහිය මුවහත් කරලා තව ප්‍රාණියෙක්ගේ බෙල්ල කපන හැටි කියලා දෙනවා. මේවාද අල්ලාගේ වැඩ ???? මේවට මේ අල්ලාහ් වගකියන්න ඕනෙනේ. අල්ලාහ් දැන් නිකන්ම මිනීමරැවෙක් වෙලානේ

    ape chinthanaya adhana 85% ka oka nahi kiyamuko.... oyage chinthanaya hadahan 50% kata oya hageema naththan... 50% kiyayana presntage ekata auwena heads ganana wadi neda???????

    මගේ චින්තනය මොකක්ද ???? මේ ‍රටේ බෙෘද්ධ සහ සිංහල ජනතාවට මේ රට ගැන හැගීම තියෙනවා. ඒක 94% ක්. බොරැ ප්‍රකාශ කරන්න එපා. මොකද සිංහලයින්ට (බෙෘද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් රටගැන හැගීම ඇති අය) තියෙන්නේ මේ රට විතරයි. ඒක අපිට පොඩි කාලේ ඉදලම උගන්නන දෙයක්. මේ රටේ පෙෘඪ ඉතිහාසය, සංස්කෘතිය එක්ක තමයි සැබෑ සිංහලයින් හැදෙන්නේ. නමුත් උඹලගේ එවුන් පල්ලියෙන් අර මැදපෙරදිග සිහින ‍ලෝක වල ජීවත් කරවනවා. ඉතින් මේ ලංකාවේ ඉපදිලා ඉගෙන ගෙන රස්සා කරන උඹලගේ මුස්ලිම් බහුතරය ක්‍රිකට් මැච් එකකදි පවා හුරේ දාන්නේ පකිස්ථානෙට. උඹලගේ සමහර පොඩි උන් (මම හැබැහින් විදපු අත්දැකීමක්) ලෝක සිතියමේ පකිස්ථානේ තියෙන්නේ ‍කොහෙද කියලා දන්නේ නෑ නමුත් හුරේ දාන්නේ පකිස්ථානෙට. ඉතින් ඔය සිතුවිලි පුරැදු කරන්නේ කවුද ??? කොහෙන්ද ??? අන්න ඒකයි වෙනස.

    mage praksha o oyage prakash walata palli pansal pali naha...anika..mama kohewath kiyala tamil samanya janathwath ekka api satan kara kiyala....
    (namuth Tamil kiyana tamil naduwa,canda,londa,ada usa pawa kiyanne ekama de)mokadda un satan kare tamils wenuwen kiyala mama kiwe naha eka....

    ඔය එළියට පනින්නේ උඹලගේ රට ගැන හැගීම. දැන් උඹ තමිල්නාඩුව, ඇමෙරිකාව කියන දේවල්ද ප්‍රකාශ කරන්නේ. ලංකාවේ මිනිස්සු, හමුදාව කියන එක නෙවෙයි නේද ??? උඹලා කන්න ඕනේ වුනාම කබරගොයත් තල‍ගොයා කරනවා ඒක උඹලට සහජයෙන්ම එන දෙයක්. පුදුම රට ගැන හැගීමක් තියෙන්නේ උඹලට. උඹ පැහැදිලිවම කිව්ව මේ රටේ සුලුතර Tamil කට්ටිය එක්ක War එකක් කරා කියලා. ඒක බරපතල ප්‍රකාශයක් ඒ වගේම උඹ දැන් කියනවා එහෙම කිව්වේ නෑ කියලා. ඒ එක්කම ඒක සාධාරණීකරනය කරන්න යනවා අර කොටි හිතවාදී තමිල්නාඩුවයි, ඇමරිකාවේ පාර්ශව එක්කයි. ඇත්තටම මටත් වැරදුනා උඹත් මේ රට ගැන හැගීමක් නැති එකෙක් බලන් ගියාම.

    mokada mage yalowo wadiyenma inne budhist and tamil....namuth oya prasnayak hadagena dan kiyanne muslim anthawaday a kiyala...mata eka washya naha,,,namuth nam karanne oyala ahema neda??????/mage quote eka ariyata kiyawala balanna apau

    මුස්ලිම් අන්තවාදය කියන්නේ මේ ලෝකේ පුරා ඔඩුදුවන පිළිලයක්. අද ඒක පැතිරීගෙන යන හැටි ඇස්කන් ඇති ඕනෑම කෙනෙක්ට පේන්න තියෙනවා. ඕක බෝ වුනාම අද උඹලා කතා කරන ජාතික සහයෝගය නැතුව යනවා. බලන්න කිසිම මුස්ලිම් රටක පන්සලක් පල්ලියක් හදලා වෙනත් ජාතිකයෙකුට තමන්ගේ ආගම අදහන්න නිදහසක් තියෙනවද ?? නෑ අන්න ඒක තමයි අන්තවාදය. ඇත්තටම උඹලා දැනුවත්ව හෝ නොදැනුවත්ව උඹලත් ඒකේ කොටස් කරැවෝ. ඒ තත්වයට උඹලගේ ඉස්ලාම් චින්තනයම පාර කපලා තියෙන්නේ. වෙනත් ජාතියක් ආගමක් ගැන සහජීවනයක් ගැන උඹලගේ ඔය කු‍රාණේ නෑ. තියෙන්නේ ඔවුන්ට එරෙහිව Violence විතරයි. ඉතින් ඒකට කියන්නේ මුස්ලිම් අන්තවාදය තමයි නැත්තම් වෙන මොකක්ද ???

    podi lamayek marila ipadenakota...a daruwata wenne mokadda kiyala api dannawa ewa kiwama machan umbalata joke... wadak weida ithin...test ekanam umbata onenam eka a demaupiyanta thiyena test ekak wenna barida....doctersla study kare ohoma nemei da....onathram dewal thiyenwa therena ewunta threi....

    දෙමාපියන්ව Test කරන්න කිසිවක් නොදන්න කිරි දරැවෙක් බිල්ලට ගන්නවද අල්ලාහ් ??? මම කිව්වේ අල්ලාහ් අමු අමුවේ මිනී මරනවා කියලා ඉතින් ඒක ඔප්පු කරනවා උඹ. ‍ඩොක්ටර්ස්ලා ළමයිව මරලා Study කලේ නෑනේ. ළමයෙක් මැරැනොත් ඒ මැරැණ හේතුව Study කලා මිසක. දැන් අල්ලාහ් තමයි ඔය හැම දේකටම වගකිවයුතු. ඒකයි මම කියන්නේ

    list if converts denawata wadiya google eke type karala balapan...dena details oyama balanna wardinam ignore karanna one nam sites wala thiyenewa piliganna ....that's all......

    ඔව් ඔව් Search කරලා බලන්න. වැඩි හරියක් ඉස්ලාමයට ගිය අය සමාජයේ මොකක් හරි වැරැද්දක් කරලා දඩුවම් විදලා කලකිරැණු අය. ඒ වගේම අනිත් පැත්තටත් Search කරලා බලන්න ඉස්ලාමයේ ඉදලා වෙනත් ආගම් වලට ‍convert වෙච්ච අයගේ list එක. එතකොට ඔබතුමාට ඇත්ත තේරෙයි.

    සැ :යු ඔයා ඔය කියනේවට උත්තර ඇරියට දෙන්නගියොත් මෙතන ජාතිවාදයක් ඇතිවෙනවා ඔයාගේ අන්තිම rep එක මට එහෙම තමි පෙන්නේ .මම එකට කොහොමත් කැමති නැහැ .so මමත් කහුරු වගේ හැඟුණ කියලනම් හිතා ගන්නෙපා මට එක අවශ්‍ය නැති දෙයක් .

    මොකක්ද Rep කතාව ???. මම කිව්ව‍නේ මට Rep අදාල නෑ. ඔබතුමා ඕනේනම් මගේ EK වල ඕනෙම Thread එකක් අරන් බලන්න මම කොහේවත් Rep ඉල්ලලා නෑ ඒ වගේම කාගෙවත් Rep කපන්න ගිහිනුත් නෑ කාටවත් Rep දීලත් නෑ. මොකද වැඩක් නැති දෙයක් ගැන මට වැඩක් නැති නිසා. මම උඹෙන් කොහොමත් මේ Thread එකේ ප්‍රශ්න වලට පිළිතුරැ බලාපොරොත්තු වුනේ නෑ. පුලුවන්නම් පිළිතුරැ දෙන්න කියලා ආරාධනාවක් විතරයි කලේ. මොකද මේ Thread එක දැම්මේ අර anamnlmslmn ගේ නිරැවත පෙන්නන්නයි.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    wikipedia ekama umbata dunne umba eka qoute karapu nisa...namuth wiki eka karanne americawat dena eka misak oke thiyennwa onama ekekta edit karanna puluwan......

    test karala deyak hoyaganne minissu...apiwa mahuwe Allah nam eyata oyawage meeyo awo examples walata ganna one naha..enam unwath mawala inna epaye neda....

    mama brain wash wenawa kiyanne loke thiyen hondama aparaday mata karagannawa kiyaneka neda... ithin kalpana karanna puluwan ekek nisa thamai thamath me wishwasaye randila inne...
    rata ratawal miligga una kiyala aagamata waradi kiyanna bahane...
    meke samara evun(including islam.budhist,christian,,mama hindhu evunwa dakke naha)amu kunu arupawalin rep karanne..eken puluwanda aagamakata garahanna...mama kiyanne anunge aagamag gana issellama angilla gahanna kalin thamange aagama gana kauruth danan hitiyanam hondai kiyal neda
    අර anamul.... නුත් ඔය කතාවම කිව්වා නේ බොලේ? මේ මහත්වරු ඔක්කොටම උගන්වන ගැලවිජ්ජාව මේකද කොහේදෝ...මේ අයට විරුද්දව විකියේ මොකක් හරි තිබුනොත් බටහිර අය දාපුවා, ඕන කෙනෙකුට එඩිට් කරන්න පුළුවන්, වගේ දේවල් දාල ශේප් වෙනවා. ඉතින් මචං ඕක ඕන කෙනෙකුට එඩිට් කරන්න පුළුවන් නම් ඔය නිවැරදි විස්තර දාල ඕක හදන්නකෝ. එතකොට අපි ඔක්කොම ඇත්ත දැන ගන්නවා නේ? ඔය ඇත්ත දන්නා නිසානේ මේක වැරදියි කියන්නේ?:confused::confused::confused::confused::confused::confused::confused:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අර anamul.... නුත් ඔය කතාවම කිව්වා නේ බොලේ? මේ මහත්වරු ඔක්කොටම උගන්වන ගැලවිජ්ජාව මේකද කොහේදෝ...මේ අයට විරුද්දව විකියේ මොකක් හරි තිබුනොත් බටහිර අය දාපුවා, ඕන කෙනෙකුට එඩිට් කරන්න පුළුවන්, වගේ දේවල් දාල ශේප් වෙනවා. ඉතින් මචං ඕක ඕන කෙනෙකුට එඩිට් කරන්න පුළුවන් නම් ඔය නිවැරදි විස්තර දාල ඕක හදන්නකෝ. එතකොට අපි ඔක්කොම ඇත්ත දැන ගන්නවා නේ? ඔය ඇත්ත දන්නා නිසානේ මේක වැරදියි කියන්නේ?:confused::confused::confused::confused::confused::confused::confused:

    කන්න ඕනේ වුනාම කබරගොයා තලගොයා කරනවා කියන්නේ ඕක තමයි මචං. මුන්ට පල්ලියේ උගන්නන ප්‍රධාන පාඩමක් ඕක. හලාල්, ශරියා වගේ දේවල් ගත්තත් ඕකම තමයි. හලාල් නැතුව කන්නේ නෑ කියලා කෑ මොර දෙන මුන් ලේ ගන්න වුනාම, බෙහෙත් ගන්න ඕනේ වුනාම හලාල් වලට පස්ස දොරින් යන්න කියනවා. උෘරා කන්න හොද නැත්තේ උෘ අසූචි කුණු කන කසල ශෝධකයෙක් නිසාලු එතකොට කොළඹ වගේම තවත් රටවල කුණු ගොඩවල් කන හරක් කොච්චර ඉන්නවද ?? උන්ව හලාල් විදිහට මැරැව පමණින් මුන්ට තලු මර මර හලාල් කිය කිය කන්න පුලුවන්. ඕක මුන්ගේ හැමදේකටම පොදුයි. අපි කුරාණයේ පරිවර්ථනයක් ගත්තු ගමන් මුන්ට ඒක වැරදියි. ඉතින් එහෙම බැලුවම මේ ලෝකේ තියෙන තරමක් තියෙන්නේ වැරදි පරිවර්ථන සහිත කුරාන්. එතකොට මුන්ගේ එවුන් ඉගෙන ගන්නේ බොරැ. මේ මුන්ම පිළිගන්න දෙයක්නේ. :lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ගොඩක් කාලෙකින් අර උලමගේ බිස්නස් එකේ කඩේ ගිය Sales Rep උෘරැ රැල දැක්කේ නෑනේ. අර anamnlmslmn කියන Sales Manager ට මොකද වුනේ. බිස්නස් එක බංකොලොත් වුනාට පස්සේ ආතක් පාතක් නැතුව පල්ලියේ ගිහින් දෙකට නැවෙනවද දන්නේ නෑ. ඔ‍හොම තමයි ඉතින් අල්ලාහ්වත් විකුණගෙන කන්න ගියාම ‍වෙන්නේ. පව් ඉතින් මොනවා කරන්නද ?? අල්ලාහ් දුන්න මැටි මොලේනෙ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    anamnlmslmn උෘරැ මහත්තයා දැන් ලගදි ආයෙත් වීදි බැහැලා කෑ ගහනවා බුදු දහම Copy කරලා තියෙන්නේ හින්දු ආගමේ දේවල් කියලා. මේකට මේ මන්ද බුද්ධික සූකරයා උදාහරණයට ගන්නේ බ්‍රහ්ම ජාල සූත්‍රය වගේම සමහර තේරැම් ගන්න අපහසු වුන බ්‍රහ්මයා ගැන කියපු දේවල්. ඕවට ඉතා සරල සහ පැහැදිලි පිළිතුරැ විස්තර කරන්න පුලුවන්. විශේෂයෙන්ම බ්‍රහ්මජාල සූත්‍රය කියන්නේ ඒ කාලේ තිබ්බ බමුණු මත සහ අභිචාර විදි ඇදහිලි පිළිබදව විස්තර කෙරැණු සූත්‍රයක්. ඒ වගේම බුදු රජාණන් වහන්සේ කිහිප තැනකදිම මේ ඇදහිලි විශ්වාස ගැන සදහන් කරලා තියෙනවා. ඒ වගේම එම සංකල්ප වලින් ගත යුතු හොද දේ බුදු දහමෙන් විස්තර කරලා තියෙනවා නැතුව අර ඒකාධිපති ව්‍යවස්ථා හදලා නෑ.

    ඒ වගේම තමයි anamnlmslmn මහත්තයා මේ දවස් වල පුදුම සහ නිරර්ථක උත්සාහයක් ගන්නවා උගේ අර ඒකාධිපති චින්තනය විද්‍යාත්මකව පහදන්න. ඇත්තටම මේ විහිලු දැක්කම අල්ලාහ් වගේම ඔහුගේ ගෝල බාල රොත්තත් නියම Joker ලා කියලා නොහිතෙනවනම් තමයි පුදුමේ. මොකක්ද මේ විද්‍යාව කියන්නේ විද්‍යාව කියන්නේ‍ විශ්වයේ භෙෘතික සංකල්ප ගැන කතා කරන විශයයක් ඒ වගේම නිශ්චිත නැති වෙනස් වෙන විෂයයක්. නමුත් ආගමක් දර්ශනයක් කියන්නේ එතනින් එහාට ගිහින් මිනිසාගේ අධ්‍යාත්මික සංකල්ප වර්ධනය කරමින් මනුෂ්‍යයා සම්පූර්ණත්වයට පත් කරන දෙයක්. මේ දෙකෙන් කෙරෙන්නේ එකිනෙකට වෙනස් දේවල්. ආගමක දර්ශනයක අධ්‍යාත්මික පැත්ත වගේම නූතන විද්‍යාවේ භෙෘතික සංකල්පත් අඩංගු වෙන්න පුලුවන්. නමුත් දැන් ජාතිවාදයේ හෙලුව පෙනිලා ආතක පාතක නැතිව ඉන්න මේ anamnlmslmn වගේ මෝඩයින් මහා උත්සාහයක් ගන්නවා මේ භෙෘතික න්‍යයායන් මුන්ගේ අර ඉස්ලාම් කියන චින්තනයට සමාන කරන්න. ඒකෙන්ම තේරෙනවා මේ යකා විද්‍යාව සහ ආගමක් අතර වෙනස නොදන්න අල්ලාහ් මවපු මැටි මොලේ තරම පෙන්නන ජාතිවාදියෙක් බව.

    එක සැරයක් මේ යකා බටහිර සත්තු මරන method එකයි ඉස්ලාමයේ සත්තු මරන method එකයි සංසන්දනය කරමින් ලොකු හෑල්ලක් දැම්මා. අනේ මොළයක තරම මේ යකාට තේරෙන්නේ නෑ මේ තමන් සංසන්දනය කරන්නේ බටහිර සත්තු මරන ක්‍රමයකුයි තමන්ගේ ආගමයි (චින්තනය) කියලා. තමන් අදහන ආගම ගැන ගෙෘරවයක් තියෙන වැටහීමක් තියෙන කෙනෙක් බටහිර සත්තු මරන ක්‍රමයකුයි තමන්ගේ ආගමයි සංසන්දනය කරයිද ????

    මුන්ට දැන් ඉතුරැ වෙලා තියෙන්නේ කොහේ හෝ පිදුරැ ගහක එල්ලිලා තමන්ගේ මිලේච්ච චින්තනයට වැදගත් කමක් ලබා ගන්න උත්සාහ ගන්න එකයි. නමුත් මුන්ටම තේරෙන්නේ නෑ ඒකෙන් වෙන්නේ තව තවත් මුන්ගේ ඔය චින්තනය වලපල්ලට යන එක බව

    • Like
    Reactions: siripaala