Anapanasati is working great. :)

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
mamath godak asawen eganagaththa deyak Wanawasi Rahula Hamuduruwao wajeraramaya wada wasana kalayae.. anith suwamen wahansela samaga ape udawwata hitiya..


Sithata harima shalluwak dananenae

kamatahan atyawshyai, hethuwa bawan warga 16 k thibenawa eken kumanawargaya obata sudusuda kiyala balanna thawa kenakugae madihath weeema awashyai nathnam oba waridi maga ya haki

Bawanawa

Samatha ha widarshana wasayen kotas dekak

Anapana sathi mainly develop your concentrate on anything as well as its give you right focus on each task that exactly you are living in the present, so you won't miss the present as most of us do..

Ex: when are you crossing the road , you know that you are crossing the road, so that lead you to prevent accident

Good luck
 
Last edited:

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    mamath godak asawen eganagaththa deyak Wanawasi Rahula Hamuduruwao wajeraramaya wada wasana kalayae.. anith suwamen wahansela samaga ape udawwata hitiya..


    Sithata harima shalluwak dananenae

    kamatahan atyawshyai, hethuwa bawan warga 16 k thibenawa eken kumanawargaya obata sudusuda kiyala balanna thawa kenakugae madihath weeema awashyai nathnam oba waridi maga ya haki

    Bawanawa

    Samatha ha widarshana wasayen kotas dekak

    Anapana sathi mainly develop your concentrate on anything as well as its give you right focus on each task that exactly you are living in the present, so you won't miss the present as most of us do..

    Ex: when are you crossing the road , you know that you are crossing the road, so that lead you to prevent accident

    Good luck

    thanks aiya...

    ya.. mama anith bawana gana echchara danna.. anapanasathiya hena lesie..:love: aththa day to day life ekata ... eka eka tasks focus karanna .. loku udawwak :)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    wedagath machan.... kaduboda bawana madyasthneta wage gihin balanna... mama nam gihin ne....ohoma digata karalath ne, hebei AL karapu kale nam reta reta tikak kala 10 mins wage.... namuth ara kiwwa wage eka aramnaka pihitaganna beri una...
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    wedagath machan.... kaduboda bawana madyasthneta wage gihin balanna... mama nam gihin ne....ohoma digata karalath ne, hebei AL karapu kale nam reta reta tikak kala 10 mins wage.... namuth ara kiwwa wage eka aramnaka pihitaganna beri una...

    thanks machan :)

    matath mul dawas wala aayasayen thamai kare... namuth dan nikanma karannama hithenawa.. so dan eka life eke kotasak wela....:)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ඒක තමයි දැනට තියෙන ගැටුලුව.. :P නින්ද යනව හෙන ගහන්න වගේ.. නැගිට්ටම මාර ඇඟට සනීපයි.:D

    ඕකට කියන්නෙ තීනමිද්දය කියල
    පංච නීවරණ වලින් එකක්
     

    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    දිනකට පැය බැගින් දිගටම කරන්න..විවිධ දේ පෙනෙන්න,ඇහෙන්න පුලුවන්.ඒ දේවල් අනිත‍‍‍්‍ය‍යයි කියල හිතල අතහරින්න.තවත් දියුණු කලොත් සමාධිය කියන්නෙ අන් කිසිදු සැපකට දෙවැනි නොවන හිතෙහි ඇතිවන අපරිමිත සතුටක්,වින්ඳනයක්..උත්සාහ කරොත් විඳීමේ ආඳීනවයෙන් විදර්‍ෂනාවට සිත ගේන්න පුලුවන්.තෙරැවන් සරණයි!!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචො උබට ඔය පිස්සු හැදිගෙන එන්නෙ ඔක නවත්වපන් දැන්මම:rofl:
    හිත නිදහස් නම් නිදගන්න කොට නරක හින පෙන්නෙවත් නින්ද යන්න පරක්කු වෙන්නෙවත් නැ:)සුවබර නින්දක් ලැබුනා කියන්නෙ මහන්සියක් නැති නිසා කලබලයක් ඇතිවෙන්නෙත් නැ
    මට ඔය නින්ද පිලිබද ගැටලු නම් තියෙනවා කොහොම නිද ගත්තා නින්ද යන්නෙ රැ 2-3ට එතකන් සිවිලිම දිහ බලගෙන ඉන්නවා:dull: පරක්කු වෙල ඇහැරෙන්නෙ :baffled:

     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මචො උබට ඔය පිස්සු හැදිගෙන එන්නෙ ඔක නවත්වපන් දැන්මම:rofl:
    හිත නිදහස් නම් නිදගන්න කොට නරක හින පෙන්නෙවත් නින්ද යන්න පරක්කු වෙන්නෙවත් නැ:)සුවබර නින්දක් ලැබුනා කියන්නෙ මහන්සියක් නැති නිසා කලබලයක් ඇතිවෙන්නෙත් නැ
    මට ඔය නින්ද පිලිබද ගැටලු නම් තියෙනවා කොහොම නිද ගත්තා නින්ද යන්නෙ රැ 2-3ට එතකන් සිවිලිම දිහ බලගෙන ඉන්නවා:dull: පරක්කු වෙල ඇහැරෙන්නෙ :baffled:


    :baffled::baffled::baffled:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    yako thribal balana eka nisa mage mathaka shakthiya nathi wela ban.. matath sishiya madi welawakata wikshiptha wenawa.. mama late night package dagena elivenakamthribal balanawa banzz.. samahara welawata balala iwara weddi 4 th pahuwela.. math bawana karanna patan ganna one ban xxx balana eka nawaththala.

    yako thribal maha re balanna epa. ubata balannama onenam dawal balapan.. nidaganna kalin owa balapuwahama nindedi mathak wenneth owa thama.. addakimenmai kiyanne.;)
     

    Sahan678

    Active member
  • Mar 10, 2008
    5,764
    19
    38
    35
    ASK ME!!!
    මචන් මට පොඩි මානසික හරි මොකක් හරි...:baffled::rofl::P පොඩි අවුලක් තියෙනවා කියලා මම ත්‍රෙඩ් එකක් දැම්මනේ.. ඒ කෙදි ගොඩක් අය කිව්ව දෙයක් තමයි ආනාපානාසතිය වඩන්න කියල. :) ඉතින් පටන් ගත්ත වැඩේ කරන්න එදාම. හරි බැහි ගැහිල.. කොට්ටයක් බිත්තියට තියල ඇඳ උඩ.. අර ආසනයක් තියෙන්නේ එරමිනිය ගොතාගන්නව කියල..:P අන්න එහෙම ඉඳගෙන පටන්ගත්ත.

    මම කරේ මම අහල, ඉගෙන ගෙන තියෙන විදියට හුස්ම ඉහල කිරීමේදී.. ප්‍රාශ්වාසයේදී හුස්ම නාසයේ අග වදින එක ගැන ‍හිතන් මෙනෙහි කරපු එක. :P විනාඩි කීපයක් කරන්නත් අමාරුයි.. මම දන්නේවත් නැතිව වෙන අරමුණකට හිත ගිහින්.

    ඉන්පස්සේ මම භාවනා කරන විදිය ටිකක් වෙනස් කරලා කරන්න ගත්තා.. :D ඒ තමයි හුස්ම ඉහල පහල දාන එක හිතින් ගනන් කරන්න ගත්තා.. ඒකනම් ටිකක් සාර්තකයි.. විනාඩි 15ක් විතර එක අරමුණක ඉන්න පුලුවන් උනා.. :D ලොකු වෙනසක් නම් ඉතින් දැනුනෙ නෑ කෝකටත් කියලා නතර කරන්නැතිව නිදාගන්න කලින් කරන්න ගත්තා.. තව සති 3ක්විතර පස්සේ.. ආපහු මම කරන විදිය වෙනස් කරා.. මම අර ආසනේ විදියට ඉන්න අමාරුයි විනාඩි 35ක් විතර යනකොට වම් කකුල හිරි වැටෙනවා.. :D පස්සෙ මම කරේ මගේ room එකේ හාන්සි පුටුවක්තියෙනව.. ඕකේ සැපට හාන්සි වෙලා..:rofl::rolleyes::rolleyes: ඔරලෝසුවේ කටු වැඩ කරන සද්දෙට හිත හොමු කරා.. රෑට හොඳට ඒක ඇහෙනවා.. :D ඔන්න ඔය විදිය ටිකක් අල්ල ගියා. දවසට පැයක් විතර ඔය විදියට කරා..මේ ක්‍රමයට තමයි ගොඩ දවසක් කරේ.. සමහර දවස්වල මමවත් දන්නේ නැතිව මම හාන්සි පුටුවෙම දොයි...:baffled:

    හරි දැන් මම භාවනා කරන හැටි කිව්වනේ.. දන් බලමු ලැබුන ප්‍රතිඵල කොහොමද කියල..:P:)

    ප්‍රතිඵල කියන්නේ මචන් අර එක එක සද්‍ද ඇහෙන ප්‍රශ්නේ තාම උනේම නෑ.. ඒකෙන් කියන බෑ භාවනාව නිසාම කියල.. මොකද තාමට ඒක කියන්න තරම් කාලයක් උනේනෑ භාවනා කරන්න අරන්.. ඉස්සරත් ටිකක් ලොකු කාලයක් එවැනි සද්ද ඇහෙන්නෙ නැතිව තියෙන වෙලාවල් තියෙනවා.. :)

    නමුත් මචන්.. මාර විදියට හිත නිරවුල්.. මට ටික දවසකට කලින් උනත් මොනව හරි දෙයක් කරන්න පුටුවේ ඉඳගත්තත් ආපහු කල්පනා කරනවා මොකට මම මේ ඉඳගත්තේ කියලා.. තව මචන් මට හෙනට අවසිහිය තියෙනවා.. මගේ බඩු ගොඩක් අමතක වෙන ප්‍රශ්න තිබුනා.. දැන්මචන් ඒව මුකුත් නෑ මාරම වෙනසක් දැනෙනවා.. නිදා ගන්න ගියත් හරියට තත්පරයක් ගෙවුන වගේ.. උදේ වෙනකන්... :P වෙනදනම් එහාට මෙහාට පෙරලි පෙරල හෙන වදයක් වඳිනව නිදිය ගන්න... :P අනිත් එක මචන් දැන් මට කේන්ති යන එකත් හෙන අඩුයි.. මම වෙනද නංගිට ටිකක් සැර කරනව පොඩි පොඩි දේවල් වලට පවා. දැන් එයාටම ඒක තේරිලා..අම්මත් එක්ක එයා "අයිය දැන් ටිකක් වෙන්ස් නේ" කියල ..තිබුන.. අම්ම මට උදේ කිව්වේ.. :D වෙනද මම ගෙදර ඉන්න වෙලාවල්වලට නංග තේඑක එහෙම ගෙනත් දීල ගස්සගෙන ගියත් දැන් එහෙම නෑ..මමත් බැලුවා මොකද කියලා..ඒත් ඒගැන වැඩිය හිතන්න ගියේ නෑ.. :P

    ඒත් මචන් මට තාමත් කේන්ති යනවා.. නමුත් ඉසර තරම් නම් නෑ... :rofl: හෙනම ලේසියි මචන් මනස එක දේකට ෆෝකස් කරන්න.. මම වෙනද පීසී එක ලඟට වැඩක් කරන්න ආවත්.. පැයක් විතර එක එක සයිට් වලට ගිහින් තමයි අවශ්‍ය වැඩෙට බහින්නේ.. වැඩ කරන ගමනුත් යනවා..:baffled: දැන් එහෙම නෑ එක දියට. එක වැඩේකට ෆෝකස් කරල කරන්න පුලවන්..

    මටත් මාර පුදුමයි අපි අපිටත් නොදැනී වෙනස් වෙන විදියට... මට ඔය භාවනා ගැන ලොකු විශ්වාසයක් තිබුනේ..නෑ.. ඇත්තම කියනව නම්.. නමුත් අර අවුල නිසාමත්, මනේ වෛද්‍යවරු ගාවට යන්න හිතේ පොඩි අකමැත්තකුත් තිබුන නිසාත්, එළකිරියේ ගොඩ දෙනෙක් භාවනා කරන්න කිව්ව නිසාත් කරල බැලුව.. ඇත්තටම මචන් මට දැනෙන්නම ප්‍රථිපළ තියෙනවා.. ඒක සහතික කරලම කියන්න පුලුව්න්...:P:P

    මචන් මම කියන්නේ.. ඔයාලටත්.. මේක කරල බලන්න..හැබැයි මගදි නවත්වන්න එපා. දියටම කරන්න. :) මමත් දැන් හැමදාම කරනවා. හැබැයි මේ සතියේ මුල නම් දවස් දෙකක් මග ඇරුන.. පිට හිටපු නිසා.. ඒ පරිසයත් එක්ක ඒ වගේ වැඩක් කරන්න අමාරුයි..

    ------------------------

    P.S - පොඩි අවුලක් තියෙනවා මචන්ලා.. මම පැය භාගයක් විතර කරනකොට එක එක රවුම් එළි පේනවා... :baffled::baffled: මම ඕක ගැන විස්තර ටිකක් හොයල බලුව.. ඒවගේ නම් කියල තිබුනේ.. ඔය ඇස් තදින් පියන් ඉන්න කොට වෙන ඒව කියල... නමුත් ඒව පේන නිසා... ටිකක් විතර කල් යනකොට හිත එකඟ කරන්න අමාරුයි. ඒක තමයි දැනට තියෙන ගැටුලුව.. :P නින්ද යනව හෙන ගහන්න වගේ.. නැගිට්ටම මාර ඇඟට සනීපයි.:D


    machang man ahala tiyena widiyata eli pena ekata kiyanne aloka sngya ekath anithyai kiyala menhi karanna athiwenawa nathiwenawa kiyala ethakota eli penena eka adu wei
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    බෙුා් නිවන් බණ අහන්න ඕවන් නම් ලබුුනොරැවක්ද අරණ්‍යවාසි සුදස්සන හාමුදුරැවන්ගෙ බණ අහන්න රේරැකනේ හාමුදුරැවන්ගෙ පොත් කියවන්න
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,622
    522
    113
    ලන්ඩන් වත්ත
    ayemath patan ganna one. matath eka digata inna bari gathiyai welawa track karanna bari gathiyakui thibba. mama kare meditation music ekak adukarala dagena bawana karapu eka. eka winadi 15i. sarthakada kiyanna tharam eka digatama kare na. aya karanna one