නමුත් මචන් මේ බන වල ගොඩක් තියෙන්නේ.. එදිනෙදා දේවල්...අර කාලීන බණ කියන දේවල්.. මට ඕන ටිකක් ඇතුලට ඉගෙන ගන්න....
Mahamewnawe poth aran kiyawanna machan, site eken darma deshana download karagena ahanna.
http://mahamevnawa.lk/
නමුත් මචන් මේ බන වල ගොඩක් තියෙන්නේ.. එදිනෙදා දේවල්...අර කාලීන බණ කියන දේවල්.. මට ඕන ටිකක් ඇතුලට ඉගෙන ගන්න....
තෑන්ක්ස් මචන් අද්දැකීම් ශෙයාර් කරාට..මටත් ආගම ගැන ලොකු ආසාවක් තිබුනේ නෑ මචන් ලා.. බට් මේ දවස්ටිකේ මම youtube එකේ ස්වාමීන්වහන්සේලාගේ දර්මදේශනා ඇහැව්වා.. පොල්පිති මූකලානේ ස්වාමින් වහන්සේගේ, සෝම හිමිගේ, කැටවල හාමුදුරුවන්ගේ,..etc.
නමුත් මචන් මේ බන වල ගොඩක් තියෙන්නේ.. එදිනෙදා දේවල්...අර කාලීන බණ කියන දේවල්.. මට ඕන ටිකක් ඇතුලට ඉගෙන ගන්න.... බන අහනකොට මචන්.. ඔය හිත වල්මත් වෙන හැඟීම්, දේවල් වලට තියෙන ආශාව නැතිවෙලා යනව.. තමන්ගේ වැඩ කරගන්න හිත සැහැල්ලුවෙන් තියාගන්න ලේසියි.. සතුටත් වැඩියි.. දවසේ නින්දට යනකොට පොඩි කික් එකක් තියෙනව අද වැඩ ටික හරියට කරගත්ත කියල..
භාවනවා ගැන නම් කතා කරල වැඩක්නෑ.. මට ඒක දැනෙන නිසා කියන්නේ.. තෑන්ක්ස් මචන්..![]()

) ... Honda kamatahan dena hamuduru kenek (godak aya boruwa karana nisa hoyala balala yanda) gaawata gihin praguna karanda balanda.. All the best...තෑන්ක්ස් මචන් අද්දැකීම් ශෙයාර් කරාට..මටත් ආගම ගැන ලොකු ආසාවක් තිබුනේ නෑ මචන් ලා.. බට් මේ දවස්ටිකේ මම youtube එකේ ස්වාමීන්වහන්සේලාගේ දර්මදේශනා ඇහැව්වා.. පොල්පිති මූකලානේ ස්වාමින් වහන්සේගේ, සෝම හිමිගේ, කැටවල හාමුදුරුවන්ගේ,..etc.