Anapanasati is working great. :)

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Anapana sathi Bavanava hodai , start ekakata. Ath mage advice eka, meya deep ynna epa kiyala. Addict vela vena problems mathu venna puluwan. For example----vena vadak karanna giyath, control nathiva digatama kara gena yanna ida thiyenava. EKA NISA ANAPANA SATHI BAVANAVATA VADA MEA PAHATA LINK EKE ENA BAVANAVA BEST.
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ත්‍රෙඩ් එක දාපු එක හොදයි.... මචන් භාවනා ගැන තියෙන බ්ලොග් වලට සම්බන්ද වෙලා නිතරම අනිත් අයගෙ අත්දැකීම ගැන දැනුවත් වෙන්න. ඒ වගේම පුලුවන් තරම් ඔයාගෙ අත්දැකීම අනිත් අය එක්ක බෙදාගන්න. භාවනාව කියන්නෙ නොදන්න පාරක ගමන් කරනව වගේ. ඔයා සෑහෙන දුරක් ඔය පාර දිගේ ගිහින් ආපහු එනව. හෙටත් යනව. ඒත් පාර වැරදුනොත් ආපහු එන්න බැරි වෙනව. උමතු වෙන්නත් පුලුවන්.. මම දන්න අයට කරදර වෙලා තියෙනව.

හරි තැනකට සෙට්වෙලා කමටහන් අරගෙන හරියට කරන්න. ඔරලෝසුවට කට්ටට සිත යෙදීම කුන්ඩලීනි බල වලට සමානයි. (ඒකම නෙමේ.) ඒත් කුන්ඩලීනී බල නොදැන අවධි කිරීම ඒ තරම් හොද දෙයක් නෙමේ. මේ ටික කිව්වෙ බය කරන්න නෙමේ. නමුත් දැන ගෙන කිරීම වැදගත්. ඒ වගේම බුදුන් වැඳල භාවනාව වඩන්න පටන් ගන්න. වැඩි විස්තර වලට ආනන්ද හාමුදුරුවන් ඇසුරෙන් ලියපු පොත් කියවන්න. අපට නොපෙනෙන ලෝකය හොද පොතක්.

සුභ පතනව
උඹ කියන්නෙ මොන භාවනාව ගැනද බන්? මොකක් කලාමද ඔහොම වෙන්නෙ? :shocked:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    simple siddiyak thiyenne, mokuth balaporoththu wenna wath mama husma ganna eka balanawa kiala balen wath karanna ona naha. thamanta pahasu widihakata indala, umbe hitha mokada karanne/monawada hithanne kiyala wimasillen balapan. mama hoya gaththa widiha oya.

    ela.
     

    crazzyKv

    Junior member
  • Feb 25, 2009
    36
    8
    8
    math poddak hithe aawulakin inne me dawas wala, meka dakkama matath try karala balanna hithenaawa .. thank you for sharing this brother :yes: