Anathayo balanna asada

Emios

Well-known member
  • Dec 10, 2009
    74,186
    66,603
    113
    ඔසී ලන්කන් ස්ටුඩන්ට් ස්ටාර්ටර් පැක්

    - ෆේස්බුක් එකේ ලිව්ස් ඉන් මෙල්බර්න් කියලා අප්ඩේට් එකක් දානවා (ඉන්නේ ඩැන්ඩිනොන් තම්බි කාපිරි විමානේ )
    - ඉන්ස්ටා, ෆේස්බුක් ලන්කන්, ඔසී කොඩියයි බයෝ එකේ දානවා...
    - හිම බලන්න ගිහිල්ලා ගත්ත ෆොටෝ එකක් ප්‍රොෆයිල් පික් එකට දාන්වා...
    - කාර් එකේ ෆොටෝ එකක් කවර් ෆොටෝ එකට දාන්වා
    - බෝතල් ටිකක් එක්ක ලඟදි සෙට් උන සින්හලු එක්ක ෆොටෝ එකක් දානවා
    - ජම්පර්ස්, හුඩීස් එක්ක ෆොටෝ ටිකක් දාන්වා රට පාට පේන්න...

    තව මොනාද මචන්ස්ලා... :P

    Lankawe kema wala pics danawa
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    Ahha ow ow awilla dawasen daanawa :rofl:

    ඇයි අයි ෆොන් එක මැක් බුක් එක ,හෙඩ්සෙට් එක බෙල්ල වටෙ.
    ලංකාවෙ කැම ලංකාවෙ කඩෙකින් නෙමෙ ,තමන්ම අතින් හදාපුවා
    .

    එහෙ ඩොලර් වලින් වියදම් කරලා එකෙ රුපියලෙ වටිනාකම ෆෙස්බුක් එකෙ කියනවා. ලොකු ගාණක් නෙ ? ඒත් ඒක එහෙ සාමාන්‍ය ගාණක් .
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,429
    113
    ඇයි අයි ෆොන් එක මැක් බුක් එක ,හෙඩ්සෙට් එක බෙල්ල වටෙ.
    ලංකාවෙ කැම ලංකාවෙ කඩෙකින් නෙමෙ ,තමන්ම අතින් හදාපුවා
    .

    එහෙ ඩොලර් වලින් වියදම් කරලා එකෙ රුපියලෙ වටිනාකම ෆෙස්බුක් එකෙ කියනවා. ලොකු ගාණක් නෙ ? ඒත් ඒක එහෙ සාමාන්‍ය ගාණක් .
    Happata siri hondama eka miss unane...iphone selfie eka with a copied inspirational quote 😅
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඇයි අයි ෆොන් එක මැක් බුක් එක ,හෙඩ්සෙට් එක බෙල්ල වටෙ.
    ලංකාවෙ කැම ලංකාවෙ කඩෙකින් නෙමෙ ,තමන්ම අතින් හදාපුවා
    .

    එහෙ ඩොලර් වලින් වියදම් කරලා එකෙ රුපියලෙ වටිනාකම ෆෙස්බුක් එකෙ කියනවා. ලොකු ගාණක් නෙ ? ඒත් ඒක එහෙ සාමාන්‍ය ගාණක් .

    keep em coming boys!:lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,186
    66,603
    113
    Screenshot-20200405-132030-Facebook.jpg
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඔසී ලන්කන් ස්ටුඩන්ට් ස්ටාර්ටර් පැක්

    - ෆේස්බුක් එකේ ලිව්ස් ඉන් මෙල්බර්න් කියලා අප්ඩේට් එකක් දානවා (ඉන්නේ ඩැන්ඩිනොන් තම්බි කාපිරි විමානේ )
    - ඉන්ස්ටා, ෆේස්බුක් ලන්කන්, ඔසී කොඩියයි බයෝ එකේ දානවා...
    - හිම බලන්න ගිහිල්ලා ගත්ත ෆොටෝ එකක් ප්‍රොෆයිල් පික් එකට දාන්වා...
    - කාර් එකේ ෆොටෝ එකක් කවර් ෆොටෝ එකට දාන්වා
    - බෝතල් ටිකක් එක්ක ලඟදි සෙට් උන සින්හලු එක්ක ෆොටෝ එකක් දානවා
    - ජම්පර්ස්, හුඩීස් එක්ක ෆොටෝ ටිකක් දාන්වා රට පාට පේන්න...

    තව මොනාද මචන්ස්ලා... :P

    budammoo :rofl::rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ow bung emios ge fake accounts walin dana troll posts dac koheda :rofl:
    මෙහෙ යාල හත්පත්තුවෙහ් ඉන්නහ් එවුන් වත් ඔහොම කමෙන්ට් දාන්නෙහ් නැහ් ..
    ඉන්ගිරිසි බඩ යනවාහ් ...