Anathayo balanna asada

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔසීවල කැරි සුද්දො අපේ එවුන්ව කොරෝනා ලෙඩ්ඩු හිටපු ගෙවල් ක්ලීන් කරන්න දානවලු. කොරෝනා ලෙඩ්ඩු ඒ ගෙවල්වල හිටියයි කියලා උන් කියන්නෙත් නැහැලු. මේ වීඩියෝ එක බලපල්ලා.

    https://www.facebook.com/duminda.abeysiriwardena/videos/10219290383943175/

    මේවා නම් අනේමන්ද ...cleaning contract නේ බන් තියෙන්නේ...contract ගන්න company එකේ වැඩකරන්න උන්ව යවනවා ඇති..... Covid තියන ගෙවල් වලට නොකිය යැව්වම Aus වලටමනේ පාඩු වෙන්නේ....හැදෙන උන් ගෙන් ආයේ spread වෙනවනේ.....
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේවා නම් අනේමන්ද ...cleaning contract නේ බන් තියෙන්නේ...contract ගන්න company එකේ වැඩකරන්න උන්ව යවනවා ඇති..... Covid තියන ගෙවල් වලට නොකිය යැව්වම Aus වලටමනේ පාඩු වෙන්නේ....හැදෙන උන් ගෙන් ආයේ spread වෙනවනේ.....
    meka legit da danne na ne ban.. meka prove karanna puluwan unoth passa seen ekak wei.. habayi,... pandemic ekak welawe me wade karai kiyala hitanna ba. but ape sinhala sub contract huttala sure karannath ba
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    meka legit da danne na ne ban.. meka prove karanna puluwan unoth passa seen ekak wei.. habayi,... pandemic ekak welawe me wade karai kiyala hitanna ba. but ape sinhala sub contract huttala sure karannath ba

    මේ වෙලාවේ සිද්දවෙන ඔක්කොම හෙන transparent බන්.....covid වලට වෙනම costcode / checklist හදල ඒවා monitor කරන්න වෙනම උන් දාලා තියෙන්නේ...VIC නම් දන්නේ නෑ.....මොකද කට්ටිය දන්නවා පොඩි අතපසු වීමකින් committee hearing එකකට යන්න පුළුවන් කියල....ලංකාවේ subbies ලද දන්නේ නෑ ..ඇත්තනම් එකෙක් දෙන්නෙක් ජීවිතාන්තයට ඇතුලට යන සීන් එකක්.....බොරුනම් කව්රු හරි complain කලොත් මේක දාපු එකා ඇතුලට යන සීන් එකක්....
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    ubath clean gahuwada a kale :P ( danuth clean gahanawa athi uba nm )
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පව් බන් ගොඩක් උන්ගේ ජොබ් ගහලා ගිහින්
    පැය 1 - 2 ජොබ් වලටත් කේවල් කර කර පොරකනවලු ලංකාවෙ උන්
    රෙන්ට් එක ගෙවා ගන්න බැරිවෙලා එළියට වැටුන උන් දැනටම යාළුවන්ගේ වාහන වල නිදියනවලු

    Same in Sweden
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,323
    20,459
    113
    bCF4HbX.png

    :cool::cool::cool:

    රචනා ලියපු උන්ට රිදෙයි දැන් :P
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,920
    86,130
    113
    ආශ්චර්යමත් රටක

    :(:(