Anathayo balanna asada

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Melbourne indala kelawgena keepayak pitiwahal kalaa.. ita passe nam wadi awulak na mama hithanne....Melbourne inna ekek gen thamayi hariyata ahanna one...'..


    eth primitive cultures walin ena un innawa tikak awul....


    ටිකක් දුර ඉන්න Police එකෙක් එක්ක කයියක් දාගෙන ඉද්දි පොර කිව්වා black උන් , උන්ගේම එකෙක්ව පන පිටින් හම ගහපු සීන් එකක්....GOT වගේ :baffled:

    tama tiyanwa ban sudan Gangs
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    Fb eke set eka meka dekala :lol:

    Anathayo balanna asada 04-17-2020 04:22 PM paw bn uba anunta irisiya karana higanna.waradda ube newei wadapu ammagei thaththage.nodakin un kalakanni kamata thowa haduwe
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    Screenshot-20200417-190210-Facebook.jpg
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ඕස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් නීති කඩපු අයට ලොකු දඩයක් ගැහුව. අපෙත් එහෙම දඩ ගහන්න ගත්තොත් ජෙප්පො මොනව කියයිද. මිනිස්සු කොහොම හැසිරෙයිද. වරද තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,902
    86,116
    113
    ආශ්චර්යමත් රටක
    ඕස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් නීති කඩපු අයට ලොකු දඩයක් ගැහුව. අපෙත් එහෙම දඩ ගහන්න ගත්තොත් ජෙප්පො මොනව කියයිද. මිනිස්සු කොහොම හැසිරෙයිද. වරද තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ.

    Jepponta hu** ganna kiyala hariyata wade karanna ona. 3% thiyenne Kiya Kiya kiwwata unta bayai wage..
    Neethiyak nathikama thamai lankawe awla.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මේක දැක්කම නං හිනා යනව බං. මදැයි ෆේස් බුක් එකේ පඩ ශෝ දදා ඉඳලා කෙල උනාම. ඒක තමා කියන්නේ ඉස්සල්ලම එහේ සෙටල් වෙනකන් ශේප් එකේ ඉන්න කියලා. ඕක හම්බුනාම පඩ නෙවෙයි ෆේස් බුක් එකේ බොක දැම්මත් අවුලක් නෑ.


    අම්මටසිරි මූ කෝමද යුසර් නේම් එක වෙනස් කරගත්තෙ?
    Screen Shot 2020-11-14 at 09.12.44.png
     
    Last edited: