මාතලේ කියන්නෙ තනිකර හුණුගල් තියෙන පැත්තක්.

ඒක හරි බං. ඒත් මේක භූකම්පනයකට පෙර නිමිත්තක්ද දන්නෙ නැහැ?![]()

ඉකමනට ලොකෙටම ලොකු අනතුරක් එන්න ඕනේ බන් . නැත්තම් හැමදාම මේම ඉන්න වෙන්නේ . අනතුරක් ආවම ආයේ මුල ඉදන් පටන් ගන්න ඕනේ . අනික ඔය වැඩ කරන්න ඕනෙත් නෑ අලයක් හාරන් සතෙක් මරන් ආතල් එකේ ඉන්න පුලුවන්

අනික ඔය වැඩ කරන්න ඕනෙත් නෑ අලයක් හාරන් සතෙක් මරන් ආතල් එකේ ඉන්න පුලුවන්
ආතල් තමා අලියෙක් කොටියෙක් සෙට් උනාම