Anawakiyak..._අනාවැකියක්...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Anawakiyak..._අනාවැකියක්...

    24wcwvm.jpg


    අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්..
    සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..

    මලෙහි අවසර ලැබෙනු තුරු මල් පෙති නොවිදි බබරුන්.. //
    මම වෙමිය සොදුරියේ.. //

    එනයින් ඔබ පිපේ සුවදින්.. සුවදින්...

    සදෙහි අවසර ලැබෙන තුරු සද දිය නොවිදි කුමරුන්..//
    මම වෙමිය සොදුරියේ.. //

    එනයින් ඔබ දිලෙයි සතුටින්.. සතුටින්..

    අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්..
    සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..

    අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්..
    සිනා දහසක් පිපෙනවා ඇත...



    ටිකක් ගිහින් බලන්න...

     
    • Like
    Reactions: Sara531