Anawina kodivina hooniyam??

sihan

Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    ආරාමෙ ඇන්ටි උඹලගෙ ගමට ඇවිත්.
    කඩදාසි කෑලි තිබුනෙ නැද්ද
    Kawda machan arame anty?

    ඔය දෙහි ගෙඩියක්ද? පැඟිරි? ඕක ටික දවසකින් පැලුනොත් ඉවරයි. නිකං කුණු වෙලා ගියොත් අවුලක් නැහැ. පැඟිරි ගෙඩියක් නං හිල් තියෙනවද බලපන් වටේ. ටුත් පික් හිල් වගෙ. එහෙම නම් ගෙදර කාට හරි ලගදීම අසනීපයක් වෙයි. ඔකේ අනිත් කොටහ ලිපකට තියලා මැටි ගානවා. පැඟිරි ගෙඩිය රත් වෙන්න වෙන්න ඒ අදාළ කෙනාට ඉන්න බැරි වෙනවා. අත පය දනවා. ගෙදර කවුරු හරි ණයක් වගේ අරගෙන ආපහු දුන්නෙ නැත්ද?
    Anith kotaha kivve mokadda? Full gediyama thiyenawane.
    ------ Post added on May 14, 2025 at 4:25 PM