lahipita

sihan

Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    lankadeepa lahipite me week eke ad danna barida? samnyayen deadline eka thursday 4pm neda? ad ekak danna baluwama 20th penanne.. any idea?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    ඒජන්සි වලින් නං බ්‍රහස්පතින්දා හවස් වෙනකං ගන්නවා.

    මේ අවුරුදු සතිය නිසා පත්තර ප්‍රින්ට් වෙන්නේ නැහැ. සමහර පත්තර කලින්ම ප්‍රින්ට් කරනවා. ඒකයි.

    අනික අවුරුදු සතියේ දැන්වීම් දාන්න එපා. පලක් නැහැ.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    ඒජන්සි වලින් නං බ්‍රහස්පතින්දා හවස් වෙනකං ගන්නවා.

    මේ අවුරුදු සතිය නිසා පත්තර ප්‍රින්ට් වෙන්නේ නැහැ. සමහර පත්තර කලින්ම ප්‍රින්ට් කරනවා. ඒකයි.

    අනික අවුරුදු සතියේ දැන්වීම් දාන්න එපා. පලක් නැහැ.
    wadak nan naha thamai machan. servant gihin awe naha. anatha wela inne. kokatath kiyala ad ekak danne
     
    • Like
    Reactions: Janatha Jhon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    lankadeepa lahipite me week eke ad danna barida? samnyayen deadline eka thursday 4pm neda? ad ekak danna baluwama 20th penanne.. any idea?
    අවුරුදු නිසා වෙන්න ඇති බං. කලින් පත්තර වල වැඩ ඉවර කරනවානේ.
     
    • Like
    Reactions: Yin And Yang

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    අවුරුදු නිසා වෙන්න ඇති බං. කලින් පත්තර වල වැඩ ඉවර කරනවානේ.
    Eka thamai machan. Mara wade. Man heta deadline kiyala hithana ada danna baluwa 20th thiyenne elanga dine.