මම 2017 ඉන්දල දගලන්නෙ මගේ පරම්පරාව හොයාගන්න...මම ත්රෙඩ් දැම්ම එහෙම හොයන විදිය අහල... 1850 වෙනකන් හොයාගන්න පුලුවන් උනා පරම්පරා 6ක් 7ක් වගේ
. මට හොයාගන්න ඕන එයාල හිටපු ඇඩ්ර්ස්..


ඒකට ක්රම තියනවා..අපි කතෝලික නිසා පල්ලි වල රෙකෝඩ්ස් තියනවා අවෘරුදු 150 20023 and me
habai address enne naha south indian ancestors inne kiyala report ekak denne.![]()
Dollars 399 කට වගේ health details එකක දෙන එකක් තිබුනා. මට හරියට මතක නැ company එක.23 and me
habai address enne naha south indian ancestors inne kiyala report ekak denne.![]()
ඉතින් උඹලා ගිහිල්ලා කිව්වම පල්ලියේ පූජක කෙනා එව්වා බලන්න දෙනවද?ඒකට ක්රම තියනවා..අපි කතෝලික නිසා පල්ලි වල රෙකෝඩ්ස් තියනවා අවෘරුදු 150 200
දුක කියන්නේ...සීයාගෙන් තාත්තට හම්බුන දේවල් හැරෙන්න වෙන දේවල් පරම්පරාවෙන් ලැබිලානෑ...ගෙයක් වත් තිබුනනම් තමයි වටිනාකම
------ Post added on Sep 7, 2021 at 1:51 PM