ancestry එක හොයාගත්ත

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම 2017 ඉන්දල දගලන්නෙ මගේ පරම්පරාව හොයාගන්න...මම ත්‍රෙඩ් දැම්ම එහෙම හොයන විදිය අහල... 1850 වෙනකන් හොයාගන්න පුලුවන් උනා පරම්පරා 6ක් 7ක් වගේ 😍. මට හොයාගන්න ඕන එයාල හිටපු ඇඩ්‍ර්ස්..😂😂😂
     
    • Wow
    Reactions: timetraveler1921

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I've been able to trace my ancestry to 1846 through old documents and deeds I found in our attic. I also tried 23&me but it doesn't give any meaningful results for us in South Asia.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    23 and me

    habai address enne naha south indian ancestors inne kiyala report ekak denne. :ROFLMAO:
    ඒකට ක්‍රම තියනවා..අපි කතෝලික නිසා පල්ලි වල රෙකෝඩ්ස් තියනවා අවෘරුදු 150 200

    දුක කියන්නේ...සීයාගෙන් තාත්තට හම්බුන දේවල් හැරෙන්න වෙන දේවල් පරම්පරාවෙන් ලැබිලානෑ...ගෙයක් වත් තිබුනනම් තමයි වටිනාකම
    ------ Post added on Sep 7, 2021 at 1:51 PM
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,752
    1,265
    113
    Mars
    23 and me

    habai address enne naha south indian ancestors inne kiyala report ekak denne. :ROFLMAO:
    Dollars 399 කට වගේ health details එකක දෙන එකක් තිබුනා. මට හරියට මතක නැ company එක.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒකට ක්‍රම තියනවා..අපි කතෝලික නිසා පල්ලි වල රෙකෝඩ්ස් තියනවා අවෘරුදු 150 200

    දුක කියන්නේ...සීයාගෙන් තාත්තට හම්බුන දේවල් හැරෙන්න වෙන දේවල් පරම්පරාවෙන් ලැබිලානෑ...ගෙයක් වත් තිබුනනම් තමයි වටිනාකම
    ------ Post added on Sep 7, 2021 at 1:51 PM
    ඉතින් උඹලා ගිහිල්ලා කිව්වම පල්ලියේ පූජක කෙනා එව්වා බලන්න දෙනවද?
     
    • Like
    Reactions: King kekille

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    https://www.23andme.com/en-int/

    $79ක් ගෙවලා මෙතනින් බලන්න ඔයා කතෝලික නම් පෘතුගීසි ලන්දේසි හෝ ඉංග්‍රීසින් ගෙන්ද පැවතෙන්නේ කියලා හොයාගන්න පුළුවන්.



     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    DNA Test ekak kalanam hoyaganna puluwan machan
    Lankawe nam na danna widihata, pitarata wala thiyenawa.
    test ekata 50k wage ynawa.
    payment eka kalata passe un DNA collection kit eka ewanawa, ekata ape kela (Saliva) dala yawanna thiyenne.
    ube DNA wala thiyena ethnicities okkoma percentages widihatama thiyenawa.
    ethnicities walata amatharwa thawa godak dewal danaganna puluwan.

    https://circledna.com/en-us/premium/
     
    • Like
    Reactions: King kekille