අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි. වම්බොටු කොහොමද? රජතුමා ඇසීය. රජ කෑමක් රජතුමනි, යැයි අන්දරේ කීය. දෙසතියකට පසු අන්දරේ යළිත් වතාවක් රජතුමා සමඟ එම වම්බොටු වගාව පසුකර යමින් සිටියේ ය. තුඃ නොදකින් ජරා කෑම, රජතුමා කීය. අන්දරේ එකපැහැර කීයේ ඇත්ත, බලූ කෑමක් රජතුමනි කියා ය. ඇයි යෝදයෝ දෙසතියකට කලින් කිව්වේ රජ කෑමක් කියා නේද යැයි රජතුමා වික්ෂිප්තව විමසීය. සිනාසුනු අන්දරේ මෙහෙම කිව්වලු.
“මම සේවය කරන්නේ වම්බොටුවලට නොවෙයි, රජජතුමාට නේ”
Andarege Katha ekatuwak karanna balamu....
“මම සේවය කරන්නේ වම්බොටුවලට නොවෙයි, රජජතුමාට නේ”
Andarege Katha ekatuwak karanna balamu....