Andarege Katha

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Andarege Kavi

රූමත් ස්ත්*රියක් දිය නාන ස්ථානයකින් යන අන්දරේ ඇය දෙස බලා මේ කවිය කීය.

හිරකර ඇතත් තන පට තද කරම් බැද
දුරටම මට පෙනුනි නුඹෙ රං තැඹිලි කද
කරදර කරති මට මා*ගේ කිපුනු මද
නරකද මාත් නා*ගත්තොත් එකට හිද
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
1234.jpg