Andrew Tate - Bundle

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    Andrew tate kiyanne human trafficking and illegal deal karana ekek yakow

    🤣 Evidence කෝ කියල අහන්න එපා .
    නඩු නෑ. සද්ද නෑ police එවුණුත් .

    whatever said and done he did something which our so called rich men in the corporate world cant do. he gave mens movement a push. feminist wont like it anyway

    අනිත් අබ්බගාත influencers වඩා ගන්න දෙයක් තිබ්බ
    පොර කියල තියෙන 60% දේවල් වල ගන්න දෙයක් තියෙනවා lazy පිරිමින්ට

    පොර ගෑණු ගැන කියන ඒවට මාත් එකග නෑ. හැබැයි පිරිමි එවුන් ගැන 80% විතර හරි

    පොරව පාච්චල් කරල කියවන එවුන් එක sentence එකක් අරන් නටනවා. උන්ගේ Manhood එකට මිටියෙන් ගහල වගේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,377
    113
    මං නම් දන්නෙ Shaun Tate ගැන විතරයි.😌

    Shaun-Tait.jpg
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    🤣 Evidence කෝ කියල අහන්න එපා .
    නඩු නෑ. සද්ද නෑ police එවුණුත් .
    uma kiyanava u Cam studio run kara kiyala, uba kiyanne brothel run karapu ekek Sex Trafficking and Pimping karala na kiyana vage vedak.

    Cam studio run karapu trafficker kenek follow karana level eketa den sinhaluth vetila :lol: