Android උදව්වක්

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    මට යාලුවෙක්ගෙන් PeoTV Go android device එකක් හම්බුනා. මේක දැන් අයින් කරගෙන යනවලු. මට ඇන්ඩ්‍රොයිඩ් ටීවී එකක් විදිහට පාවිච්චි කරන්න කියලා දුන්නේ. මම ඒක reset කරපුවාම මෙන්න මෙතනින් නවතිනවා. මේක ගොඩ දාගන්න කාටහරි පුළුවන්ද උදව් කරන්න

    Model number : DV8040
     

    Attachments

    • IMG_20231118_113359.jpg
      IMG_20231118_113359.jpg
      240.7 KB · Views: 92