Android එකෙන් 3g call එකක් ගන්නේ කොහමද ?
Android මුළු ලෝකෙම අල්ලගෙන හිටියට android ෆෝන්ස් වලින් 3g වීඩියෝ call එකක් ගන්න බැහැ. මට තේරෙන්නේ නැහැ Android වලින් මේක කරන්න බැරි ඇයි කියලා. පරණ නොකියා ෆෝන්ස් වලිනුත් මේ දේ කරන්න පුළුවන්.
මම කතා කරන්නේ සකිය්ප්, ටැංගෝ සහා ෆ්රින්ග් වලින් ගන්න callස් ගැන නෙවෙයි හොඳේ.
දැන් මෙතනට ඇවිල්ලා කියන්න එපා skype වලින් 3g call ගන්න පුළුවන් කියලා. මම අහන්නේ ෆෝන් නම්බර්ස් වලට dial කරන native 3g වීඩියෝ calls ගැන

Last edited:

උඹ මොකක් හරි ජරා ෆෝන් එකකට කර ගහලා ඈති .....
මගේ නම් Samsung SII එකක්.... 