Android එකෙන් 3g call එකක් ගන්නේ කොහමද ?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    dan godak phones wala 3 g calls ganna baa ban eka android wala prashnayak neme. parana android phns wala 3g calls ganna awa dan ewa naththe 3g calls echchara reliable nathi nisa. mage parana samsung galaxy s2 eke gingerbread 2.3 version eka wenakan 3g thibba ita passe nadda koheda mathaka naa. dan mona 3g calls da data package ekak dagena skype kalanam labane


    (මම දන්න තරමින්) මිඩ්ල් ඊස්ට්වල ගොළු බිහිරි අයට කියල විශේෂ පැකේජ් එකක් දෙනවා 33 කෝල්ස් ගන්නට කියලම. දැන් ඒ අය කොහොමද එහෙමනම් ඇන්ඩ්‍රොයිඩ් යූස් කරන්නේ? ඩේටා හැමෝම පාවිච්චි කරන්නේ නෑ.. විශේශයෙන්ම ගම්බද පැතිවල ඉන්න ආබාධිත අයව නොසලා හැරීමක් වෙන එකක් නෑ...
     
    Last edited:

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    (මම දන්න තරමින්) මිඩ්ල් ඊස්ට්වල ගොළු බිහිරි අයට කියල විශේෂ පැකේජ් එකක් දෙනවා 33 කෝල්ස් ගන්නට කියලම. දැන් ඒ අය කොහොමද එහෙමනම් ඇන්ඩ්‍රොයිඩ් යූස් කරන්නේ? ඩේටා හැමෝම පාවිච්චි කරන්නේ නෑ.. විශේශයෙන්ම ගම්බද පැතිවල ඉන්න ආබාධිත අයව නොසලා හැරීමක් වෙන එකක් නෑ...

    uba kiyana eka hari eth 3g calls echchara efficient na ban .balapan issara video call ekak aragathhama kadi kadi kotu kotu penne. anika bill eka yanawa pata gala.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සමහරක් ඒවායේ බෑ. මම නෝනගේ xperia u (4.0.4) එකේ පීරලා හොයල බැලුවා නෑ. අන්තිමට ඒක දෙන්න එක හේතුවක් උනේ ඔය ඔප්ෂන් එක නැති එක. පුළුවන් ඒවාත් තියෙනවා මම greentel safari 2(4.2) එකක ටෙස්ට් කරලා බැලුව චයිනීස් උනත් ඒකෙ වැඩ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    3G කෝල් කියන එක දැන් පරණ කතාවක්
    කවුද බන් 3G කෝල් ගන්නේ දැන් ??
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    3G කෝල් කියන එක දැන් පරණ කතාවක්
    කවුද බන් 3G කෝල් ගන්නේ දැන් ??
    හැමෝම ගත්තෙ නැතත් ඒ වගේ ඔප්ෂන් තියෙන්න ඕනේ බන්. සමහරක් අයට android ෆෝන් තඩියක් ගත්තට අනිත් කෙනා ගාව තියෙන්නේ නෝමල් 3g ෆෝන් එකක් නම් මොන ස්කයිප්ද බන්. ඇපල් ලා fasetime අයින් කලේ නෑ නේ.