Android කෝල් රෙකෝඩර් මචංල උබලා පාවිච්චි කරන හොඳම Android කෝල් රෙකෝඩර් එක මොකක්ද? ඕපන් සෝස් trusted එකක් නම් හොඳයි. Back doors වගේ ඒවා නැති. ගූගල් ලගේ එකක් තියෙනවද?