Android ජංගම දුරකතන ගැන උදවුවක් ඹ්න නිකං 4න් එකක් &#

kasungamage49

Member
May 18, 2012
519
57
0
Android ජංගම දුරකතන ගැන උදවුවක් ඹ්න නිකං 4න් එකක් &#

Android ජංගම දුරකතන ගැන උදවුවක් ඹ්න නිකං 4න් එකක් ලැබෙනව මට :baffled:

අපේ අයියල දෙන්න ඉතාලි ඇන්ඩ් සවුත්කොරියා‍ ඉන්නේ :D
මේ පාර මට අම්ම කිව අයියලට කියල 4න් එකක් ගෙන්ිනල දෙන්නම් කියල :love::love::love:
මචං වැඩියෙන්ම හොද ඉතාලි වලින්ද කොරියාවලින් ගන්න ෆෝන්ද;);)

සෝනි සැම්සුන්ග් නොකිය වගේ මොඩල්ස් තමයි මයි හිතේ ලැබෙන්නේ
ඒත් අම්මට ලැබුන සැම්සුන්ග් එකේ බාගයක් කොරියන් ටිකක් චාටර් ඒත් ඉටලි වලින් ලැබුන නෙ‍ාකිය එක නම් සාමානයයි
මට මොගාපික්සල් 5 මේන් කැම් එක තියන නොමල් 3ජී කොල්වලට වීජීඒ සකන්ඩරි කැමරා එකක් එක්ක ෆුල්ටච් එකක් ඕන
මට උදවු කරපල්ල
ඒඒ රටවලින් ගන්න පුලුවන් තැන් හි‍ටන් ඕන
‍ෆෝන් එකේ කොලිටියත් දැනගන්න ඕන චයින කැලි උ‍නොත් අවුල් ඒත් තියෙන්නෙත් චයිනලු

අනේ මන්ද
බම්ප් එකක් දාපල්ල උදවුවක් විදියටවත්ි

4න් මොඩල් එක්කම කියන්ඩෝ:P:P:P

 
Android ජංගම දුරකතන ගැන උදවුවක් ඹ්න නිකං 4න් එකක් ලැබෙනව මට :baffled:
අයියලට කීයක විතර දඩයක්ද ගහන්න බලාපොරොත්තු වෙන්නෙ. හරියටම කිවුවොත් මෙන්න මේ ගානට අඩුවෙන් වගේ 4n එකක් ඕන කියල සප් එකක් දෙන්න පුලුවන්


italy walin ganna, galaxy s4,htc one or xperia z

උඔ සේරම දීල තියෙන්නෙ high performance phones ටිකක්නෙ බං. අනික තවම S4 එක release කරලත් නැහැනෙ
 
30000 wage lankawe price eken

30000කට උඔට එකෙන්ම htc one/xperia z/ lumia 920 ගන්න පුලුවන් වෙයි.:baffled: අනේ මංද අපේ උනුත් ඉවක් බවක් නැතුව තියන latest ම high performance phones ටික කියනව.:rofl:
මචං උඔට ඔය ගානට වගේ set වෙන්නනම්

Samsung Galaxy S Duos - 32000


Sony Xperia P - 36000


Sony Xperia J - 29000


Sony Xperia Go - 31000


HTC Desire C - 30000


Nokia Lumia 620 - 34000


images උඩ click කරල විස්තර ගන්න
 

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    චිරි චිරි වැස්ස;14832096 said:
    උඔ සේරම දීල තියෙන්නෙ high performance phones ටිකක්නෙ බං. අනික තවම S4 එක release කරලත් නැහැනෙ

    :baffled::baffled: eya ganak dala nathi hinda mama kiwwe,s4 eka eine eya ganna yaddi:P