Android ජංගම දුරකතන ගැන උදවුවක් ඹ්න නිකං 4න් එකක් &#
Android ජංගම දුරකතන ගැන උදවුවක් ඹ්න නිකං 4න් එකක් ලැබෙනව මට
අපේ අයියල දෙන්න ඉතාලි ඇන්ඩ් සවුත්කොරියා ඉන්නේ
මේ පාර මට අම්ම කිව අයියලට කියල 4න් එකක් ගෙන්ිනල දෙන්නම් කියල

මචං වැඩියෙන්ම හොද ඉතාලි වලින්ද කොරියාවලින් ගන්න ෆෝන්ද

සෝනි සැම්සුන්ග් නොකිය වගේ මොඩල්ස් තමයි මයි හිතේ ලැබෙන්නේ
ඒත් අම්මට ලැබුන සැම්සුන්ග් එකේ බාගයක් කොරියන් ටිකක් චාටර් ඒත් ඉටලි වලින් ලැබුන නොකිය එක නම් සාමානයයි
මට මොගාපික්සල් 5 මේන් කැම් එක තියන නොමල් 3ජී කොල්වලට වීජීඒ සකන්ඩරි කැමරා එකක් එක්ක ෆුල්ටච් එකක් ඕන
මට උදවු කරපල්ල
ඒඒ රටවලින් ගන්න පුලුවන් තැන් හිටන් ඕන
ෆෝන් එකේ කොලිටියත් දැනගන්න ඕන චයින කැලි උනොත් අවුල් ඒත් තියෙන්නෙත් චයිනලු
අනේ මන්ද
බම්ප් එකක් දාපල්ල උදවුවක් විදියටවත්ි
4න් මොඩල් එක්කම කියන්ඩෝ