dura wedii ban

unanduwak tiyanwanam waren sahoo..dawasak dekak nawathan dennam awith igena ganin mudal epaa apita eewata

dura wedii ban


මමත් සෙට් වෙන්නම්.. එත් දැන්ම නෙවි.. .නෙට් ඇඩ්වාන්ස් එකක් කරනවා නම් කියපන් ලොවෙත් එනවා..

android කියන්නේ සාගරේ වගේ අපි දන්නේ බොහොම පොඩ්ඩයි බන් (ඇත්ත කියන්න පැකිලෙන්නේ නැ )
unanduwak tiyanwanam waren sahoo..dawasak dekak nawathan dennam awith igena ganin mudal epaa apita eewata![]()
මනුස්සකම 
ela elaandroid කියන්නේ සාගරේ වගේ අපි දන්නේ බොහොම පොඩ්ඩයි බන්(ඇත්ත කියන්න පැකිලෙන්නේ නැ
)

මනුස්සකම
Aiooo weekend case ne ban. weekends wala SLIIT lectures... ude 8 indan ra 8 wenakan .
හැමදේටම මුදල් පමණක් මුල් කරගන්නා අද සමාජයේ මේතරම් අඩු මුදලට මේ වගේ කෝස් එකක් කරන එක හැබෑම සමාජ සත්කාරයක්. මා මිත්‍ර ගයාන්ගේ මේ උත්සාහය සර්ව සාර්ථක වේවායි පතමි.
එළම තමා මචං ඔන්න අපිත් සෙට් වෙනවා එහෙනම්... උඹලා මේ කරන දේ නම් ගොඩක් වටිනවා මචං සිරාවටම!!! අනිවා උඹලට වරදින්නෙ නෑ මේ වගේ තමන් දන්න දේවල් උගන්නන එක!! මචං! එළ
