Ade gboard eke hena kujeetha widiyajatane tiyenne. Samahara akuru wala ispili papaili ehemat na. Settings monahari wenas karanna oneda?Gbord
Gboard එකේ, විජේසේකර සපෝට් දහෙලකුරු නම් නෙමෙයි.
භාෂා එකේ හෙළකුරු එක විතරයි success උනේ. අනික් apps ඔක්කොම ෆේල්. ඉතින් මුන් කරේ අනික් apps වල තිබ්බ ඔක්කොම features එක හෙළකුරු එකට එබුවා. දැන් එක app එකක් නෙමෙයි ගණිකා මඩමක් වගේ.
මම digikeyoard කියලා use කරා. දැන් නම් gboard එක.
Gboard eke eke hama character ekama puluwanda. 'Koo' wage akuru hiyaganna bari una mataGboard
"කෝ" පුළුවන් බං,සිංග්ලිෂ් විදිහට ගොඩක් ඒවා ටයිප් කරන්න පුළුවන්,නැති ඒවට වොයිස් typing තමාGboard eke eke hama character ekama puluwanda. 'Koo' wage akuru hiyaganna bari una mata