android පොන් එකක සිංහලෙන් type කරන ලේසිම විදිය මොකද්ද ?

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මේ උබලා whatsapp හරි android පොන් එකක සිංහලෙන් type කරන ලේසිම විදිය මොකද්ද ?
    මම දැනටනම් හෙලකුරු use කරන්නේ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Oya eka eka uttwal daanna epa ube credit card details ehmath unta ynwa...
    Helakuru ekth ehmai
    App ekk install krddi blpn in access illnne moketda kiyla
    Thiyna eka use krpn
     
    • Like
    Reactions: Big Cass

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    හෙලකුරු නම් නෙමෙයි.
    භාෂා එකේ හෙළකුරු එක විතරයි success උනේ. අනික් apps ඔක්කොම ෆේල්. ඉතින් මුන් කරේ අනික් apps වල තිබ්බ ඔක්කොම features එක හෙළකුරු එකට එබුවා. දැන් එක app එකක් නෙමෙයි ගණිකා මඩමක් වගේ.

    මම digikeyoard කියලා use කරා. දැන් නම් gboard එක.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    හෙලකුරු නම් නෙමෙයි.
    භාෂා එකේ හෙළකුරු එක විතරයි success උනේ. අනික් apps ඔක්කොම ෆේල්. ඉතින් මුන් කරේ අනික් apps වල තිබ්බ ඔක්කොම features එක හෙළකුරු එකට එබුවා. දැන් එක app එකක් නෙමෙයි ගණිකා මඩමක් වගේ.

    මම digikeyoard කියලා use කරා. දැන් නම් gboard එක.
    Gboard එකේ, විජේසේකර සපෝට් ද
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    Gboard eke eke hama character ekama puluwanda. 'Koo' wage akuru hiyaganna bari una mata
    "කෝ" පුළුවන් බං,සිංග්ලිෂ් විදිහට ගොඩක් ඒවා ටයිප් කරන්න පුළුවන්,නැති ඒවට වොයිස් typing තමා
     
    • Like
    Reactions: NRTG