android පෝං එකේ නිකන් ඩේට කැපෙනවද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    android පෝං එකේ නිකන් ඩේට කැපෙනවද

    පෝන් එක නිකන් අයිඩල් තියෙද්දිත් ඩේට කැපෙන්ඩ ගත්ත...settings...datausage...wi-fi ගිහිල්ල බලද්දි Android Os,downloads,media....වගේ ඇප් වගේකට ඩේට කැපෙන්නෙ....
    ෆෝරම් එහෙකත් දාල හෙලුප් එකක් ඉල්ලුව,රිප්ලයි එකක් නෑ..ගූගල් පාරක් දැම්මහම සීන් එක හොයාගන්ඩ පුලුහන් වුණා...

    ඉස්සෙල්ලම settings-> about phone/tablet-> ගිහිල්ල build number කියන එක කීප පාරක් එක දිගට ටච් කරන්ඩ...දැන් developer options ඔන් වෙනව
    n4dislZ.jpg

    ඊට පස්සෙsettings -> developer tools -> background processes limit -> no background process කරන්ඩ...
    9R3L8Fv.jpg

    දැන් background data restrict වෙලා තියෙන්නෙ...
    පෝන් එක idle තියෙද්දි ඩේට යූසේජ් එක 0 ගිහින් ඇති..කස්ටියට ඕන වෙයි කියල හිතෙනව නන් බම්ප් එහෙකුත් දාන් යන්..
     
    Last edited:

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    ඕවට විසදුම් තියනවා මචං bg service stop කරන එක හරි වැඩක් නෙමේ
    පුලුවන්නම් Glasswire වගේ app එකක් දාපන් ඊටපස්සේ බලපන් කොහොමද data usage එක කියල app වලට අන්න ඊටපස්සේ බලපන් ඒවා වැඩක් තියන app ද නැද්ද කියල,
    වැඩක් නැත්තම් uninstall කරලා දාපන්
    data අදින url බලන්න පුළුවන් පැකට් analyzer වලින් ඒවටත් app තියනව
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඕවට විසදුම් තියනවා මචං bg service stop කරන එක හරි වැඩක් නෙමේ
    පුලුවන්නම් Glasswire වගේ app එකක් දාපන් ඊටපස්සේ බලපන් කොහොමද data usage එක කියල app වලට අන්න ඊටපස්සේ බලපන් ඒවා වැඩක් තියන app ද නැද්ද කියල,
    වැඩක් නැත්තම් uninstall කරලා දාපන්
    data අදින url බලන්න පුළුවන් පැකට් analyzer වලින් ඒවටත් app තියනව

    Windows phones & windows pc wlta nadda bn
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඕවට විසදුම් තියනවා මචං bg service stop කරන එක හරි වැඩක් නෙමේ
    පුලුවන්නම් Glasswire වගේ app එකක් දාපන් ඊටපස්සේ බලපන් කොහොමද data usage එක කියල app වලට අන්න ඊටපස්සේ බලපන් ඒවා වැඩක් තියන app ද නැද්ද කියල,
    වැඩක් නැත්තම් uninstall කරලා දාපන්
    data අදින url බලන්න පුළුවන් පැකට් analyzer වලින් ඒවටත් app තියනව

    meka android OS ekemma wena wadakne..ekane seen eka:P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වැඩක් නෑ බන් on උනාට පස්සෙ නැවතිච්ච තැන ඉඳන් ආයෙත් ඉතුරු ටික download වෙනවනෙ
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඔය background process නැවැත්තුවට පස්සෙ whatsapp , messenger වගේ ඒවල sync නවතිනව මන් හිතන්නෙ... ඔහොම මගුලක් මගෙ එකට කරන්න ගිහිල්ල එක පාරක් කෙල උනා....
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔය background process නැවැත්තුවට පස්සෙ whatsapp , messenger වගේ ඒවල sync නවතිනව මන් හිතන්නෙ... ඔහොම මගුලක් මගෙ එකට කරන්න ගිහිල්ල එක පාරක් කෙල උනා....

    sync wena eka nawathinne na..eka wenama nawatthanda ona..
    anika mekath onama welawaka aye one shot enable karaki