android පෝං එකේ නිකන් ඩේට කැපෙනවද
පෝන් එක නිකන් අයිඩල් තියෙද්දිත් ඩේට කැපෙන්ඩ ගත්ත...settings...datausage...wi-fi ගිහිල්ල බලද්දි Android Os,downloads,media....වගේ ඇප් වගේකට ඩේට කැපෙන්නෙ....
ෆෝරම් එහෙකත් දාල හෙලුප් එකක් ඉල්ලුව,රිප්ලයි එකක් නෑ..ගූගල් පාරක් දැම්මහම සීන් එක හොයාගන්ඩ පුලුහන් වුණා...
ඉස්සෙල්ලම settings-> about phone/tablet-> ගිහිල්ල build number කියන එක කීප පාරක් එක දිගට ටච් කරන්ඩ...දැන් developer options ඔන් වෙනව
ඊට පස්සෙsettings -> developer tools -> background processes limit -> no background process කරන්ඩ...
දැන් background data restrict වෙලා තියෙන්නෙ...
පෝන් එක idle තියෙද්දි ඩේට යූසේජ් එක 0 ගිහින් ඇති..කස්ටියට ඕන වෙයි කියල හිතෙනව නන් බම්ප් එහෙකුත් දාන් යන්..

Last edited: