Android යුසර්ස්ලාට ප්‍රයෝජනවත් ඇප් එකක්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ekane :dull: keven karayata monawa pennuwath wp erenna wena phone ekak hoda nae kawadawath android walata hodak kiyanne nae :rolleyes: mamanam samasthawa balalla katha karanne hodai ekata hodai kiyanawa :yes:anith eka isuruwa u kepuwath android :rofl: and second dean :lol: aftermath karaya penna nae den anika den uge apple labbath nae den u htc ;)

    මම නම් කැපුවත් Android නෙවෙයි ඔය kevin wp thread එක දාපු දවස්වල මම සුභ පතලත් ඇති ත්‍රෙඩ් එකේ මුල හරියේ

    හැබැයි ඉතින් අතේ පැලවෙන බොරු කියද්දී ඉතින් ඒවා බොරු කියල පෙන්නන්න සිද්ද වෙනවනේ. after_math එහෙම කියන්නේ ඉතින් එසේ මෙසේ බොරුත් නෙවෙයි නේ :rofl:

    මම ඕනේ තරම් කියල ඇති low end devices ගන්නවානම් Android ගන්න එපා windows ගන්න කියල ඒ වගේම iOS පාවිච්චි කරන නවෝද් එක්ක එහෙම මම බැනගන්නවා දැකල තියනවද?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මම නම් කැපුවත් Android නෙවෙයි ඔය kevin wp thread එක දාපු දවස්වල මම සුභ පතලත් ඇති ත්‍රෙඩ් එකේ මුල හරියේ

    හැබැයි ඉතින් අතේ පැලවෙන බොරු කියද්දී ඉතින් ඒවා බොරු කියල පෙන්නන්න සිද්ද වෙනවනේ. after_math එහෙම කියන්නේ ඉතින් එසේ මෙසේ බොරුත් නෙවෙයි නේ :rofl:

    මම ඕනේ තරම් කියල ඇති low end devices ගන්නවානම් Android ගන්න එපා windows ගන්න කියල ඒ වගේම iOS පාවිච්චි කරන නවෝද් එක්ක එහෙම මම බැනගන්නවා දැකල තියනවද?

    navoda thamai issara ek eke unta android gena help kale mulinma mama gaththa kaleth ui mata help kala . ube kathawa aththa math ekaga wenawa low ewa gannawanam ganna epa high ewa aragena kiyawana unoth ane manda mu allalla kiyala vitharai hithenne matanam mage s3 ekanam mona hang ekakwath nae apuruwata thiyanawa :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    ekane :dull: keven karayata monawa pennuwath wp erenna wena phone ekak hoda nae kawadawath android walata hodak kiyanne nae :rolleyes: mamanam samasthawa balalla katha karanne hodai ekata hodai kiyanawa :yes:anith eka isuruwa u kepuwath android :rofl: and second dean :lol: aftermath karaya penna nae den anika den uge apple labbath nae den u htc ;)

    :rofl::rofl::rofl::rofl:

    මම නම් කැපුවත් Android නෙවෙයි ඔය kevin wp thread එක දාපු දවස්වල මම සුභ පතලත් ඇති ත්‍රෙඩ් එකේ මුල හරියේ

    හැබැයි ඉතින් අතේ පැලවෙන බොරු කියද්දී ඉතින් ඒවා බොරු කියල පෙන්නන්න සිද්ද වෙනවනේ. after_math එහෙම කියන්නේ ඉතින් එසේ මෙසේ බොරුත් නෙවෙයි නේ :rofl:

    මම ඕනේ තරම් කියල ඇති low end devices ගන්නවානම් Android ගන්න එපා windows ගන්න කියල ඒ වගේම iOS පාවිච්චි කරන නවෝද් එක්ක එහෙම මම බැනගන්නවා දැකල තියනවද?

    :P:P:P:P:P:P

    navoda thamai issara ek eke unta android gena help kale mulinma mama gaththa kaleth ui mata help kala . ube kathawa aththa math ekaga wenawa low ewa gannawanam ganna epa high ewa aragena kiyawana unoth ane manda mu allalla kiyala vitharai hithenne matanam mage s3 ekanam mona hang ekakwath nae apuruwata thiyanawa :yes:

    s3 ekata machan 5.0 update eka gahala
    :D
    arter 97

    idapan man link eka danna
    tikak buggy
    but pefect speed