අලුතෙන් සිම් එකක් ගද්දි මේ ගැනත් සැලකිලි&#3512

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මට ඔය සින් එක උනා Mobitel සිම් එකක් අරන් , කවුද එකෙක් මට Call කරනවා මම උගේ Phone එක හොරකම් කරා කියලා කිය කිය මම ගිහින් සිම් එක Disconnct කරා, තව දවසක් Dialog සිම් එකක් ගත්තා එකට බැංකු වලින් SMS එනවා ඌ යන යන තැනින් සල්ලි කපන විදියට.

    නො ගන්නවනම් 070 / 076 ඉලපන් ඒවා අළුත් දන්න තරමින්.
    ඔය Custermer Care එකේ ඉන්න එවුන් හෙන බක පණ්ඩිතයි තමයි එවුන් එක්ක කතා කරනකොට හෙනට තද වෙනවා ඒක නිසා මම fb එකෙන් උන්ට Msg කරනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඩයලොග් කාරයෝ කලොත් කරන්නේ ඔහොම පජාත වැඩම තමයි.. බලහන්,මම සිම් එක කැන්සල් වෙන්නේ නැති වෙන්න මාසෙකට සැරයක් රී චාජ් කර කර බැලන්ස් එකක් තියන් ඉඳලත් මුං මගේ සිම් එක ඉන්දියන් කාරයෙකුට විකුණලා කියහංකෝ..:angry:
    මම ඒත් බැලුවා ඉන්දියාවෙන් මට කෝල් එන්නේ මොකෝ කියලා..
    අන්සර් කළාම මූ කියපි උගේ කම්පැනි එකට සිම් සෙට් එකක් ගත්තා. ඒත් එක සිම් එකක වට්සප් ඇක්ටිව් කර ගන්න විදිහක් නෑ කියලා සිම් එක පාවිච්චි කරන එකෙකුට..සීම් එකට already වට්සප් තියෙනවා කියලා..
    හරිනේ ඉතින්..මම වට්සප් පාවිච්චි කලේ ඩයලොග් සිම් එකෙන්නේ..:sorry:

    මූ කියනවා මගේ සිම් එකෙන් වට්සප් අයින් කරන්න කියලා.. යකෝ සිම් එක මගේ නම් එක එකාට ඕන විදිහට වැඩ කරන්න පුලුවන්ද කියලා මමත් ඌට ලාවට සද්දයක් දාල, මම ඩයලොග් එකත් එක්ක කන්ටැක්ට් කරලා අහලා කියන්නම්.. මේ සිම් එක මගේ.. ඒක කාටවත් දෙන්න බෑ. ඔෆීෂියල් වට්සප් කන්ටැක්ට් ගොඩක් තියෙනවා.. බෑ බෑමයි කියලා ෆෝන් එක කට් කළාට පස්සේ වට්සප් එකෙන් මැසේජ් එකක් ආවා මේ සිම් එකට වට්සප් අයින් වෙනවා සොරි කියලා..:baffled:
    කාලා වරෙන්කෝ ඉතින්.. පස්සේ ඉතින් නැට්ට අකුලගෙන මෙහේ සිම් එකට වට්සප් ඇක්ටිව් කර ගත්තා.. ඒ අස්සේ ඔෆිස් එකේ වට්සප් ගෲප් වලින් නොකිය එලියට ගියේ මොකාද කියලා හොයන්න කමිටුවක් පත් කරන්න හදල බොහොම අමාරුවෙන් ඒක නවත්ත ගත්තේ කරුණු පැහදිලි කරලා..:angry: (මෙහේ කම්පැනි වල සෑහෙන දේවල් දුවන්නේ වට්සප් එක උඩ.)

    ආයි අනිත් අතට ඉන්ඩියන් බුවා කෝල් කර්ලා කියනවා එයාගේ මෙම්බර්ට දැන් වටසප් ඇක්ටිව් කරන්න පුලුවන්.. ඔයාට මොකක් හරි කරදරයක් උනාද කියලා..:oo:
    මමත් ඉතින් කලින් සද්ද ඔක්කොම වහලා කිව්වා ඉටින් මට වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි, මම ගොඩක් ඔෆීෂියල් වට්සප් ගෲප් වල ඇඩ් වෙලා හිටියා. ඒ ඔක්කොම රීසෙට් උනා.. මාර චාටර් එක කියලා..:sorry:
    අනේ අර බුවා කිව්වා ඔයා සර්විස් ප්‍රවයිඩ එක්ක කතා කරලා ඇක්ෂන් එකක් ගන්නවනම් කියන්න.. එයත් හෙල්ප් කරන්නම් කියලා.. මොකද ඌ මාස 2ක් බලන් හිටියලු වට්සප් ඇක්ටිව් කර ගන්න විදිහක් නැතුව.. කොහෙන් මගේ නම්බර් එක හොයා ගත්තද මන්ද මූ..:confused:

    ඌ හොඳ ඩයල් එකක් හැබැයි.. ඌගේ ස්ටාෆ් එකේ බුවා වට්සප් ඇක්ටිව් කර ගත්තට පස්සෙත් මට කෝල් කරලා සීන් එක ගැන මගෙන් ගොඩක් විස්තර ඇහුවා.. අපහසුතාවයට සොරි කියලත් කිව්වා.. මමත් ඉතින් කිව්වා මට ගොඩක් තරහා ගියා සල්ලි ගෙවලා ගත්තු සිම් එක වෙන කෙනෙකුට සෝල්ඩ් කරලා කියලා දැන ගත්තාම මට කියන්නෙත් නැතුව.. ඔයාගෙත් වැරද්දක් නෑ.. සල්ලි දීලා ගත්තු සිම් එකේ වට්සප් නැති උනාම ඔයාටත් ඒක ප්‍රශ්නයක්නේ කියලා..

    ඕකට නඩු කියන්න ඉන්ඩියන් එකාට කෝල් කර කර කාලේ කනවට වැඩිය හොඳයි අලුතෙන් ගෲප් වලට ඇඩ් කරලා දෙන්න කියලා ලොක්කා ගාවට යන එක...:angry:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    අලුතෙන් සිම් එකක් ගද්දි මේ ගැනත් සැලකිලිමත් වෙන්ඩ....

    මචන්ලා මේකයි සීන් එක, දැන් මාසෙකට විතර කලින් ඩයලොග් සිම් එකක් ගත්තා.. පාවිච්චි කලේ ගෙදර වෙන කෙනෙක් ,අද මගේ ෆොන් එකට notification එකක් එනවා imo වලින් "..... is now on imo!" කියලා... :baffled: බැලුවාම බන් කලින් සිම් එක යූස් කරපු එකා imo ඉන්නවා කියහන්කෝ, :rofl::angry: මම නම්බර් එකේ විස්තර පොඩ්ඩක් බලද්දි මූ FB ඉන්නවා මේ නම්බර් එකෙන්, :dull: inactive එකක් වගේ ඒකනම්.. කොහොම හරි මම ඩයලොග් එකට කෝල් කලාම කතා කරපු කෙල්ල කිව්වේ උන්ට කරනඩ දෙයක් නෑ මේකට කියලා.. :angry:

    ඒත් බන් දැන් මේකනේ කේස් එක, අරූ imo වලින් මොකක් හරි පදිරි වැඩක් කලා කියමුකෝ, එතකොට මාට්‍ටු වෙන්නෙ කොහෙවත් ඉන්න එකෙක්නෙ,මොකද සිම් එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ අපේ ID එකට.? මේක හෙන අවුල් වැඩක්නේ බන්.. :dull:

    කතා කරපු කෙල්ල බක පණ්ඩිත කතා කියනවා.. සිම් එකක් අවුරුද්දක් පාවිච්චි නොකර තිබ්බම වෙන කස්ටර්මර් කෙනෙක්ට සිම් එක දෙනවලු. පස්සෙ මම මේකෙන් වෙන්ඩ පුලුවන් කේස් එක කිව්වාම කියනවා.."ඔව් ඉතින් එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා තමා කියලා" එයාලට පුලුවන් කලින් කස්ටමර් දැනුවත් කරන එකලු ඌ දැන් යුස් කරන නම්බර් එකක් හොයාගෙන,ඒකටත් මට ආර්කේඩ් එකකට යන්ඩ කිව්වා :growl:

    තව දෙයක්,උඹලා සිම් එකක් පාවිච්චි කරලා.ඒ සිම් එකේ නම්බර් එකෙන් imo, gamil, facebook ඒවට number එක දීලා තියේනම් සිම් එක අයින් කරද්දි මේවා වලිනුත් අයින් කරලා අලුත් නම්බර් එක දෙන්ඩ මතක ඇතුව, :yes: දැන් මට ඕනිනම් අරූගෙ FB එකට ලොග් වෙන්ඩ පුලුවන් ෆෝන් එකට Code එක අරන්....

    ත්‍රේඩ් එකක් දාන්ඩ හිතුවේ ඒකයි,පොඩ්ඩක් හොයලා බලලා තමා අලුත් සිම් එකක් ගද්දි ගන්ඩ වෙන්නෙ, සමහර විට මේක imo වලට විතරක් තියෙන ප්‍රශ්නයක්ද දන්නෙ නෑ. :dull:

    අඩේ උඹ ඩයලොග් එකට කතා කලද ? මට නම් විශ්වාස කරන්නත් අමාරුයි..මොකක් හරි වී.අයි.පී එකකට ද ගත්තේ :) ඕකුන්ට කතා කරනවට වඩා හොඳයි ....&*^&&*^*^**
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ehema ubata legally case ekak naha. hamoma dannawa dialog numbers recycle karanawa kiyala.

    Uba uuta pm karapan number eka maru karanna kiyala. ehema nokaroth uba login welaa number eka remove karapan :P

    imo hama ekakatama oya de karanna puluwan
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මමත් 777111 එන නම්බර් 2ක් ගම්පහ ඩයලොග් එාකන ගත්තා. නම්බර් දෙකට මුස්ලිම් අයගෙන්කො ල් ආවා. සිංහල මෙලෝ දෙයක් තේරෙන්නැ ඒ මිනිසුන්ට.
    මොබිාටල් එකෙන් මැතකදි වෙබ් සයිට් එක හරහා නම්බර් සර්ච් කරලා බුක් කරගන්න පුලුවන් සරිවිස් එකක් දුන්නනේ. එකෙන් ගෙදර ලැනිඩ් පෝන් එකට සමාන අංකයක් තිබුනා ඒක මම ගත්තා. ඉමෝ, වයිබර්, වට්ස් ඇප් ෆෙස්බුක් මැසෙන්ජ්ර් තියෙන ඔක්කාම මගුල් වල එකවුන්ට් හදලා ගැනු කෙනෙක්. ගෘප් වගයකුත් එකක්වත් මකලා නැහැ. මේ පාර අලුත් අවරුද්දටත් සුබපතලා මට මැසේජ් එනනවා. මොකට ගත්තද කියලා හිතෙනවා දැන්.
     
    dinuka322

    Active member
  • Sep 2, 2018
    161
    80
    28
    අලුතෙන් සිම් එකක් ගද්දි මේ ගැනත් සැලකිලිමත් වෙන්ඩ....

    මචන්ලා මේකයි සීන් එක, දැන් මාසෙකට විතර කලින් ඩයලොග් සිම් එකක් ගත්තා.. පාවිච්චි කලේ ගෙදර වෙන කෙනෙක් ,අද මගේ ෆොන් එකට notification එකක් එනවා imo වලින් "..... is now on imo!" කියලා... :baffled: බැලුවාම බන් කලින් සිම් එක යූස් කරපු එකා imo ඉන්නවා කියහන්කෝ, :rofl::angry: මම නම්බර් එකේ විස්තර පොඩ්ඩක් බලද්දි මූ FB ඉන්නවා මේ නම්බර් එකෙන්, :dull: inactive එකක් වගේ ඒකනම්.. කොහොම හරි මම ඩයලොග් එකට කෝල් කලාම කතා කරපු කෙල්ල කිව්වේ උන්ට කරනඩ දෙයක් නෑ මේකට කියලා.. :angry:

    ඒත් බන් දැන් මේකනේ කේස් එක, අරූ imo වලින් මොකක් හරි පදිරි වැඩක් කලා කියමුකෝ, එතකොට මාට්‍ටු වෙන්නෙ කොහෙවත් ඉන්න එකෙක්නෙ,මොකද සිම් එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ අපේ ID එකට.? මේක හෙන අවුල් වැඩක්නේ බන්.. :dull:

    කතා කරපු කෙල්ල බක පණ්ඩිත කතා කියනවා.. සිම් එකක් අවුරුද්දක් පාවිච්චි නොකර තිබ්බම වෙන කස්ටර්මර් කෙනෙක්ට සිම් එක දෙනවලු. පස්සෙ මම මේකෙන් වෙන්ඩ පුලුවන් කේස් එක කිව්වාම කියනවා.."ඔව් ඉතින් එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා තමා කියලා" එයාලට පුලුවන් කලින් කස්ටමර් දැනුවත් කරන එකලු ඌ දැන් යුස් කරන නම්බර් එකක් හොයාගෙන,ඒකටත් මට ආර්කේඩ් එකකට යන්ඩ කිව්වා :growl:

    තව දෙයක්,උඹලා සිම් එකක් පාවිච්චි කරලා.ඒ සිම් එකේ නම්බර් එකෙන් imo, gamil, facebook ඒවට number එක දීලා තියේනම් සිම් එක අයින් කරද්දි මේවා වලිනුත් අයින් කරලා අලුත් නම්බර් එක දෙන්ඩ මතක ඇතුව, :yes: දැන් මට ඕනිනම් අරූගෙ FB එකට ලොග් වෙන්ඩ පුලුවන් ෆෝන් එකට Code එක අරන්....

    ත්‍රේඩ් එකක් දාන්ඩ හිතුවේ ඒකයි,පොඩ්ඩක් හොයලා බලලා තමා අලුත් සිම් එකක් ගද්දි ගන්ඩ වෙන්නෙ, සමහර විට මේක imo වලට විතරක් තියෙන ප්‍රශ්නයක්ද දන්නෙ නෑ. :dull:

    බලා‌ග‌ෙන ම‌ොනවග‌ේ ක‌ේස් එයිද දන්න‌ෙ නෑ!!!!:yes::yes::yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කතා කරපු අක්කි බබා නම් කිව්වේ මේක අනිත් නෙට්වර්ක් වලිනුත් කරන වැඩක් කියලා, බක පන්ඩිතයි ඒකිනම් :growl: (අලුත් එකක්ද කොහෙද :rofl:)

    Hema ekenma karanawa.
    Man gawa tibba parana mobitel number ekakata mage yaluwo call karanawalu tama. Kellek answer karanawa lu.
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    අලුතෙන් සිම් එකක් ගද්දි මේ ගැනත් සැලකිලිමත් වෙන්ඩ....

    මචන්ලා මේකයි සීන් එක, දැන් මාසෙකට විතර කලින් ඩයලොග් සිම් එකක් ගත්තා.. පාවිච්චි කලේ ගෙදර වෙන කෙනෙක් ,අද මගේ ෆොන් එකට notification එකක් එනවා imo වලින් "..... is now on imo!" කියලා... :baffled: බැලුවාම බන් කලින් සිම් එක යූස් කරපු එකා imo ඉන්නවා කියහන්කෝ, :rofl::angry: මම නම්බර් එකේ විස්තර පොඩ්ඩක් බලද්දි මූ FB ඉන්නවා මේ නම්බර් එකෙන්, :dull: inactive එකක් වගේ ඒකනම්.. කොහොම හරි මම ඩයලොග් එකට කෝල් කලාම කතා කරපු කෙල්ල කිව්වේ උන්ට කරනඩ දෙයක් නෑ මේකට කියලා.. :angry:

    ඒත් බන් දැන් මේකනේ කේස් එක, අරූ imo වලින් මොකක් හරි පදිරි වැඩක් කලා කියමුකෝ, එතකොට මාට්‍ටු වෙන්නෙ කොහෙවත් ඉන්න එකෙක්නෙ,මොකද සිම් එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ අපේ ID එකට.? මේක හෙන අවුල් වැඩක්නේ බන්.. :dull:

    කතා කරපු කෙල්ල බක පණ්ඩිත කතා කියනවා.. සිම් එකක් අවුරුද්දක් පාවිච්චි නොකර තිබ්බම වෙන කස්ටර්මර් කෙනෙක්ට සිම් එක දෙනවලු. පස්සෙ මම මේකෙන් වෙන්ඩ පුලුවන් කේස් එක කිව්වාම කියනවා.."ඔව් ඉතින් එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා තමා කියලා" එයාලට පුලුවන් කලින් කස්ටමර් දැනුවත් කරන එකලු ඌ දැන් යුස් කරන නම්බර් එකක් හොයාගෙන,ඒකටත් මට ආර්කේඩ් එකකට යන්ඩ කිව්වා :growl:

    තව දෙයක්,උඹලා සිම් එකක් පාවිච්චි කරලා.ඒ සිම් එකේ නම්බර් එකෙන් imo, gamil, facebook ඒවට number එක දීලා තියේනම් සිම් එක අයින් කරද්දි මේවා වලිනුත් අයින් කරලා අලුත් නම්බර් එක දෙන්ඩ මතක ඇතුව, :yes: දැන් මට ඕනිනම් අරූගෙ FB එකට ලොග් වෙන්ඩ පුලුවන් ෆෝන් එකට Code එක අරන්....

    ත්‍රේඩ් එකක් දාන්ඩ හිතුවේ ඒකයි,පොඩ්ඩක් හොයලා බලලා තමා අලුත් සිම් එකක් ගද්දි ගන්ඩ වෙන්නෙ, සමහර විට මේක imo වලට විතරක් තියෙන ප්‍රශ්නයක්ද දන්නෙ නෑ. :dull:

    Me register wela thiyena apps phone ekata load karan ewata log wenna. SIM eka thaman gawa nisa code ekak awath enne oya phone ekatama ne. Passe oya applicationswala registration cancel karala danna. Passe aye register wenna. Ehema karaddi security wedi karanna. "two-step verification" wage.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Dialog eke oya scene eka thiyanawa bn :lol: karanna deyak na... man dakka ekekta demalen nuth messages enawalu.... :D

    Yakoooo matath ehenmamai demala un saahenda kathaa karanawa ne

    India valinuth kathaa kalaa

    thawa dawasak kathaa karala ahanawa kauda gaanu kenek ada dara geenne nadda kiyala :D
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Yakoooo matath ehenmamai demala un saahenda kathaa karanawa ne

    India valinuth kathaa kalaa

    thawa dawasak kathaa karala ahanawa kauda gaanu kenek ada dara geenne nadda kiyala :D

    දර මිටියක් අරන් යන්න එපැයි බලල එන්න නෝන මොන වගේ කෙනෙක්ද කියල.:lol: