mama keeparak illim karadaAndroid වලට සිංහල unicode දාන්න කියළ අපට බැරිද Android developers ලගෙන් ඉල්ලීමක් කරන්න.![]()
Android L walata Sinhala dala thiyenne

mama keeparak illim karada
ubalath illapalla
https://code.google.com/p/android/issues/detail?id=35904





සැම්සුන් වල නම් 4.1.2 වල ඉදල වැඩ.

samsung galaxy s2 වලනම් ජෙලිබීන් වල සිංහල තියෙනව. E-tel වගේ ෆෝන් වලත් සිංහල තියෙනව. මම හිතන්නෙ ෆෝන් නිෂ්පාදකය තමා ඔය සිංහල දාල තියෙන්නෙ. ගූගල් එකෙන් නෙවේ සිංහල දාල තියෙන්නෙ.
