Android වලට සිංහල unicode දාන්න කියළ

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Android වලට සිංහල unicode දාන්න කියළ

    Android වලට සිංහල unicode දාන්න කියළ අපට බැරිද Android developers ලගෙන් ඉල්ලීමක් කරන්න.:confused::confused:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    android.png

    Sinhala++Unicode.jpg
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    samsung galaxy s2 වලනම් ජෙලිබීන් වල සිංහල තියෙනව. E-tel වගේ ෆෝන් වලත් සිංහල තියෙනව. මම හිතන්නෙ ෆෝන් නිෂ්පාදකය තමා ඔය සිංහල දාල තියෙන්නෙ. ගූගල් එකෙන් නෙවේ සිංහල දාල තියෙන්නෙ.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    samsung galaxy s2 වලනම් ජෙලිබීන් වල සිංහල තියෙනව. E-tel වගේ ෆෝන් වලත් සිංහල තියෙනව. මම හිතන්නෙ ෆෝන් නිෂ්පාදකය තමා ඔය සිංහල දාල තියෙන්නෙ. ගූගල් එකෙන් නෙවේ සිංහල දාල තියෙන්නෙ.

    අනේ මංද බංස් :confused: