.:: ANDROID වැඩකාරයෝ Part II ::.

yizhifrank

Member
Mar 19, 2013
4
0
0
ela ela
smile.jpg
 
Meka repeat question ekakda danne na...APK file eka SD card ekata install karanna puluwanda...mage internal 1gb only...game ekak have 300Mb...eka directly SD card ekata install karanna puluwanda?
adb එකෙන් පහල code එක දුන්නොත් හරියන්න පුලුවන්, ඒත් 100% sure නෑ බං

adb install -s /patch/to/file

මචන් චිරි චිරි..
මට හම්බුනා මෝටරෝලා RAZAR XT910 කියල ෆෝන් එකක්. අවුල තියෙන්නෙ ඒකෙ flash boot damage වෙලා. boot වෙන්නෙ නෑ. අන්තර්ජාලයෙත් හරිම විසදුමක් හම්බුනේ නෑ. reset වෙන්නෙත් නෑ.

Vol down එකයි power එකයි දෙක එකට press කරගෙන ඉන්න, ඊට පස්සෙ boot menu එකට එයි. ඒකෙන් wipe cache and factory data reset කරල බලන්න

මචං මම මේ elakiri site එකෙ profile එකක් open කර ගත්තෙත් මෙ android thread එක නිසයි! මගේ ලග Sony Ericsson Xperia Mini ST15i එකක් තියෙනවා! මම එක root කරලා Zelly Cream 2.0 rom එක දාලා තියෙන්නෙ! Xperia mini ගැන අවුලක් තියෙනවා නමි අපිත් help එකක් දෙන්නමි!

11.gif
11.gif

machanla . x10 ekak thiyanwa man laga , eka on wenne nane , software gihin , hadaganna bariweida ?

4n එකේ දැන් තත්වෙ මොකද්ද? boot loop එකක්වත් එන්නෙ නැද්ද? recovery යන්නත් බැරිද?

Custom Rom eakak dammama Phone eake Speed eakai, RAM eakaki wadi karaganna puluwanda, danna kenek kiyanawada ?

ඒ ඒ rom වල විදිහට ඒක තීරනේ වෙනව. ගොඩක් වෙලාවට speed & smooth වෙනව. එහෙම වෙන්නෙ hardware වල කිසි වෙනස් වීමකින් නම් නෙමේ. Ram එක වැඩි වෙනව කියන්නෙ ram usage එක අඩු කරල, ram එකේ free space එක වැඩි වෙනව
 
DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    4n එකේ දැන් තත්වෙ මොකද්ද? boot loop එකක්වත් එන්නෙ නැද්ද? recovery යන්නත් බැරිද?
    [/CENTER]

    dan machan Green LED ekk on wela thiyenne , update maneger eken update karapuwama last tika yanne naha ,
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    චිරි චිරි වැස්ස;14660177 said:
    Update Service එකෙනුත් කරන්න බෑ කිවුව නේද. එහෙනම් flash tool එකෙන් ftf ක flash කරමු

    man flash tool ekenuth kara , eth baa , mn danne na . tutorials poddak kiyanawada ? link ekkma Resource ekkma plzzzz
     
    man flash tool ekenuth kara , eth baa , mn danne na . tutorials poddak kiyanawada ? link ekkma Resource ekkma plzzzz

    මුලින්ම මට කියපන් උඔ SEUS (Sony Ericsson Update Service) එකෙනුත් කලාද? අනික උඔ bootloader unlock කරලද තිබුනෙ.? අනික උඔ flash කරපු ftf එක මොකද්ද
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    චිරි චිරි වැස්ස;14660240 said:
    මුලින්ම මට කියපන් උඔ SEUS (Sony Ericsson Update Service) එකෙනුත් කලාද? අනික උඔ bootloader unlock කරලද තිබුනෙ.? අනික උඔ flash කරපු ftf එක මොකද්ද

    ow machan , Suse eken kara eth end ekata kalin disconnect wenwa , complete wenne na, bootlooder gana danne na bn , ehema mukuth kare na, flshmood gihin custom file ekak BUNDEL ceration eken hadala damma . ethakota eRROR EKA enawa
     
    aien

    Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    චිරි චිරි වැස්ස;14660096 said:
    ඒ ඒ rom වල විදිහට ඒක තීරනේ වෙනව. ගොඩක් වෙලාවට speed & smooth වෙනව. එහෙම වෙන්නෙ hardware වල කිසි වෙනස් වීමකින් නම් නෙමේ. Ram එක වැඩි වෙනව කියන්නෙ ram usage එක අඩු කරල, ram එකේ free space එක වැඩි වෙනව

    Bohoma Sthuthi Kiyala Dunnata ! :yes: :yes: :yes: :yes:
     
    aien

    Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    Machan a unata RAM eaka pennanne 340 MB ne, a unata RAM eaka 512 MB thiyanawa kiyala dala thiyanawane ?