.:: ANDROID වැඩකාරයෝ Part II ::.

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
Buruvo tho dannavada Notification LED eka control karanna vidihak. Tasker, Llama apps valin or within OS
මයි ඩියර් සුනඛයානනි... තෝ දන්නවද කොහොමද ගූ-ගල් කරන්නේ කෙසේද කියා:eek:
මුලින්ම ඩබලිව් ඩබලිව් ඩබලිව් ඩොට් ගූගල් ඩොට් කොම් වෙත පිවි සෙන්න.
ඉන් පසු එහි ඇති කොටසේ android Notification LED control කියා යතුරු ලියනය කරන්න. එයින් එන විස-ඩුම් බලන්න. වැඩි දුර තොර තුරු අවශ්‍ය නම් android Notification LED control+ xda-developers යනුවෙන් යතුරු ලියන කර බලන්න
 
BarakOsama

Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    LED කියන්නෙ Flash එක වෙන්නෙ කොහොමද ඕයී...:shocked: උබේ ෆෝඤ් එකේ Flash එකෙන්ද notification පෙන්නන්නේ:eek: :rofl:

    Mama hithuve Flash alert vage kathavak kiyala.. ;)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මයි ඩියර් සුනඛයානනි... තෝ දන්නවද කොහොමද ගූ-ගල් කරන්නේ කෙසේද කියා:eek:
    මුලින්ම ඩබලිව් ඩබලිව් ඩබලිව් ඩොට් ගූගල් ඩොට් කොම් වෙත පිවි සෙන්න.
    ඉන් පසු එහි ඇති කොටසේ android Notification LED control කියා යතුරු ලියනය කරන්න. එයින් එන විස-ඩුම් බලන්න. වැඩි දුර තොර තුරු අවශ්‍ය නම් android Notification LED control+ xda-developers යනුවෙන් යතුරු ලියන කර බලන්න

    බිරීමට පෙර ඔබ විසින්ම හපා කා බලන ලෙස ඉල්ලා සිටිමි. එහි විසඳුම් ඇත්තනම් තොප වැනි අනාතයන්ගෙන් නොඅසන බව දැනගැනීම යෙහෙකි

    LED kwwe Flash ekada?? :rolleyes:

    නෑ බං Pulse LED එක කියල කියන්නෙ. Txt එකක් එහෙම ආවහම Screen එක off උනාට ප්ස්සෙ සැරින් සැරේ පත්තු වෙන්නෙ
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    බිරීමට පෙර ඔබ විසින්ම හපා කා බලන ලෙස ඉල්ලා සිටිමි. එහි විසඳුම් ඇත්තනම් තොප වැනි අනාතයන්ගෙන් නොඅසන බව දැනගැනීම යෙහෙකි

    නෑ බං Pulse LED එක කියල කියන්නෙ. Txt එකක් එහෙම ආවහම Screen එක off උනාට ප්ස්සෙ සැරින් සැරේ පත්තු වෙන්නෙ
    depend on your phone type & rooted one
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    Web Dash Board

    CSrNAvA.png

    SMS commands

    1Ne8xog.png
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Mage s4 eka sometime on weenna hrna wela ynwa ...on wenath ne aphu powr button eka 3prk wtra krla thma amaaruwng on karaganne mokkda cause eka ...meka is this normal to samsung s4.....