.:: ANDROID වැඩකාරයෝ Part II ::.

tsr

Active member
  • Jun 3, 2007
    565
    156
    43
    Colombo
    5306511015.jpg

    Galaxy S3 mini ekak gathoooooooooooooooooo :D:D:D
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,096
    24,660
    113
    tracing Geo-location.. ... ...
    මචන්ලා..මගේ යාලුවෙක් ළග තියනවා sony erricsson xperia x8 එකක්..එකේ android 2.1 තමයි තියෙන්නේ....උට එක root කරගන්න ඕනි වෙලා මට කිවා...මම use කරන්නේ samsung
    galaxy s2 එකක්.. එක root කරන විධියයි sony erricsson එක root කරන විදියයි වෙනස් නිසා මම දන්නේ නෑ හරියටම.. තව දෙයක්..මම google එකේ දැක්ක build එක 11w29 ට එහා නම් bootloader unlock කරන්න බෑ කියලා..යාළුවගේ තියෙන්නේ 11w31..එතකොට bootloader unlock නොකර custom rom එකක් දාන්න බැරි ද? ICS වගේ custom rom එකක් දාගන්න පුළුවන් නම් ලොකු දෙයක්...sony ගැන දාන්න අය ඕනි තරම් ඇති...උදව්වක් දීල යන්න...rep වලින් තමයි සලකන්න වෙන්නේ..
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    matath danaganna one bn X10 eka root karaganna widiyak.. mini eka newei..
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0

    දොස්තර නැක් එනකම් ඉවසන්න
    :D:D:D
     
    1. Download modified "SuperOneClick".
    2. Enable "USB Debug".
    3. Connect phone to "PC" and select "Charge Phone".
    4. Open "SuperOneClick" and select "Root".
    5. Wait!
    6. When it is done, reboot.

    Now you have rooted Xperia X8 2.1 without flashing.

    SuperOneClick

    C Rom දාන්න B/L Unlock කරන්න ඕනෙ නෑ, Kernel Flash කරනවනම් තමා B/L Unlock කරන්න ඕන

    Source : XDA
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,096
    24,660
    113
    tracing Geo-location.. ... ...
    චිරි චිරි වැස්ස;14395294 said:
    1. Download modified "SuperOneClick".
    2. Enable "USB Debug".
    3. Connect phone to "PC" and select "Charge Phone".
    4. Open "SuperOneClick" and select "Root".
    5. Wait!
    6. When it is done, reboot.

    Now you have rooted Xperia X8 2.1 without flashing.

    SuperOneClick

    C Rom දාන්න B/L Unlock කරන්න ඕනෙ නෑ, Kernel Flash කරනවනම් තමා B/L Unlock කරන්න ඕන

    wht abt recovery? how to install zip roms?
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන්ලා..මගේ යාලුවෙක් ළග තියනවා sony erricsson xperia x8 එකක්..එකේ android 2.1 තමයි තියෙන්නේ....උට එක root කරගන්න ඕනි වෙලා මට කිවා...මම use කරන්නේ samsung
    galaxy s2 එකක්.. එක root කරන විධියයි sony erricsson එක root කරන විදියයි වෙනස් නිසා මම දන්නේ නෑ හරියටම.. තව දෙයක්..මම google එකේ දැක්ක build එක 11w29 ට එහා නම් bootloader unlock කරන්න බෑ කියලා..යාළුවගේ තියෙන්නේ 11w31..එතකොට bootloader unlock නොකර custom rom එකක් දාන්න බැරි ද? ICS වගේ custom rom එකක් දාගන්න පුළුවන් නම් ලොකු දෙයක්...sony ගැන දාන්න අය ඕනි තරම් ඇති...උදව්වක් දීල යන්න...rep වලින් තමයි සලකන්න වෙන්නේ..

    matath danaganna one bn X10 eka root karaganna widiyak.. mini eka newei..

    X8 එක ලේසියෙන්ම root කරන්න පුළුවන්. මුලින්ම flashtool එක install කරගනින්.
    Download

    ඊළඟට C\Flashtool\drivers folderඑකට ගිහින් X8 එකේ drivers install කරගන්න. (Fon driver + flashmode driver)

    flashtool එක open කරලා ෆෝන් එකේ USB Debugging , Unknown sources දෙකම on කරලා USB එකට ගහන්න.

    දැන් මේ root කියන එක දෙන්න. විනාඩි 5ක් යන්න කලින් root වෙයි.

    captureopo.png

    ඔය ෆෝන් එකේ BL unlocking නම් ටිකක් අවුල් තමා. මාත් දැක්ක ඔහොම බැරී කතාවක්. ඒ ගැනනම් හරියටම දන්නේ නෑ.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,096
    24,660
    113
    tracing Geo-location.. ... ...
    X8 එක ලේසියෙන්ම root කරන්න පුළුවන්. මුලින්ම flashtool එක install කරගනින්.
    Download

    ඊළඟට C\Flashtool\drivers folderඑකට ගිහින් X8 එකේ drivers install කරගන්න. (Fon driver + flashmode driver)

    flashtool එක open කරලා ෆෝන් එකේ USB Debugging , Unknown sources දෙකම on කරලා USB එකට ගහන්න.

    දැන් මේ root කියන එක දෙන්න. විනාඩි 5ක් යන්න කලින් root වෙයි.

    captureopo.png

    ඔය ෆෝන් එකේ BL unlocking නම් ටිකක් අවුල් තමා. මාත් දැක්ක ඔහොම බැරී කතාවක්. ඒ ගැනනම් හරියටම දන්නේ නෑ.

    ethakota machan custom rom ekak dnava nam zip file flash karanne stock recovery eken da? eka poddak pahadili madi...
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ethakota machan custom rom ekak dnava nam zip file flash karanne stock recovery eken da? eka poddak pahadili madi...

    Sony\Sony Ericsson වල stock recovery කියල එකක් නෑ මචන්. මං කිවුව විදියට or චිරි චිරි කිවුව විදියට root කරගෙන RecoverX එකෙන් cwm දාගනින්. ඊළඟට සාමාන්‍ය විදියටම ROM එකේ zip file එක sd card එකට copy කරගෙන cwm එකෙන් flash කරපන්.
     
    Free 50GB Box.com

    Free 50GB Box.com
    zd8tzl.png

    1. Go to
    or

    and register for a normal free 5GB account.

    2. They will send you a valadation Email, accept this and you will have 5GB free.

    3. Install "
    Free 50GB"

    and open it, input your email address and password (I have been assured by the dev of this app that no email address or username, is stored by the app or sent to him or anything like that, but if you are unsure, just change your password after the upgrade to 50GB using your web browser and in account settings).

    4. Press "Upgrade to 50GB!!!" you will see a toast saying you have been upgraded to 50GB

    5. Log into your account, either via the normal Box app or web browser and you will see you have been upgraded from 5 to 50GB!.

    Enjoy this space ;)
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    Android win7 තුල run කරන්න විදිහක් කියන්න පුලුවන්ද? (VirtualBox OR ANY OTHER)