.:: ANDROID වැඩකාරයෝ Part II ::.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචං මගෙ Phone එකට පොඩි කචල් එකක් ඇවිත්.. (Sony LWW එකක්):baffled::baffled:
    SMS කරනකොට අනිත් කෙනා එවන එක Auto Delete වෙනවනෙ බං.. :angry::angry:
    අද ඉඳන් මේ මගුල වෙන්නෙ.. :yes:
    SMS වල Threaded View නෙ බං තියෙන්නෙ..
    අනිත් පැත්තෙන් Message එකක් එව්වම ඒක පෙන්නනව. අපි ඒකට reply කරල ආපහු අනිත් පැත්තෙන් එකක් එව්ව ගමන් කලින් එක Delete වෙනව..:confused::confused:
    මේක වෙන්නෙ අපිට එන Message වලට විතරයි.. :yes:
    අපි යවන එව සෙරම තියනව.:yes:
    අපිට එවන එව Delete වෙනව.:angry::angry:
    මොකක්ද බං මේකට කරන්න ඕන..
    :baffled::baffled:
     
    jayanidu

    Junior member
  • Jan 9, 2007
    38
    1
    8
    machanla magawa tiyenne xperia p akak.ake update version aka6.1.1B.1.54.machan lagadi idala 8m 4to gahapuwahama pathak kalu wenawa.akata hethuwa mkakda bn?anek aka mata oni peria z soft aka akata daganna?link akai daganna poddak sup akkak diyalla hamoma.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචං මගෙ Phone එකට පොඩි කචල් එකක් ඇවිත්.. (Sony LWW එකක්):baffled::baffled:
    SMS කරනකොට අනිත් කෙනා එවන එක Auto Delete වෙනවනෙ බං.. :angry::angry:
    අද ඉඳන් මේ මගුල වෙන්නෙ.. :yes:
    SMS වල Threaded View නෙ බං තියෙන්නෙ..
    අනිත් පැත්තෙන් Message එකක් එව්වම ඒක පෙන්නනව. අපි ඒකට reply කරල ආපහු අනිත් පැත්තෙන් එකක් එව්ව ගමන් කලින් එක Delete වෙනව..:confused::confused:
    මේක වෙන්නෙ අපිට එන Message වලට විතරයි.. :yes:
    අපි යවන එව සෙරම තියනව.:yes:
    අපිට එවන එව Delete වෙනව.:angry::angry:
    මොකක්ද බං මේකට කරන්න ඕන..
    :baffled::baffled:

    අහ් දැනුයි මීටර් උනේ.. මේක වෙන්නෙ එක නම්බර් එකකින් එවන මැසේජ් වලට විතරයි.. ඒත් කලින් මෙහෙම අවුලක් තිබ්බෙ නැහැනෙ.. උදව්වක් දීපල්ලකො
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අහ් දැනුයි මීටර් උනේ.. මේක වෙන්නෙ එක නම්බර් එකකින් එවන මැසේජ් වලට විතරයි.. ඒත් කලින් මෙහෙම අවුලක් තිබ්බෙ නැහැනෙ.. උදව්වක් දීපල්ලකො

    eken ubata ewanne flash messages da danne na..... ;)
     
    මචං මගෙ Phone එකට පොඩි කචල් එකක් ඇවිත්.. (Sony LWW එකක්):baffled::baffled:
    SMS කරනකොට අනිත් කෙනා එවන එක Auto Delete වෙනවනෙ බං.. :angry::angry:
    අද ඉඳන් මේ මගුල වෙන්නෙ.. :yes:
    SMS වල Threaded View නෙ බං තියෙන්නෙ..
    අනිත් පැත්තෙන් Message එකක් එව්වම ඒක පෙන්නනව. අපි ඒකට reply කරල ආපහු අනිත් පැත්තෙන් එකක් එව්ව ගමන් කලින් එක Delete වෙනව..:confused::confused:
    මේක වෙන්නෙ අපිට එන Message වලට විතරයි.. :yes:
    අපි යවන එව සෙරම තියනව.:yes:
    අපිට එවන එව Delete වෙනව.:angry::angry:
    මොකක්ද බං මේකට කරන්න ඕන..
    :baffled::baffled:

    Message settings වල General tab එකේ ඇති Storage Settings කියල එකක්. ඒකෙ Delete old messages කියන options එක on වෙලාද බලපන්,. on වෙලානම් off කරපන්
     
    MX Player Pro v1.7.11 (Patched)

    new1n.gif
    MX Player Pro v1.7.11 (Patched)

    THIS IS THE AD-FREE VERSION OF MX PLAYER.
    MX Player - The best way to enjoy your movies.
    4sQMbUbwb7deofdFb1aP15NB80OwBWMuf6FvXLVWy_KN9BpBeMxbEUPMGKIm20s22Q=w705

    _dXyNRv0zBH7g5EZHy7oOkal-GPQrSZnQ53uD0aWh__RTmW4SyW9YNceHXn-bkUxiw
    1y-4oqSBQbzFB3BZRRwPL87R5ZXTIqajvHqokjIyXatlpfKgRk1LvTTxTBzx4QbSUA

    wrFd7Lr-XaZ-CcI3QdupdezxKtKCtqHBMjXleIlzwZnE3ZnAJrwk5glHj9XagBgXcsE
    vh8p6ImrFY1sR7A2xXA5OZUo6OUcpipxOI0caUkvDOL9uPifOHBpaB1hZ24SVlIRCO97

    MULTI-CORE DECODING - MX Video Player is the first Android video player that performs multi-core decoding. According to the test results on dual-core devices, it shows up to 70% performance improvement than single-core devices.

    CPU OPTIMIZATION - Provides highly optimized CODECs and Rendering Engines for the processors including ARM® NEON™ and NVIDIA® Tegra™ 2.

    MULTI-TOUCH VIDEO ZOOM CONTROL - Zoom while playing your video in and out using multi-touch gestures.

    SUBTITLE SCROLL - Scroll on subtitle text and playback position will be adjusted to match previous or next subtitle timing.

    BETTER SUBTITLE READABILITY - Increased subtitle readability with thicker border and shadow around text.

    FULL HONEYCOMB SUPPORT

    Supported File Types :

    SubRip(.srt)
    Sub Station Alpha(.ssa/.ass)
    MicroDVD(.sub/.txt)
    SubViewer2.0(.sub)
    SAMI(.smi/.sami)
    MPL2(.mpl/.txt)
    PowerDivX(.psb/.txt)
    TMPlayer(.txt)
    Matroska (.mkv) Subtitle Track. (text, ass/ssa only)

    What's in this version : (Updated : Feb 9, 2013)

    Added support for double tap gesture; Toggle play/pause.
    Added support for Samsung multiwindow.
    Added an option to hide position text while seeking video. Check Playback screen > Menu > Display > Settings > Navigation > Display position text while seeking video
    Changed Kids Lock behavior; If kids lock is in use, do not exit playback screen even if last video is finished.
    Fixed h/w+ playback failure on Google Nexus 10.
    Fixed dialogs not to hide behind main window in Android 4.2

    Required Android O/S : 2.1+

    $4.95

    downloadwi.gif