.:: ANDROID වැඩකාරයෝ Part II ::.

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මචං මගේ android ටැබ් එකේ පිටුපස කැමරාව වැඩ කරන්නේ නැහැ.

    Unfortunately, Camera has Stopped. messege එකක් එනවනේ.

    :dull::dull:
    අනේ මචං දන්න එකෙක් කියපල්ලකෝ :confused:

    please...
     
    savinda vv

    Member
    Apr 2, 2009
    50
    1
    0
    තොප්පිගල
    ÆSP thnx machn,but eke calls block karama phone eka off kiyala watenne nane, nuber busy kiyala watenne mata ona cl karama phone eka off kiyala watenna ,hariyata divrt kara vage ....... ehema app ekek dannavada machnlaaaaaa ??? :-(
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    මචං මගේ android ටැබ් එකේ පිටුපස කැමරාව වැඩ කරන්නේ නැහැ.

    Unfortunately, Camera has Stopped. messege එකක් එනවනේ.

    :dull::dull:
    අනේ මචං දන්න එකෙක් කියපල්ලකෝ :confused:

    please...

    මචන් ඔය අවුල ආවෙ එක පාරද? නැත්තන් apps ගොඩක් එක පාර open කරලා crash උනාද? phone එක reset කලොත් හරියයි. off කරලා on කරාමත් එනවද?
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    mage phone ekata hama welema signal ena tower kiyala message ekak enawa...meka nawaththanna kramayak nadda?? tower eka maru wena gaane message eka enawa.. :angry::angry::angry::angry::angry:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Sony Xperia Live ekak Root kala. dan Custom ekak daanna man monada karanna oni? and hoda Jelly bean / ICS rom ekak kiyannako
    thanks!

    උඹට ඕනෙම custom rom එකක් දාන්න ඕනෙනම් bootloader එක unlock කරන්න වෙනවා.
    එහෙම නැතුව දානවනම් දාන්න පුළුවන් stock kernal එකට support කරන rom විතරයි.
    මේ link එක බලපන්, මෙතන LWW එකට තියෙන ඔක්කොම rom ටික ඇති.

    Xperia Mini, Mini Pro, Active, Live with Walkman Android Development > [INDEX] ROMs, KERNELS, FTFs, TOOLKITS and GUIDES

    උඹේ ෆෝන් එකේ BL එක unlock නම් මෙතන උඹේ ෆෝන් එකට තියෙන ඕනෙම rom එකක් දාන්න පුළුවන්.

    ics rom වලින් තිලිණගේ pureness එකයි real ics එකයි තමා මටනම් හොඳයි කියල හිතුනේ.
    ඒත් ඉස්සර නොතිබ්බ අලුත් rom ගොඩක් දැන් තියෙනවා, ඒනිසා තව හොඳ ඒවා ඇති.

    jb ඒවත් ඉස්සර තිබුනේ ටිකයි, දැන් ගොඩක් තියෙනවා. ඒනිසා අලුත් ඒවා ගැන no idea.
    පරණ ඒවගෙන් PACman , ParanoidAndroid , KangXperiaProject වගේ ඒවා හොඳයි.

    දැන් LWW එක මං ලග නෑ, ඒනිසා අලුත් rom ගැන කියන්න දන්නේ නෑ. :dull:
    උඹම පොඩ්ඩක් බලපන්. :)
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,811
    938
    113
    Hamilton, NZ
    mage Korean Anycall Galaxy S ekka thma thinne.

    firmware version
    2.3.6

    baseband version
    M110s.WA03.0942.ST

    kernel version
    2.6.35.7

    buil number
    Jacobos3's ICS ROM V1.4-WA03

    mata mekata Android 4.2 Jelly Bean daganna barida? :D thawa meke 80bytes character limit ekek thynwa :angry: karumayak, :angry: 4n 2k use karanna wela thinne me sin eke nisa. mewata solutions thinwada? :rolleyes:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ȜMA X;14921957 said:
    mage Korean Anycall Galaxy S ekka thma thinne.
    mata mekata Android 4.2 Jelly Bean daganna barida? :D thawa meke 80bytes character limit ekek thynwa :angry: karumayak, :angry: 4n 2k use karanna wela thinne me sin eke nisa. mewata solutions thinwada? :rolleyes:

    «- Korean Anycall Galaxy S - SHW-M110S Help Thread -»

    ඔය ත්‍රෙඩ් එකේ අහල බලපන්.
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    මචං මගේ android ටැබ් එකේ පිටුපස කැමරාව වැඩ කරන්නේ නැහැ.

    Unfortunately, Camera has Stopped. messege එකක් එනවනේ.

    :dull::dull:
    අනේ මචං දන්න එකෙක් කියපල්ලකෝ :confused:

    please...

    camera app ekee data erase karala balanda,,,godak welaawata weda karai,,,hadissiyewath eheama weda kareee neththan phone eka reset karaaama weda karanawa,,but ithin phon eka reset karaddi phone ekee thiyana data okkoma delete wenawa,,,
     
    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    උඹට ඕනෙම custom rom එකක් දාන්න ඕනෙනම් bootloader එක unlock කරන්න වෙනවා.
    එහෙම නැතුව දානවනම් දාන්න පුළුවන් stock kernal එකට support කරන rom විතරයි.
    මේ link එක බලපන්, මෙතන LWW එකට තියෙන ඔක්කොම rom ටික ඇති.

    Xperia Mini, Mini Pro, Active, Live with Walkman Android Development > [INDEX] ROMs, KERNELS, FTFs, TOOLKITS and GUIDES

    උඹේ ෆෝන් එකේ BL එක unlock නම් මෙතන උඹේ ෆෝන් එකට තියෙන ඕනෙම rom එකක් දාන්න පුළුවන්.

    ics rom වලින් තිලිණගේ pureness එකයි real ics එකයි තමා මටනම් හොඳයි කියල හිතුනේ.
    ඒත් ඉස්සර නොතිබ්බ අලුත් rom ගොඩක් දැන් තියෙනවා, ඒනිසා තව හොඳ ඒවා ඇති.

    jb ඒවත් ඉස්සර තිබුනේ ටිකයි, දැන් ගොඩක් තියෙනවා. ඒනිසා අලුත් ඒවා ගැන no idea.
    පරණ ඒවගෙන් PACman , ParanoidAndroid , KangXperiaProject වගේ ඒවා හොඳයි.

    දැන් LWW එක මං ලග නෑ, ඒනිසා අලුත් rom ගැන කියන්න දන්නේ නෑ. :dull:
    උඹම පොඩ්ඩක් බලපන්. :)

    ela thanks machan :)
     
    hgmilinda

    Junior member
  • Sep 2, 2011
    21
    26
    13
    Machan mage samsung galaxy s3 ekakk tiyanawa. Korea walin labunu ekak
    eke net yanna ba.
    mokada karanna one kiyala dannawada?