machan kela wena ekak na neda? try ekak dala kiyannam thanks![]()
baya venna epa..
Mata sure naththe oya app eka install veida kiyala..
machan kela wena ekak na neda? try ekak dala kiyannam thanks![]()
Mata sure naththe oya app eka install veida kiyala..
අඩෝ මචංලා ... මොකෝ දැං මේ පැත්තේ වෙන්නේ.... නවෝදයාලා එහෙම කෝ බං... චිරියා නම් ඉන්නවා වගේ පේනවා....
නවොදයනම් දැන් පවුල් පන්සල් වෙලා හින්ද ඩ්රොයිඩ් විසි කරල ඇපල් කන්න පටන් අරන්
උඔත් කාලෙකින් දැක්කෙ.
මොකො වෙන්නෙ Machan Mn mage Sony Xperia P ekata Jelly bean damma Flash karala. mata ada dana gana labuna flash karama phn eke warrenty eka nathi wenawa kiyala. Sony phn wala flash count eka balanna widiyak danna kenek innawada? eka resat karanna bari weida..Phn eka aran 2month bn thama danmama warrenty ya nathi wunoth kelane..plzzz help..
චිරි චිරි වැස්ස;14970716 said:මම හිතන්නෙනම් xperia වල flash count වෙන්නෙ නෑ. NAC තමා xperia වලටබලමු ඌ මොනාද කියන්නෙ කියල

Ethakota bn mn phone eka flash kala kiyala phn shop wala unta balanna barida.

Android Wadakaruwani Please help me.
Puluwannam Kiyanna mata Samsung S 3 Korean version ekei International version ekei wenasa mokakda?Honda Mokakda?
Korean ekek brand new thiyenawa 29000kata
please help me.
PM ekak hari ewanna
Eka Original Samsung company eken manufacture karana ekak newe! Duplicate!!!
www.elakiri.com/forum/showthread.php?t=1553072
චිරි චිරි වැස්ස;14974476 said:ඔහෙ ඇදීගෙන යනව බං. එඋනාට ඉස්සර තරම් ආසාවෙන්නම් නෙමේ අදින්නෙ.නවොදයනම් දැන් පවුල් පන්සල් වෙලා හින්ද ඩ්රොයිඩ් විසි කරල ඇපල් කන්න පටන් අරන්
උඔත් කාලෙකින් දැක්කෙ.
මොකො වෙන්නෙ
. සිරාවට ඌ ඇපල් වලට බැහැලද .... ? අපිත් ඔන්න ඔහේ ඉන්නවා බං.. අලුත් තොරතුරකට තියෙන්නේ ලඟදි Note 2 එකක් ගත්තා
. තියෙන Note එක විකුණ ගන්නත් ඕනේ
... ROM ගහලා, ගහලා, දැං උණ ටිකක් බැහැලා තියේන්නේ
. තාම Note 2 එක root කලේ වත් නෑ බං
...
යකෝ මමත් කලින් ත්රෙඩ්ස් දැම්මේ පවුල් පන්සල් වෙලා ඉඳන් තමා..... සිරාවට ඌ ඇපල් වලට බැහැලද .... ? අපිත් ඔන්න ඔහේ ඉන්නවා බං.. අලුත් තොරතුරකට තියෙන්නේ ලඟදි Note 2 එකක් ගත්තා
. තියෙන Note එක විකුණ ගන්නත් ඕනේ
... ROM ගහලා, ගහලා, දැං උණ ටිකක් බැහැලා තියේන්නේ
. තාම Note 2 එක root කලේ වත් නෑ බං
...
නෝට් ටූ එක නිය................................................................................මයි
සිරාදත් අහනව. ඌ මට ඊයෙ පෙරේද පී ඇම් එකක් දැම්ම ඇපල් කන්න ගත්ත කියල.
මමනම් දැන් rom මාරු කරන්නෙත් නෑ බං. ඒකත් වෙලා තියෙන්නෙ
මොක කෙරුවත් අන්තීමෙට කෝල් ගන්න එකනෙ කරන්නෙ 
sony වල flash counter කියල එකක් නෑ. flash කළා කියල හොයන්නත් බෑ.
දැන් P එකට JB දීල නිසා flash කලාද නැද්ද කියල කොහොමත් උන් හොයන එකකුත් නෑ.
ඒත් root or BL unlock කරලනම් warrenty නැති වෙනවා.
බෑ.
මොනවහරි අවුලක් උනොත් මොනවත් දන්නේ නැති ගානට ගෙනිහින් දියන්.
flash කළා කියල හොයන්න බෑ.
ඒත් flash කලාම total call time එක 0 වෙනවා. ෆෝන් එක අරන් මාස ගානක් වෙලත් call time එක 0 උනොත්නම් උන් සැක හිතයි.
ඒනිසා flash කලොත් අවුලක් නම් ටිකක් කතා කරලම අරන් පලයන්.
machan lankawen galaxy S2 ekak brand new ganna kiyak wage weida?

baya venna epa..Mata sure naththe oya app eka install veida kiyala..
![]()


install nam wuna ban ethana menu eken global dunnata eka save wenne na read only wage seen ekak tiyenne? mama nam me root rom gahili kisi deyak danne natha machan![]()