astro file manager daganna.මචන්ලා pc එකෙන් බාන game එකක් 4න් එකට දාගන්නේ කොහොමද.
මම 4න් එකේ memory ekata copy කරහම ඒ file එක 4n eke පෙන්නනේ නෑහෑනේ.![]()
මචන්ලා pc එකෙන් බාන game එකක් 4න් එකට දාගන්නේ කොහොමද.
මම 4න් එකේ memory ekata copy කරහම ඒ file එක 4n eke පෙන්නනේ නෑහෑනේ.![]()
mchn man langa htc one ekak thiyenne. sinhala unicode daganna widihak thiyeyda ?

File eka pennone ai? Game eke apk eka install karalada tiyenne?
mchn man langa htc one ekak thiyenne. sinhala unicode daganna widihak thiyeyda ?
machanla mage sony phone ekak thiyenawa.web eke sinhala pennanne na.eka hadaganne kohomada ban.root rannama oneda?ahema nathuwa hadanna kramayak nedda
මචන් මම pc eken game එක බලා 4n එකට දෑම්මා geme එකේ file එක.
මොකද game එක 4n එක ඇතුලෙන්නෙinstall කරන්න ඔන.
එත් දාපු apk file එක පෙන්නන්නේ නෑනේ.
මචන් මම pc eken game එක බලා 4n එකට දෑම්මා geme එකේ file එක.
මොකද game එක 4n එක ඇතුලෙන්නෙinstall කරන්න ඔන.
එත් දාපු apk file එක පෙන්නන්නේ නෑනේ.
thota mona games da
මුලින්ම ස්තුතියි කිවුවා හැමෝටම..... මොකටද බන්? මේ නූල බලලා උදව් කරපු එලකිරියේ හැමෝටම...
මචන්ලා මම ඉතින් නමෝවිත්තියෙන්ම ඇන්ඩ්රොයිඩ් පෝං එකක් ගත්තා....
මෙන්න මේක තමයි මචන් ෆෝන් එක....
Huawei Ascend G510
![]()
මේකයි මචන් කාරනේ.... මට මේකට සිංහල අකුරු පෙන්නන යුනිකෝඩ් එකක් දාගන්න ඕනේ...
මම දැක්කා එලකිරියේ WIKI ANDROID කියලා ෆොන්ට් එකක් ගැන කියලා තිබුනා..
කොහොමද මේක කරගන්නේ
(සැම්සනග් ගැලැක්සි එකේ විදියට බැහැ...සෙටින්ග්ස් වල පාත් එක ටිකක් වෙනස්..)

1. phone eka root karala nam font eka system/font walata danna one. ( best option )
2. Opera wala address bar eke config: type karala okay karapan. next ena web page eke " use bitmap fonts for complex scripts " kiyana ekata YES select karapan. ( not bad )
3. what unicornx says ^^ above
phone eka root krnne natuwa apps walata permission denna barida?