.:: ANDROID වැඩකාරයෝ Part II ::.

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    appgratis 1day free dunna 2months ago mama free downlod kala.:P:P

    online pay karala na yaluwa hoda pdf reder eikak thiyeda adobe eike page eika load wenne lokuwata kiyawanna depaththata scroll karan nath one karadarai eika screen eike ganata fit wenawa nam hodai pahalata scroll karanna witharak

    Polaris office hodai :-)
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Dialog i35 eka root karagaththa ban dan mekata custom rom gahanna puluwanda kohenda hoyaganna tiyenne :)
    ඩයලොග් එකෙන් ෆෝන් හදන්නේ නෑ නේ බන්. උන් කරන්නේ කොහෙන් හරි චයිනා කම්පැනි එකකින්, ෆෝන් එකෙක් උස්සන් ඇවිත් මෙහෙ උන්ගේ ලේබල් ගහල විකුණන එක.
    උබ මුලින්ම ඕකේ ඔරිජිනල් මොඩල් එක හොයාගෙන මෙන්න මේ සයිට් එකේ ගහල සර්ච් කරල බලපන්. ඕන ෆෝන් ගැන විස්තර තියනවා ඒ සයිට් එකෙ

    ඔය පොඩි ෆෝන් වලට මොන කස්ටම් රොම්ද බන්:dull:
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Machanla,,,

    Android fones wala Software update karanna puluwanda.. kohomada karanne????

    ape malli gawa thiyenawa LG Optimus 3D P920 eke Android 2.2 thiyenne...

    eyata latest android eka danna onelu puluwanda................
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මචන්ලා droid incredible 2(verizon) එකක් මේකේ තියෙන්නේ Baseband version එක 20.27w.30.80.11U_1.09.01.0622
    මට ඕනි මේක Baseband Version: 20.32W.30.0813U_1.09.01.0312 Update කර ගන්න මේක කරන විදිහ පොඩ්ඩක් කියනවද..?
    :confused::confused:
    help pls
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Machan eka link wenne Google.com ekatane (home page) :oo::oo:
    annoyed-facepalm-picard.jpg

    • Like
    Reactions: mil rox

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    අඩ අඩ හෙල්ප් ඉල්ලන එකේ පොඩ්ඩක් ගූගල් කරන්න බැරිද බන් උබලට මුලින්ම
    https://www.google.lk/search?q=HTC+droid+incredible+update+baseband

    ඉදා http://forum.xda-developers.com/showthread.php?p=27463473

    umba kiyaneka aththa math amadema Goole walin thamai karaganne,,,
    eth methana Android case ekak tikak hari waradila aruge phone eka use karaganna bari unoth gas yanawa......... e nisa thamayi me wada karayo tika use karana reliable source ekak hari place ekak ahuwe.............:lol::lol:
    anika anek sites wala Q & A na....
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    අඩ අඩ හෙල්ප් ඉල්ලන එකේ පොඩ්ඩක් ගූගල් කරන්න බැරිද බන් උබලට මුලින්ම
    https://www.google.lk/search?q=HTC+droid+incredible+update+baseband

    ඉදා

    http://forum.xda-developers.com/showthread.php?p=27463473

    http://forum.xda-developers.com/showthread.php?t=1134451

    මචෝ මම මේ post එක දාන්න කලින් හොයල බැලුවා..වැඩි දෙයක් දැන ගන්නයි help එකක් ඉල්ලුවේ...:frown::frown::frown:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    @ චිරි චිරි වැස්ස
    @Dr NAC

    machan android fone ekak root karagnna umbe thread ekak thiyeda ...anika kohomada android 2.2 eka 4.4 walata upgrade karagnne...thread ekak/web site ekak thiyeda wisthara danganna.............

    thanks....

    machan android thread eka digayi machan amarui hoyaganna.. ewage eke godak technical prasna ahala thiyena nisa amarui machan surf karanna..........

    thanks
     
    මහත්තයෝ මේකයි සීන් එක, අපි හැමෝටම තියෙන්නෙ එක එක ජාතියේ පෝං.
    මං ලගයි ඩොකා ලගයි තියෙන්නෙ සෝනි. අර unitex ද මොකද එලා ලග තියෙන්නෙ සැම්සුං
    ෆෝන් වර්ගෙන් වර්ගෙට OTA අප්ඩේට් වෙනස් වෙනවා. 2.2 ඉදන් 5.2 උනත් කරන්න බෑ. මොකද එක් එක මැනුෆැක්චර්ලා තමන්ට ලේසි විදිටහ update දෙන්නේ.
    ඉතින් හොදම දේ තමයි පෝං වර්ගෙ තියන එකෙක්ගෙන් අහන එක.
    ඒත්, ඕවරෝල් එලකිරි එක ගත්තොත්, LG පෝං තියන අය අඩුයි. තියන අයත් සමහරවිට පංඩිත වැඩ කරන්න ගූ බයයි.
    ඔන්න ඕකයි තත්වේ. අන්න ඒකයි මම කිව්වේ ගූගල් කරන්න කියල මුලින්. සෝනි හරි සැම්සුං නම් මේ ත්‍ර්ඩ් එකෙන් ඇහුවොත් උත්තරයක් දෙන්න ය ඕන තරම්.

    root කරණ එක ගැන කිව්වොත්.. ඒකටත් බලපාන්නේ ඉස්සෙල්ල කිව්ව දේමයි. එක් එක වර්ගෙට එක එක ක්‍රම. නම ඇන්ඩ්‍රොයිඩ් උනාට ඇන්ඩ්‍රොයිට් කියනේ ඕපන් ඕස් . තමන්ට ඕනෙ හැටියට මොඩි පයි කරල තමයි එක එක මැනුෆැක්චර්ස් ලා එක එක ෆෝන් එලියට දාහන්නේ.
    සමහර වෙලාට එකම ෆෝන් වර්ගෙ root කරන්න ක්‍රම දෙකක් ඕන වෙනවා. ඒ ක්‍රම තීරණය වෙන්නේ service provider අනුව. for Ex - AT&T, Verizon. ඔන්න ඕකයි තත්වෙ.

    ඒත් රූට් කලහම කරන්න පුලුවන් දේවල් ගොඩක් වෙලාට එකයි.

    සොනි ගැන ගත්තොත්, දැනට තියන ලේසිම root කරන ක්‍රමේ තමයි
    http://forum.xda-developers.com/showthread.php?t=2332407
    ඔන්න ඕක. ඒත් ඔය ක්‍රමේ Samsung LG or any other එව්ව මෙව්වට වැඩ කරන්නේ නෑ.

    නමක් තියන කොම්පැනි වල ෆෝන් වලට xda එකෙ වෙනව sub forum තියනවා. ඒකෙන් ඇහුවහම හොද උත්තර ගන්න පුලුවන්

    ඒවගේම මහත්තයා කිව්වා බයයි ෆෝන් එකට කෙල වෙයි කියල.
    හැම ආයෝජනයකම රිස්ක් එකක් අවධානමක් තියනවා මහත්තයෝ.. තේරුනාද. අවධානමක් නැතුව ප්‍රතිලාභ ගැන හිතන්න එපා. ප්‍රතිලාභ කියන්නේ අවධානම් කාසියේ අනිත් පැත්ත.
    උබ හරි ඒ පෝං එක අයිති එක හරි බයයි නම් .. අප්ටේට් කරන්න,
    එහෙනම් අවධානමක් අරගන්නේ නැතුව තියන 2.2ම යූස් කරන්න.ඒක තමයි කරන්න පුලුවන් හොදම දේ. ඒත් 2.2 කියන්නේ very old දෙයක් කියල මතක තියා ගන්න. ලෝකේ ගොඩක් ඉස්සරහින් ඉන්නේ ඔබට වඩා මහත්තයෝ.

    for Ex - උබේ අම්මයි තාත්තයි උබව ලැබෙන්න කියල sex කරනකොටත් තිබ්බ අවධානමක්. කොහොම ගොන්ටෙක් ලැබැයිද කියල. එහෙම තමයි ආයෝජනයක් කොරනකොට :eek::eek::eek::eek::eek::eek:

    බොහොම ස්තුතියි මහන්සි උනාට .... ඇත්ත risk එක වැඩිනම් ප්‍රතිලාබෙත් වැඩි .... මම කීයටවත් බය නැහැ ... ප්‍රශ්නේ කියන්නේ ෆෝන් එක මගේ නෙමෙයි android මට ඒලියන් .........
    මම මන් ගැන මෙතන කියලා කාලය නාස්ති කරන්න කැමති නෑ ......
    මම හිතන්නේ මට කිසිම උවමනාවක් නෑ ..දන්නැති දේ කරන්න ගිහින් අනාත වෙන්න මොකද මේකේ වැඩ දන්නෙකා පවා අවදානම් කියලා කියනකොට .............
    forum වලට ගියා මහත්තයෝ ඔක්කොම කියවලා ආවේ මෙතනට හරි උත්තරයක් නොලැබුන නිසා ////

    අපේ අම්මයි තාත්තයි ගත්තු අවදානයට මම ඒ දෙන්නට විතරක් නෙමෙයි ලංකාවේ අංක 10යට ගනින්න පුළුවන් ආයතනවලටත් එක්ක ප්‍රතිලාබ ලබා දීල තියෙන්නේ .......( මා කරපු ආයෝජන වලට LG ෆොන් කඩයක් දාන්න පුළුවන් ඇයි මම මේවා කියන්නේ ....... ඔයාගේ අවදානම් advice එක නිසා )
    මම දන්නේ නෑ ඔය පැත්තේ එවන් ආයෝජන සිදුවෙලා ඇතිද කියලා ....

    මතක තියාගන්න වැරැද්ද ආයෝජනය කරන පුද්ගලයා හෝ ආයෝජනය නෙමෙයි ... ඒක පවත්වාගෙන යන්නා ...... ආයෝජකය කරන්නේ ඉලක්ක කරා තල්ලු කිරීම නමුත් නායක හෙවත් පවත්වාගෙන යන්නා කරන්නේ ඉස්සරහ ඉදං අදින එක .....දෙකම එක වගේ තිබුනට බොහෝ වෙනස්කම් තියේ ................
    යමක් දන්නවා කියන පණ්ඩිතයෙක් බිහිකරන දෙමාපියන්ට වැඩිය හොඳ දරුවෙක්ම පතා එකතුවෙන දෙමාපියන්ට මෙවන් දරුවන් ලැබීම ගොඩක් පිං
    (Businesses admin,Marketing strategies,Strategic management oya monawari gataluwak thiyenwanam ahanna ..B2B help karanna puluwan widiyataand another thing if you have little knowledge about for a particular subject you cant become genius and i don't thing that your parents did sex with intention of Android also learning android is not much difficult as you to become my profession in real life )

    “With too much pride a man cannot learn a thing. In and of itself, learning teaches you how foolish you are.”
     
    “With too much pride a man cannot learn a thing. In and of itself, learning teaches you how foolish you are.”​

    බුහාහාහාහාහාහාහාහාහා.. රිදිලා හොදටම.
    මම අඩන්නද හිනා වෙන්නද ඕනේ :rofl::rofl:

    අනේ මට නම් මහත්තයෝ සල්ලිත් නෑ. කඩ්ඩත් බෑ. 5ත් අසමත්:eek::eek::rofl:
     
    Last edited:

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ඩයලොග් එකෙන් ෆෝන් හදන්නේ නෑ නේ බන්. උන් කරන්නේ කොහෙන් හරි චයිනා කම්පැනි එකකින්, ෆෝන් එකෙක් උස්සන් ඇවිත් මෙහෙ උන්ගේ ලේබල් ගහල විකුණන එක.
    උබ මුලින්ම ඕකේ ඔරිජිනල් මොඩල් එක හොයාගෙන මෙන්න මේ සයිට් එකේ ගහල සර්ච් කරල බලපන්. ඕන ෆෝන් ගැන විස්තර තියනවා ඒ සයිට් එකෙ

    ඔය පොඩි ෆෝන් වලට මොන කස්ටම් රොම්ද බන්:dull:

    මම දන්නවා බන් ඩයලොග් ල ෆෝන් හදන්නේ නෑ කියලා මේක හදන්නේ innos. උබ මේ ලොකු දෙයක් ගුගල් එකට යන ලින්ක් එක දුන්නේ මට එක මතක නැති වෙලා තිබුනේ ;) සුද්දෙක්ගෙන් අහන්න කලින් අපේ මේ එළකිරි එකේ ලංකාවේ එකෙක් මේක කරන්න දන්නවද කියල බලන්න බන් මෙතන දැම්මේ ලොකු වුනත් පොඩි වුනත් ෆෝන් එකක්නේ බන් ඉතින් රූට් කරගත්ත නිසා ආසාවට වෙන මගුලක් ඕකට දාල බලන්න හැදුවේ කෙලවුනත් අවුලක් නෑනේ. ගොඩක් ස්තුති යාළුවා උබේ ලොකු උදව්වට