.:: ANDROID වැඩකාරයෝ Part II ::.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Android 4.0.1 phone එකක Schedule Power On and Off සෙට් කරන්න පුළුවන්ද? සරලවම කියනවා නම් රෑට අපි සෙට් කරන වෙලාවට phone එක off වෙලා උදේට අපි සෙට් කරන වෙලාවට ON වෙන්න හදන්න පුළුවන්ද???
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Android 4.0.1 phone එකක Schedule Power On and Off සෙට් කරන්න පුළුවන්ද? සරලවම කියනවා නම් රෑට අපි සෙට් කරන වෙලාවට phone එක off වෙලා උදේට අපි සෙට් කරන වෙලාවට ON වෙන්න හදන්න පුළුවන්ද???

    athi tharam apps thiyenawa ban Play store eke owa karana. habai mama hithanne root access oni.
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    athi tharam apps thiyenawa ban Play store eke owa karana. habai mama hithanne root access oni.

    Phone එකේ setting එකක් විදියට නැද්ද? App එකකින් power ON කරන එක කරන්න පුළුවන්ද?
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උදව්වක් ඕනේ :nerd:
    මගේ ෆෝන් 1එ බැට්රි කේස් 1 තාම හරි ගිහින් නෑ :oo:
    S/W ගහල දුන්න හරි යයි කියලා, ඒත් හරි ගිහින් නෑ :oo:
    දැන් කෝල් කලාම කිව්වා අරන් එන්න කියල ෆෝන් 1 රීප්ලේස් කරලා දෙන්නම් කියලා:dull:

    මට දැන ගන්න ඕනේ SONY ෆෝන් 1ක් ගන්නකොට චෙක් කරන්න ඕනේ ඒවා:confused:
    දන්න කෙනෙක් කියන්නකෝ :love:

    *#*#7378423#*#* මේ කෝඩ් 1 ගහලා චෙක් කරන ටික දන්නවා දැන්. වෙන මොනවද චෙක් කරන්න ඕනේ :confused:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    උදව්වක් ඕනේ :nerd:
    මගේ ෆෝන් 1එ බැට්රි කේස් 1 තාම හරි ගිහින් නෑ :oo:
    S/W ගහල දුන්න හරි යයි කියලා, ඒත් හරි ගිහින් නෑ :oo:
    දැන් කෝල් කලාම කිව්වා අරන් එන්න කියල ෆෝන් 1 රීප්ලේස් කරලා දෙන්නම් කියලා:dull:

    මට දැන ගන්න ඕනේ SONY ෆෝන් 1ක් ගන්නකොට චෙක් කරන්න ඕනේ ඒවා:confused:
    දන්න කෙනෙක් කියන්නකෝ :love:

    *#*#7378423#*#* මේ කෝඩ් 1 ගහලා චෙක් කරන ටික දන්නවා දැන්. වෙන මොනවද චෙක් කරන්න ඕනේ :confused:

    උබට කැමති මගුලක් චෙක් කර ගනින් Service Test කියන එකට ගිහින්.

    උබට පස්සේ කාලේක custom Rom දන්න ඕනේ නම්, Service Info >> Configuration >> Rooting Status එකේ Bootloader unlock allowed කියන YES ද බලපන් මතක ඇතුව
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උබට කැමති මගුලක් චෙක් කර ගනින් Service Test කියන එකට ගිහින්.

    උබට පස්සේ කාලේක custom Rom දන්න ඕනේ නම්, Service Info >> Configuration >> Rooting Status එකේ Bootloader unlock allowed කියන YES ද බලපන් මතක ඇතුව

    එල එල :D:D
    custom rom කිව්වේ :nerd::confused:?
    දැන් 1එනං ඒක Yes තියෙන්නේ :dull:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    එල එල :D:D
    custom rom කිව්වේ :nerd::confused:?
    දැන් 1එනං ඒක Yes තියෙන්නේ :dull:

    Custom rom kianne ban Original OS (STOCK ROM) eka (Phone eka ganiddi ena os eka) modify karala interface wenas karala aluth wada kali add karala ena ewa.
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Pouch එකේ තියෙන magnet එක Android phone එකට බලපෑමක් වෙන්න පුළුවන්ද?