Phone 1ta awlak wenne natnam seen 1k na ohoma pennuwata
Phone 1ta shepda oka?
කිසිම අවුලක් වෙන්නෙ නෑ. ඕක වෙන phone brand වල එන්නෙත් නැත්ද කොහෙද. උබේ normal usage එකට අවුලක් නෑනෙ?
Phone 1ta awlak wenne natnam seen 1k na ohoma pennuwata
Phone 1ta shepda oka?
කිසිම අවුලක් වෙන්නෙ නෑ. ඕක වෙන phone brand වල එන්නෙත් නැත්ද කොහෙද. උබේ normal usage එකට අවුලක් නෑනෙ?



චිරි චිරි වැස්ස;14118208 said:Real APK Leecher - Download apk from your PC
Real APK Leecher allows you to download android APK files from Android Market to your PC.
Features:
- Download APK from market to your PC
- Download apk icon)
- Download multiple files at once
- Supports to search in:
- Vendor name
- Package name. Ex: com.android.helloworld
- Custom![]()
Instruction:
- *#*#8255#*#* code එකෙන් Device ID එක ගන්න.
![]()
මේකට Gmail/Pw/Device ID දීල save කරන්න
![]()
දැන් බාගන්න
![]()
Real APK Leecher
![]()

ඊයේ ඉඳලා මගේ ෆෝන් 1එ Power Management වලට ගියාම Full Charge තිබ්බත් Estimated Stand By Time 1 පෙන්නේ ගොඩක් අඩුවෙන්නේ![]()
හැබැයි මේකේ 1 Hour අඩු වෙන්නේ ඇත්තටම පැය 5ක් 10ක් ගියාට පස්සේ
ඊයේ ඉඳන් තමා සීන් 1 ආවේමොකක්ද දන්නේ නෑ සීන් 1නේ
???
Screen Shot 1ක් මෙන්න
![]()
දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් 1ක් දෙන්නෝ.....


nee ban Xperia S eke home and back buttons obanna harima amarui,podi dot ekak da koheda tiyenne.. mama beluwa xperia SP eka, eke ehema ne wage


S4 eke device id eka ganne kohomada ban??![]()

Podi Help ekak ouney plz.........
Ma gaava Sony Xperia P ekak thiyenawa
![]()
eka samahara velavata stuck venawa.
vediyen'ma stuck venney call's enakota. mama mekata monawadha karanda oney?
Plz help ekak dhenda plz...

OS eka slow wela atte. Puluwannan background eke run wena loku apps tika ain karapan Settings>Apps>Running Apps walata gihn.
Hariyanne nattan factory reset ekak denna....![]()

Podi Help ekak ouney plz.........
Ma gaava Sony Xperia P ekak thiyenawa
eka samahara velavata stuck venawa.
vediyen'ma stuck venney call's enakota. mama mekata monawadha karanda oney?
Plz help ekak dhenda plz...
is sinhala available in HUAWEI android phones like in samsung phones?
andoid walata hodama (mage phone eka xperia P) battery saving app eka and tune up app eka mokakda?

