.:: ANDROID වැඩකාරයෝ Part II ::.

ts199119s

Member
Oct 1, 2012
465
17
0
මචන් දන්න එකෙක් කියපන් මට සින්හල fonts දාන විදිය..
Galaxy S3, 4.4.2
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    machanla SAMSUNG Galaxy note 3 SCL22 kiyala japan au mobile
    company eke phone ekak thiyanwa. eka unlock karanna puluwan widihak danna kenek innawada ?
    help ekak dipalla macchanla

    ehema nathnam eke firmware eka stock firmware ekata downgrade karanna widihak dannawada ?

    help me machanla

    Model number - SCL22
    Andriod version - 4.3
    Baseband version - SCL22KDUBML1
    Kernal version - 3.4.0-2074214
    se.infra@R0301-05 #1
    Build Number : JSS15J.SCL22KDUBML1


    Model number - SCL22
    Andriod version - 4.3
    Baseband version - SCL22KDUBML1
    Kernal version - 3.4.0-2074214
    se.infra@R0301-05 #1
    Build Number : JSS15J.SCL22KDUBML1

    me Galaxy note 3 phone ekata kit kat daganna one ban. update file eka down karaganna widihak dannawa nam help ekak dennako
     

    lamithr

    Active member
  • Nov 9, 2012
    348
    193
    43
    1. bootloader unlock kara ganin
    http://unlockbootloader.sonymobile.com/

    2. hoda rom ekak choose kara ganin. XDA thread balala hoda comment thiyana.
    2.1 rom eke Gapps ( google apps) nathnam http://goo.im/gapps hari version eka balala download kara ganin


    3. Rom eka enne zip file ekak widihata,
    3.1 ROM ZIP eka SD card ekata copy kara ganin, Gapps one nam copy kara ganin
    3.2 computer eke zip file eka extract karapan. eke athule athi boot.img kiyala file ekak.. eka desktop ekata wage hodata pena thanakata copy kara ganin.

    4. flashtool eka download karala install kara ganin... https://unrestrict.li/flashtool

    5. phone eka usb connect karapan, connect karanakota vol + button eka press karagena connect karapan. notification LED eka blue color wei

    6.flashtool eka run karalapan. eke අකුනු ගහන icon eka uda click karala, fastbood mode ekata palayan

    7. by DoomLoard eke athi, flash kernel kiyala ekak.. eka click karala, desktop ekata copy kara gaththa boot.img eka select karapan.
    2sec yanne na Kernel eka flash karanna . .. log eka balapan. eke athi kernel flash finished kiyala. error nathuwa. dan phone eka galawapan

    8.phone eka on karapan. on karanakotama vol - button eka click karapan hama thissema. dan ubata CWM ekata yai.

    9. CWM eke,
    wipe cache
    wide data/ factory reset
    advance >> wipe dalvik cache
    mount & strange >> format system

    10. install zip from SD card, kiyana ekata gihin mulin kopy kara gaththa rom eka thiyana zip eka select karapan. install unata passe

    11. GApps intall karanna one nam, eketh 10 kala wage zip eka select karala install karapan .

    12. dan advance >> fix permissions

    13. dan reboot karapan.



    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය.
    ඉහත දක්වා ඇත්තේ සාමාන්‍ය්යෙන් සෝනි ෆෝන් එකකට Custom Rom එකක් ඉන්ස්ටෝල් කරන ආකාරය අතුලත් මූලික කොටස් පමණි. ඒ ඒ custom rom එකට අදාල වෙනත් පියවරයන් අදාල xda thread එකෙන් බලා ගැනීම කල යුතුය.
    සියලුම වගකීම් ඔබ සතුවේ. අවධානමක් ලෙස ඔබා හැගේ නම් කිරීම නොකිරීම ඔබ සතු කාර්යයකි
    ෆෝන් එකට කෙල කරගෙන මගේ මව සිහිකිරීම සිදු නොකල යුතුය.
    වැරදුනු පසු ත්‍ර්ඩ් දමා ඇඩීම සුදුසු නොවේ. http://www.sonymobile.com/gb/tools/update-service/ මෙම tool එක භාවිත කිරීම මගින් බොහොමයක් soft brick ගොඩ දාගත හැක.
    මා කිසිදු වගකීමක් නොදරයි.
    100% charge කරගෙන ඔපරේශන් එක පටන් ගැනීම කල යුතුය


    machan mata kiyala diyan pahadiliwa root karaganna widiya , man thama mewata aluth ban :)
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Mata Screen Recording app ekak onewela thiyenawa. Hebei Root karanne nethuwa use karanna puluwan wenna one.. Please Help..
     

    lamithr

    Active member
  • Nov 9, 2012
    348
    193
    43
    rootics2011xperia.jpg




    ...::: Downloads :::...


    GB Firmwares

    Xperia Mini (ST15i) 4.0.2.A.0.42

    Xperia Mini Pro (SK17i) 4.0.2.A.0.42

    Xperia Active (ST17i) 4.0.2.A.0.42

    Xperia Live with Walkman (WT19i) 4.0.2.A.0.58

    Xperia Ray (ST18i) 4.0.2.A.0.58

    Xperia Arc (LT15i) 4.0.2.A.0.42

    Xperia Arc S (LT18i) 4.0.2.A.0.42

    Xperia Neo (MT15i) 4.0.2.A.0.42

    Xperia Neo V (MT11i) 4.0.2.A.0.42



    ICS Firmwares

    Xperia Mini Pro (SK17i) 4.1.B.0.431

    Xperia Live with Walkman (WT19i) 4.1.B.0.431

    Xperia Mini (ST15i) 4.1.B.0.431

    Xperia Active (ST17i) 4.1.B.0.431

    Xperia Ray (ST18i) 4.1.B.0.431

    Xperia Arc S (LT18i)4.1.A.0.562
    Xperia Arc S (LT18i) 4.1.B.0.431

    Xperia Neo (MT15i) 4.1.B.0.431
    Xperia Neo (MT15i) 4.1.B.0.587

    Xperia Neo V (MT11i) 4.1.B.0.431

    Xperia Arc (LT15i) 4.1.B.0.431



    DooMLoRD_v4_ROOT-zergRush-busybox-su


    Xperia-ROOT.rev3



    :):):):):):):):):)

    machan mata xperia sola ekata Match wena GB & ICS Links Denawda?
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    zigo phones gana danna kawuru hari innawada machan. mage zigo eon5i ekak tiyenawa. zigo ekey eunta 3 times dunna. e yakku hariyata hadala dunne naha.

    os eka crash wela phone eka off wenawa. eeta passe on wenne naha. dan factory reset karana option ekata yannath baha.

    mata poddak mey gana kiyala deepan machan. phone eka wisi karanna kalin tawa eka parak try karala balanna one :D
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    zigo phones gana danna kawuru hari innawada machan. mage zigo eon5i ekak tiyenawa. zigo ekey eunta 3 times dunna. e yakku hariyata hadala dunne naha.

    os eka crash wela phone eka off wenawa. eeta passe on wenne naha. dan factory reset karana option ekata yannath baha.

    mata poddak mey gana kiyala deepan machan. phone eka wisi karanna kalin tawa eka parak try karala balanna one :D

    සිගෝ හෙන චොර සීන් ලු බං . තරහකරයෙක්ට වත් අරන් දෙන්නෙ එපා :oo:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Elaz Thankz Ban , Root Kara gaththa , ela, dan cudtom rom ekak daganna ona

    Machan Custom Rom ekak dagena , apahu basic rom ekakata change wenna barida passe?

    රුට් කරන්නම ඕනේ නෑ කස්ටම් රොම් එකක් දාගන්න.
    උබට ආපහු stock rom එකට ඕන වෙලාවක යන්න පුලුවන්...
    1. stock rom එක flash කරල flash ටූල් එකෙන්
    2. http://www.sonymobile.com/gb/tools/update-service/



    කස්ටම් රොම් මෙතන තියන ත්‍ර්ඩ් වලින් එකක් තෝර ගන්න.http://forum.xda-developers.com/xperia-u/sola-development
    මං ලග තියෙන්නෙ සෝලා එකක් නෙමෙයි.. ඒක හින්දා එක එක රොම් වල දිග පළල, කැත ලස්ස්සන මම දන්නේ නෑ. තමන්ට හරියන රොම්ම් එක තෝරගන්න.
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    වැඩකාරයො ටික මට සිංදු suggest කරන app එකක් කියන්නකො

    ඒකෙන් වෙන්න ඕනෙ අපේ Library එකේ තියෙන සිංදු ටික analyze කරල අපි ගාව නැති අපිට හොඳයි කියල හිතෙන සිංදු ටිකක් suggest කරන්න පුළුවං app එකක්


    අනික් එක දැනට top charts වල තියෙන සිංදු පෙන්නන සහ එතනින්ම ක්ෂණිකයෙන් play කරල අහන්න පුළුවං ජාතියෙ ඇපක්
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    වැඩකාරයො ටික මට සිංදු suggest කරන app එකක් කියන්නකො

    ඒකෙන් වෙන්න ඕනෙ අපේ Library එකේ තියෙන සිංදු ටික analyze කරල අපි ගාව නැති අපිට හොඳයි කියල හිතෙන සිංදු ටිකක් suggest කරන්න පුළුවං app එකක්


    අනික් එක දැනට top charts වල තියෙන සිංදු පෙන්නන සහ එතනින්ම ක්ෂණිකයෙන් play කරල අහන්න පුළුවං ජාතියෙ ඇපක්

    තාම එහෙම එකක් හදලා නෑ :(
     
    Jan 31, 2014
    8
    1
    0
    New York
    .. at some time to a certain duration the Android was the love leader to the mobile OS business but now the time the statistics have changed and other OSs are also gaining the momentum as well
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    .. at some time to a certain duration the Android was the love leader to the mobile OS business but now the time the statistics have changed and other OSs are also gaining the momentum as well

    So do you want us to bang drums in the park and throw our mobiles away? :frown: