
මචං video convert apps මොනවද තියෙන්නෙ
Movie එකක් සින්හල සබ් දාලා convert කරගන්න ඕනේ
නැත්නම් tv එකේ බලන්න පුලුවන් විදිහට සබ්ටයිල් (srt) file එකක් convert කරන්න පුලුවන්ද phone එකෙන්![]()

Phone eken ma balapan
MX player eken subtitle eka add karagena
nikna try ekak deepan itin folder ekata srt file ekai,movie ekai daala, same name karala tv eke play wei da kiyala
මේ දවස් වල ගෙවල් වල ඉන්න දරුවන් වෙනුවෙන් පොඩි ඇප් එකක් හැදුවා දැනුම වැඩි දියුණු කරගන්න.මේ තියෙන තත්වෙත් එකක් මට ප්ලේස්ටෝර් එකවුන්ට් එකක් හදාගන්න..අතේ සල්ලි නැහැ.. පුළුවන් නම් මේ කොරෝනා ඉවරවෙලා මං එකවුන්ට් එකක් හදාගෙන ඇප් එක ප්ලේස්ටෝර් දානකම් ඔයාගෙ එකවුන්ට් එකෙන් මේක ප්ලේස්ටෝර් දාලා දෙන්න පුළුවන් ද? අවස්ථාවේ හැටියට ලොකු උදව්වක්
මේ තියෙන්නේ විස්තරය...
මෙය 10/11 වසර දරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා නිර්මාණය කර ඇති Android App එකක් වන අතර තවස පර්යේෂණ මට්ටමේ පවතී.
ඔබට හෝ ඔබේ දරුවාට මෙමගින් සතුට විනෝදය සමගින් තම දැනුම වර්ධනය කරගැනීම සදහා අවස්ථාව උදාවන අතර Ledarboard එකක් පැවතීම නිසා ඔබ ගේ ස්ථානය ඔබට දැකගැනීමේ හැකියාව ද මෙමගින් උදා වේ.
https://usersdrive.com/m02dend04k13.html (9.3 MB)
ඉහත ලිපිනයෙන් ඔබට මෙම ඇප් එක බාගත කර ගත හැකි අතර ඉන්ස්ටෝල් කිරීමේ දී ගැටළු පවතී නම් පහත වීඩියෝව නැරඹීමෙන් එය නිරාකරණය කරගත හැකිවනු ඇත.
https://www.youtube.com/watch?v=qaPilOsDgZE
මචං video convert apps මොනවද තියෙන්නෙ
Movie එකක් සින්හල සබ් දාලා convert කරගන්න ඕනේ
නැත්නම් tv එකේ බලන්න පුලුවන් විදිහට සබ්ටයිල් (srt) file එකක් convert කරන්න පුලුවන්ද phone එකෙන්![]()
Huawei phone wala "OK Google" weda kranne nedda mchanla
දැන් නැතුව ඇති. උන් එක්ක කේස් නෙ ගූගල්.....!!kawruwat danne nedda
Here's what to do when you have link as
http://dl.gameloft.com/partners/androidmarket/d.cdn.php
which is global link for every phone,gameloft upgraded their system
Your phone need to be rooted
0.Find an gameloft game apk![]()
![]()
1.Open root explorer and go to system folder
2.Find build.prop file
![]()
3.Open it
4.Find these lines
ro.product.model & ro.product.device
![]()
![]()
5.write them down on notepad and save it.
6.Open the apk with GLZip & get GAME ID
![]()
7.Go to game's page in google play and find the latest version number.For this tut I used six guns game
![]()
write that down,now you got all the info you need![]()
8.Now open a new notepad and copy paste this to it
9.Now fill the info you wrote down to these bolded places![]()
example link for Six guns latest version for Xperia Neo V
Code:http://dl.gameloft.com/partners/androidmarket/d.cdn.php?model=MT11i&device=MT11i&product=1226&version=1.0.3
10.Now copy paste that link you edited to IDM and download it
![]()
(here's me downloading six guns amz)
it will download an .amz file
11.After download finish extract it with GLZip
![]()
![]()
12.Now install that apk,and switch ON DATA on phone.Start the game and it will ask for a data download.Let it download 1-2 mb and cancel it
13.Now connect phone to pc in mass storage mode and find the data folder,for this six guns game folder is this
![]()
14.Go to that folder till you find bunch of download files that matches the extracted data by you.
![]()
15.Delete all
go to the extracted amz files folder\sd files (in this case its \SixGuns_Samsung_I9000_ATC_Market\sdfiles\ )
copy everything and paste in the folder you found in memory card (in this game its card\Android\data\com.gameloft.android.ANMP.GloftSXHM\files )
16.Disconnect phone from pc,and play the game
![]()
(six guns running on my Neo V)
17.Enjoy
Tutorial created for Sony Ericsson Android වැඩකාරයෝ & Android වැඩකාරයෝ threads in Elakiri.com by Thilinacba.Do not copy/paste or use this anywhere else![]()
?????Dialog viuhub mini flash karala apita one apps daganna hadaganna barida
Root eka auto ain wenawa OS eka ODIN eken resore karama.machanla root karapu android phone ekakata ayeth phone ekata ena original rom eka gahanne kohomada?
samsung health , samsung pass weda karanneth ne rooted nisa