ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Muzain

Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven

    කාගාව හරි මෙ සොෆ්ට්වයාර් එක තියෙනවනම් මට දෙන්න කො මෙක ඇන්ඩ්‍රොයිඩ් ෆ්‍රොයො (Froyo) එකත් එක්ක ප්‍රි ඉන්ස්ටොල්ඩ්(Pre-installed) ආවෙ ජින්ජබ්‍රෙඩ් අප්ඩෙට් කලා දැන් මෙ සොෆ්ට්වයාර් එක නෑ

    does any one have it?..if yes please give me or else let me no a place to get it
    its not available in Android market

    http://www.mediafire.com/i/?620v5qe45058x4m
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    Market eken neweida gatte ? :confused: market eken gatta nam refund ekak illapan ubata ena error eka dala.Ekaparak mage wadiyen 1$ charge karala full refund ekak dunna mata market eken :P mama app ekat backup karagatta :rofl:

    Market eken arenna wena site walin salli gewala ganna epa :rolleyes: also there are tons of cracked versions in the net,why buy :P EA won't be bankrupt :rolleyes:

    thanks for the reply machan.seen eka tiyenne mata dana ganna one meka mage phone ekata wada da kiyala?
     
    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    machanla mata loku help 1k one.HTC Hero 4n 1ka 15000kata paduda?danna aya ikmanata kiyanna.
    eke thiyena aul monawada kiyalath kiyanna.
     
    Elakiri lokka :D
    You must spread some Reputation around before giving it to චිරි චිරි වැස්ස again :(

    0002041D.gif
     
    මන් හිතන්නේ තියන ෆෝන් වලින් root කරනන් ලේසිම එක තමයි S2 එක :yes:. නවෝදයා ඇස් පියාගෙන උනත් කරයි ඕක (ඌ S2 එකක් අතේ තියන් ඉපදිලා තියෙන්නේ කියලයි ආරංචිය :D). මචං අද නවෝද් මේක දැකට උඹට help කරයි. නැත්නම් මම හරි චිරි චිරි හරි support එකක් දෙන්නම්. කෝකටත් උඹේ ෆෝන් එකේ *#1234# එන එකේ Screenshot එකක් හරි, තියන එක type කරල හරි දාපන්කො. මොනවා කරන්නත් ඔය information එක වැදගත්.

    ඌ S2 එකක් අතේ තියන් ඉපදිලා තියෙන්නේ කියලයි ආරංචිය
    ඒ කතාවනම් ඇත්ත,, :lol: :lol: :lol: Samsung එකේ උන්වත් දන්නෙ නෑ නවෝදය s 2 ගැන දන්න ඒව :rofl: :rofl: :rofl:

    laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මන් හිතන්නේ තියන ෆෝන් වලින් root කරනන් ලේසිම එක තමයි S2 එක :yes:. නවෝදයා ඇස් පියාගෙන උනත් කරයි ඕක (ඌ S2 එකක් අතේ තියන් ඉපදිලා තියෙන්නේ කියලයි ආරංචිය :D). මචං අද නවෝද් මේක දැකට උඹට help කරයි. නැත්නම් මම හරි චිරි චිරි හරි support එකක් දෙන්නම්. කෝකටත් උඹේ ෆෝන් එකේ *#1234# එන එකේ Screenshot එකක් හරි, තියන එක type කරල හරි දාපන්කො. මොනවා කරන්නත් ඔය information එක වැදගත්.

    මේකට විසදුමක් හම්බ උනාද ලොක්කා? නැත්නම් අරු කියපු විදියට screen shot එකක් හරි ෆොනේ එකේ settings->aboutphone ගිහිල්ල screen shot එකක් දාපන් Screen shot එකත් ගන්න තාම දන්නේ නැත්නම් ඔකේ Power+Home ඔබපන් මචන් :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12397410 said:
    ඒ කතාවනම් ඇත්ත,, :lol: :lol: :lol: Samsung එකේ උන්වත් දන්නෙ නෑ නවෝදය s 2 ගැන දන්න ඒව :rofl: :rofl: :rofl:

    laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif

    කතා කරන්න එපා මම මාලාවට අයේ Galaxy එකකට අත ගහන්නේ නෑ ;)
     
    ඔය තියෙන්නෙ කොල්ලගෙ වැඩ.
    අනිත් ගේම් ටිකත් ශේපට් එකේ දාපන් පුතේ....
    හදිස්සියක් නෑ, එලම තමා......

    සේරම එක පාර දෙන්නෙම නෑ,, :no: :no: :no: මොකද එතකොට උඔල ඒ Games සේරම එක පාර අරගෙන ගහල ඉවර කරල ආය මාව අනුභව කරන්න හදනවනෙ,, :sorry: :sorry: :sorry: :sorry: ඒ හින්ද අද ඉදන් thread එකේ GameLoft Games එකක් හරි දෙකක් හරි දවස ගානෙ දෙනව :) :) :)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    කතා කරන්න එපා මම මාලාවට අයේ Galaxy එකකට අත ගහන්නේ නෑ ;)

    හාකො ... දැං උඔ Nexus එක ගත්ත විතරයි Galaxy එපාම උනාද :P . යකෝ මෙච්චර කල් පාවිච්චි කලේ galaxy නේද :rolleyes:. දැං උඔට ඒකට support මදි :D. එව්වා නම් බෑ ලොක්කා:angry:, S2 ගැන දන්න ඒවා අනිත් අයට කියල දීලම තමා මාරු වෙන්න ඕනේ :P. නේද චිරි ..// මචෝ? :yes:

    තව දෙයක් galaxy අතාරිනවා කියන්න එපා.. මොකද උඔ ගත්ත එකත් Google Galaxy Nexus :rofl::rofl:
     
    ඔව් ඔව් ඔව්,,,, :yes: :yes: :yes: එහෙම ලේසියෙන් බේරිල යන්න බෑ,, :angry: :angry: :angry: උබ මෙතන Galaxy ට්යුෂන් එකක් දාන්න ඕන
    ;) ;) ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හාකො ... දැං උඔ Nexus එක ගත්ත විතරයි Galaxy එපාම උනාද :P . යකෝ මෙච්චර කල් පාවිච්චි කලේ galaxy නේද :rolleyes:. දැං උඔට ඒකට support මදි :D. එව්වා නම් බෑ ලොක්කා:angry:, S2 ගැන දන්න ඒවා අනිත් අයට කියල දීලම තමා මාරු වෙන්න ඕනේ :P. නේද චිරි ..// මචෝ? :yes:

    තව දෙයක් galaxy අතාරිනවා කියන්න එපා.. මොකද උඔ ගත්ත එකත් Google Galaxy Nexus :rofl::rofl:

    කියල දෙන එක උපරිමෙන් දෙනවා. මොකද Galaxy එක තමා මම දැකල තියෙන විදියට රූට්‌ කරන්න ලේසිම phone එක එත් මචන් Samsung කාරයෝ කරන වැඩ හින්ද එපා උනා බන් මම විතරක් නෙමේ ගොඩක් XDA එකේ SGS2 තියාගෙන හිටපු උන් Nexus වලට මාරු උනා. කඩෙන් ගන්නකොට තියෙන Firmware use කරන්න ඕන නම් මචන් මට ඔය ගානට iPhone එකක් ගන්න තිබ්බ ඇස්දෙක වහගෙන එත් වැඩක් නෑ මට ඕනා ගොඩක් ගානක් දීල ගත්ත ෆෝන් එක මට ඕන විදියට use කරන්න නැතුව ෆෝන් එක හදපු එකාට ඕන විදියට නෙමේ එකයි මම කිව්වේ Google තමා ඒකට හොදටම ගැලපෙන්නේ කියල. :yes:
    කොටින්ම කියනව නම් මම CM9 දැම්මේ Galaxy Nexus ඒකට කන්තෝරුවේ ඉන්න කොටමයි ගෙදර යන්නත් කලින් ෆෝන් එක අරගෙන පැයක් ගියේ නෑ :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.