btw ppl android development section ekak patan gaththoth narakada? Lankweth innawa DooMLoRD la
just a suggestion
එකට කවුද වෙනම thread එකක් දාල තිබ්බ මචං

btw ppl android development section ekak patan gaththoth narakada? Lankweth innawa DooMLoRD la
just a suggestion

LED notification option එකද?
notification light
battay light
kiyala 2k tiyenawa etanin off kalama hari battery low 1
එලම තමා. ඕක හොයන්න අමාරුයි බං මොකද device එකෙන් device එකට options වෙනස් හින්ද
කවුරු හරි මට සිංහල ෆොන්ට්ස් CWM එකෙන් install කරන විදියට හදලා දෙනවද. මගේ live එකේ සිංහල ෆොන්ට්ස් නැ,


කවුරු හරි මට සිංහල ෆොන්ට්ස් CWM එකෙන් install කරන විදියට හදලා දෙනවද. මගේ live එකේ සිංහල ෆොන්ට්ස් නැ,
tawa 1 dawasai man use kale
man me 1st time cyanogenmod rom 1k use karanne

CM Team eka phone 40+ support karanawa![]()
man 1st use kale galaxy y 1k
cm roms nehe galaxy y 1ta

nexus walata jb update 1t awane.......
nexus 1k ganna asai... salli ne dan athe thibba salli tika giya ray 1 ganna..
2nd hand 35k wage tiyenawaNexus S එකක් ගන්න තිබ්බ එගානට
2nd hand 35k wage tiyenawa
ray 1 alutinma gatte rs29750kata
ලාබයි නේද සැහෙනට? SONY බලාගෙන ඉන්නකොට ගණන් බහිනවා
perfomance atin samsung 1k gannawata wada laabai
sony wala essara edalama e scene 1 tiyenawane.. ganan bahinawa ekmanatama......

appee pissu hedei ahh....Galaxy Nexus එකේ battery එක ඉක්මනට බහිනවා කිව්වා නේද? මේ තියෙන්නේ මගෙ එක. මේක stock battery එක extend එක නෙමේ. CM10 + Trinity Kernel

