ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ස්තුති මචන් උදවට. හොදට පැහැදිලි කිරිමක්. :D එත් තව දෙයක් තියනව අලුතින්ම අහන්න. custom ROM එකක් install කරදින් "/system" එක format කරාට අවුලක් වෙන්නෙ නෑ නෙද? මොකද custom ROM එකෙ තියෙන්නෙත් "/system" එකමනෙ?

    afaik wipe and format is two things,when you wipe phone goes to factory state of the installed rom.but when format it erases everything in system partition.if you have cwm installed to system partition( instead pre installed in kernel) then after rebooting you will have to re-install cwm using a pc script like doom's cwm script

    නෑ බං සමහර ROM වලට එහෙම full instructions නෑ. මගෙ ගාව තියෙන්නෙ live with Walkman WT19 එකක්. මුලදින් මෙ phone එකට XDA එකෙ CM9 & CM10 download link තිබ්බ, එත් installation instructions තිබ්බෙ නෑ. එවගෙ එකක් install කරදින් අපිම තමයි හිතල install කරන්න වෙන්නෙ. එකයි. (දැන්නම් ඔක්කොම instructions තියනව ) :D

    FXP threads wala instructions danne second or 3rd posts wala,not in op
    anyway sony onama rom ekak flash karana kota aniwa full wipe ekak danna(system,data,dalvik and factory reset)
    also update baseband to the one instructed in op of the rom thread
    and use the kernel mentioned in op

    ගොඩක් වෙලාවට instructions නැත්නම් කරන්න තියෙන්නේ මෙහෙම.

    1. same ROM series same OS - Wipe කරන්න ඕනේ නෑ. cache and dalvik cache wipe කරපුවම ඇති

    2. same ROM series different OS - Full wipe

    3. different ROM - Full wipe

    I suggest even at 1 do a full wipe,there can be some minor problems some times

    අඩේ mediafire block කරනවද? Ok k .
    මේක බලපන් මචන්.,

    https://www.box.com/s/6fld1gaayln2vb058pi8

    ඔන්න උඹේ උදවුවෙන් කොටුවකුත් පැන්නා. thanx කිවුවා.
    ;);)

    thanks :)
     
    Last edited:

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    samsung-galaxy-note-ii-n7100-new.jpg

    Chipset Exynos 4412 Quad CPU Quad-core 1.6 GHz Cortex-A9:P

    Internal 16/32/64 GB storage, 2 GB RAM:shocked:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    afaik wipe and format is two things,when you wipe phone goes to factory state of the installed rom.but when format it erases everything in system partition.if you have cwm installed to system partition( instead pre installed in kernel) then after rebooting you will have to re-install cwm using a pc script like doom's cwm script

    FXP threads wala instructions danne second or 3rd posts wala,not in op
    anyway sony onama rom ekak flash karana kota aniwa full wipe ekak danna(system,data,dalvik and factory reset)
    also update baseband to the one instructed in op of the rom thread
    and use the kernel mentioned in op

    I suggest even at 1 do a full wipe,there can be some minor problems some times

    thanks :)

    ස්තුති මචන්. :D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් එක හරි.මගේ අතින් වැරද්දක් උනා මචන්.නමුත් බය වෙන්න එපා මම දන්නා තරමින් නම් ඕක hard brick වෙන්නේ නැහැ.:no:

    මට කියන්න අමතක උනා.
    අනිවාර්යෙන්ම TouchWiz වලට support කරන kernel එකක් දාන්න ඕන.
    (මේ ගැන මම "ෆෝන් එකක් root කරනකොට දැනගතයුතු දෑ" කියන thread එකේ දැම්ම.
    HTC Sense නම් sense kernel
    Samsung TouchWiz නම් Touchwiz kernel
    AOSP නම් එකට ගැලපෙන kernel එකක් දාන්න ඕන.)
    මම ඔතන අදහස් කලේ එක නමුත් එක කියන්න අමතක වුනි.sorry වෙන්න ඕන.වැඩ කරන ගමන් හදිස්සියට reply දානකොට ඔහොමත් වෙනවලු.... :rolleyes:

    XDA එකේ බලන්න Tab2 එකේ Android Development කියන section එකේ,
    [KERNEL][TW xxxx xxxx xxxxx] කියල ඇති.
    ඒ ඕන එකක් stock ROM එකට support කරයි.

    නමුත් දැනට tab2 එකට තියන්නේ එකම එක TW kernel එකයි.:nerd:

    Code:
    http://forum.xda-developers.com/showthread.php?t=1691497
    එක හින්ද මචන් ඒ අදහස එච්චරම හරියන්නේ නැතිවෙයි.ඔය kernel එක දාල try කරන්න. ඕකට උඹේ printer එක ගත්තේ නැත්නම් දැනට කරන්න දෙයක් නෑ.

    XDA එකේ faux123 කියන developer දැනට linux 3.0.41 , ICS stock ROMs වලට support කරන kernel එකක් හදනවා.තාම beta stage.ටිකක් ඉවසපන් ඉක්මනටම මනුස්සය ඕක ඉවරයක්‌ කරයි.

    එල තැන්ක්ස් , නමුත් මේ Kernel එක හරියන්නේ නැ.. 7 inch වලට තියෙන එකට ඕනේ..

    මේ ටිකේ මන් ගෙන දාගෙන හොයනවා. TAB 400pc ප්‍රොජෙක්ට් එකක්... :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එල තැන්ක්ස් , නමුත් මේ Kernel එක හරියන්නේ නැ.. 7 inch වලට තියෙන එකට ඕනේ..

    මේ ටිකේ මන් ගෙන දාගෙන හොයනවා. TAB 400pc ප්‍රොජෙක්ට් එකක්... :D

    http://forum.xda-developers.com/showthread.php?t=1681317

    මේක බලපන් කොල්ලෝ
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    machanla mage GPS eka wada karanne nathi seen eka thiyene
    Xperia neo ekak thiyenne
    ics walata official upgrade kalara thiyenne,ita passeth wada kara
    lagadi thamai meka wela thiyenne mara seen :eek::eek::eek::eek:
    help ekak diyankooo
     
    sahantha

    Member
    May 28, 2009
    17
    0
    0
    මගේ samsung i9100G එකට the dark night rises දාන්න හැදුවා. එක වැඩ කරන්නේ නැතුව 4n එක stuck වෙන්න ගත්ත නිසා එක ඓන් කරලා දැම්ම. දැන් එත මගේ 4n එක පොඩ්ඩක් ඇත්නම් stuck වෙනවනේ. ඊට පස්සේ power button 1 press කරගෙන හිටියම restart වෙනවා. wifi on කරපු ගමනුත් stuck වෙනවා. මේකට මොකක්ද කරන්න පුළුවන්? Reflash කලාම හරි යාවිද? නැත්නම් factory reset 1k කරන්න වේවිද? factory reset ක්‍රම නම එපා වෙනවා... අයෙ contacts ටික හදන්න එපාය මුලක ඉඳං join කරලා.. :confused::confused::confused:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,264
    4,399
    113
    ඇයි එන්නද
    මගේ samsung i9100G එකට the dark night rises දාන්න හැදුවා. එක වැඩ කරන්නේ නැතුව 4n එක stuck වෙන්න ගත්ත නිසා එක ඓන් කරලා දැම්ම. දැන් එත මගේ 4n එක පොඩ්ඩක් ඇත්නම් stuck වෙනවනේ. ඊට පස්සේ power button 1 press කරගෙන හිටියම restart වෙනවා. wifi on කරපු ගමනුත් stuck වෙනවා. මේකට මොකක්ද කරන්න පුළුවන්? Reflash කලාම හරි යාවිද? නැත්නම් factory reset 1k කරන්න වේවිද? factory reset ක්‍රම නම එපා වෙනවා... අයෙ contacts ටික හදන්න එපාය මුලක ඉඳං join කරලා.. :confused::confused::confused:

    mama iye oya vage seen ekak dakka temple run gahanakota freeze venava phone eka, ita passe restart venava :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මගේ samsung i9100G එකට the dark night rises දාන්න හැදුවා. එක වැඩ කරන්නේ නැතුව 4n එක stuck වෙන්න ගත්ත නිසා එක ඓන් කරලා දැම්ම. දැන් එත මගේ 4n එක පොඩ්ඩක් ඇත්නම් stuck වෙනවනේ. ඊට පස්සේ power button 1 press කරගෙන හිටියම restart වෙනවා. wifi on කරපු ගමනුත් stuck වෙනවා. මේකට මොකක්ද කරන්න පුළුවන්? Reflash කලාම හරි යාවිද? නැත්නම් factory reset 1k කරන්න වේවිද? factory reset ක්‍රම නම එපා වෙනවා... අයෙ contacts ටික හදන්න එපාය මුලක ඉඳං join කරලා.. :confused::confused::confused:

    Mokakda Android version eka? GB nam thiyenne ICS daala balanna okata ICS awa
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කවුරුහරි දන්නවද Sony Xperia CM9.1 ROM එකට Sony Bravia engine එකයි Sony XLoud එකයි install කරන හැටි. :D
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කවුරුහරි දන්නවද Sony Xperia CM9.1 ROM එකට Sony Bravia engine එකයි Sony XLoud එකයි install කරන හැටි. :D
    Its not and cannot(I think,not sure tho) be ported to non semc roms.95% ports out there are bogus
    besides bravia engine only works with semc gallery app.For other gallery apps(even new album gallery app from xperia s ics update),camera apps and standby screen bravia engine doesn't work
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Its not and cannot(I think,not sure tho) be ported to non semc roms.95% ports out there are bogus
    besides bravia engine only works with semc gallery app.For other gallery apps(even new album gallery app from xperia s ics update),camera apps and standby screen bravia engine doesn't work

    Thank you bro. :D Yes i agree with you. There're tones of kamarush's "MiniCMSandwich Lite AOSP" clone ROM's, with small modification. All of them has same bug. :D
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    machan XPERIA RAY, XPERIA NEO V wage phn wala 1080p HD video play karana puluwanda. man gawa tiyene XPERIA NEO V 1k. eke stuck wewi play wene bn. mata mataka widiyata XPERIA RAY 1ke nm wada. wisadumak tinawanm kiyapalako. loku help 1k.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    machan XPERIA RAY, XPERIA NEO V wage phn wala 1080p HD video play karana puluwanda. man gawa tiyene XPERIA NEO V 1k. eke stuck wewi play wene bn. mata mataka widiyata XPERIA RAY 1ke nm wada. wisadumak tinawanm kiyapalako. loku help 1k.
    xperia 2011 series eka phone ekakawath baha,not enough ram
    xperia 2012 phones wala can,models like Xperia S,P
     
    Status
    Not open for further replies.